Showing posts with label publication. Show all posts
Showing posts with label publication. Show all posts
Sunday, September 13, 2015
Sunday, July 28, 2013
නීතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිඳහෙලමු.
”නීතිය” වල් වදිනවා. එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට ”නීතිය” භාවිතයට ගන්නවා.
”නීතිය මත පාලනය” බිඳ වැටුණු තැනක ”නීතිය” විගඩමක් බවට පත් වෙනවා. පු`ඵවන් අය තමන්ට අවශ්‍ය විදිහට ”නීතිය” හසුරුවනවා. ”නීතිය” ප‍්‍රයෝජනයට ගන්නවා.
නීතිය මත පාලනය බිඳ වැටුණු තැනක ”නීතියෙන්” පීඩාවට පත්වෙන්නේ අසරණයෝ ය.
”අසරණ”කම සාපේක්ෂ කාරණාවක්. එ් නිසා ”අද බලවතා” තව මොහොතකින් ”අසරණයෙකු” බවට පත්වෙනවා.
”නීතිය මත පාලනය” ඇති කිරීමට හැකිවන්නේ ප‍්‍රබල ජනමතයක් මගින්. ”නීතිය මත පාලනය” සිද්ධාන්තිකව, .....විස්තර කරන්නට, තේරුම් කරන්නට පුලූවන්. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. ”මෙය පවතින තත්ත්වයක් ”.
තවමත් මෙම තත්ත්වයෙන් වැඩි දෙනෙකුට ලාබ ප‍්‍රයෝජන ගන්න පු`ඵවන්. එ් නිසා වෙනසක් අවශ්‍ය නැහැ.
තවත් සමහරෙකුට මෙ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් ඔවුන් පීඩාවට පත්වෙන බව නම් දන්නවා. එ් නිසා පසු වෙන්නේ භියෙන්, සැකයෙන්.
අපගේ උත්සාහය ”නීතිය මත පාලනය” ඇති කරන්නට.
එ් සඳහා නිරන්තරයෙන් අසරණ බවට පවත්වන පිරිස් බලගන්වන්නට අදහස් කරන්නේ මෙම තත්ත්වය තළ ”නීතිය” තමන්ට එරෙහි වන විට එයට ”නීත්‍යානුකූලව ම” මුහුණ දෙන්නට හැකියාව ලබාදීම, දිරි ගැන්වීම, පෙරමුණ ගැන්වීම තුළිනි. මෙහිදී අප මුහුණදෙන ප‍්‍රධානතම අභියෝගය මිත්‍යාව දුරලීම හා මංමුලා කිරිම වැළැක්වීමය.
”ජනසංසදය” අත් දැකීම් පාදක කරගෙන ”නීතිය මත පාලනය” බිඳ වැටීම නිසා අසරණ වීමට සෘජුව මුහුණ දීමට ප‍්‍රායෝගිකව කළ යුතු දේ හඳුන්වා දීමකි ,
නීතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිඳහෙලමු
ප‍්‍රකාශණය. පොලීසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොදුවේ සියලූ රාජ්‍ය ආයතන, මණ්ඩල, කොමිෂන් සභාවන් සහ ව්‍යවස්ථාපිත ආයතන සමග ගණුදෙනුව කෙසේ සිදුවිය යුතුද? උදාහරණ සහිතව විස්තර කරන මෙම ප‍්‍රකාශණය මිළ රු400/කි.
නීතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිඳහෙලමු
ප‍්‍රකාශණය. පොලීසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොදුවේ සියලූ රාජ්‍ය ආයතන, මණ්ඩල, කොමිෂන් සභාවන් සහ ව්‍යවස්ථාපිත ආයතන සමග ගණුදෙනුව කෙසේ සිදුවිය යුතුද? උදාහරණ සහිතව විස්තර කරන මෙම ප‍්‍රකාශණය මිළ රු400/කි.
විමසිම් +94 38 22 35191.
Tuesday, January 29, 2013
Subscribe to:
Posts (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...