Showing posts with label INTERNATIONAL. Show all posts
Showing posts with label INTERNATIONAL. Show all posts

Thursday, December 16, 2021

පුතාව සසුනට ජූජා කළේ ආවතේව කාරයින්ගෙන් ගුටි කන්නට නොවේ.

 


දරු තිදෙනාගෙන්, වැඩිමහල් පුතාගේ කැමැත්තට ඉඩදුන් දෙමාපියන් ඔහුව, සසුනට පූජා කළේ සංසාර ගමන කෙටි කර ගන්නට නොවේ.

පානදුරය බොදු නගරයකි. විහාරස්ථාන ගණනාවකි. පිරිවෙන් ද ගණනාවකි. නගරයට ආසන්න පිරිවෙනකට පුතාව බාර දී, අනුරාධපුරයේ පැවති, මහා උළෙලක දී, මහණ කරනු ලැබීය. එදින පැවිදි කරන ලද ළමුන්ගේ ගණන 86 කි බන කියයි.

පසව, බාල පුතාවද, එම පිරිවෙනටම ඇතුළත් කළේය. වඩු කාර්මිකයෙකු වූ පියා, එතැන් පටන් විහාරස්ථානයේ අ`ඵත්වැඩියාවන්ට ද හවුල් විය.

දෙම්බර් 05 දා, එම පිරිවෙනේ, ඉංග‍්‍රීසි උගන්වන හා නායක හාමුදුරුවන්ගේ රියදුරු, තමන්ට පහර දුන් බවට කරන ලද පැමිණිල්ලට, නායක හිමි නමගේ ප‍්‍රතිචාරය ගැන කළකිරුණු මෙම 15 හැවිරිදි සාමනේර හිමි, පොලීසියට පැමිණියේ යුක්තිය ඉටු කර ගන්නටය.

පැමිණිල්ල බාර ගත්ත ද, යුක්තිය ඉටු කිරීමට පොලීසිය, සූදානම් නැති බව පෙනී යෑම නිසා ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගනු ලැබීය.

එම නිසා එවුන්ට ලිඛිත පැමිණිල්ලක් දැමීමට සිදුවිය.


එයින් පසුව, පොලීසිය, දෙපාර්ශවය සමථ කරවීමට පියවර ගෙන ඇත. සාමනේර හිමියන්ට වෙනත් විහාරස්ථානයක් ලබාදීමට දෙමාපියන්ට හැකි විය. මෙය ළමා අපයෝජනයක් නොවන්නේ ද?



Thursday, October 8, 2015

හරක් මස් කාපු බවට සැක කළ මුස්ලිම් ජාතිකයාව ෙපාලුවලින් ගසා මරයි.


මෝඩි පාලනය යටතේ උත්සන්නවන හින්දු අන්තවාදීන් විසින්, මධ්‍ය ප‍්‍රදේශයේ බීසාරා නම් ගමේ, 50 හැවිරිදි මොහොමඞ් අක්හලක් නැමැති පුද්ගලයාව, හින්දු අන්තවාදීන් පිරිසක් විසින් නිවසට කඩා වැදී පොලූවලින් ගසා මරා දැමීම සාධාරණය කිරිමට, මෝඩි ආණ්ඩුව සංස්කෘති ඇමතිවරයා පියවර ගෙන තිබේ.

ෙමම මරා දැමීම කර අැත්ෙත් සැකය පදනම් කර ෙගනය. 

ඉන්දියාවේ සු`ඵ ජාතිකයින් මෝඩි පාලනය යටතේ දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තා වේ.

මෙම සිද්ධිය හදිසි අනතුරක් ලෙසට හඳුන්වන මෝඩි පාක්ෂිකයින්, මෙම මිනීමැරුම සිදුකල පුද්ගලයින්ට එරෙහිව අපරාධ චෝදනා නැගුවහොත් යලිත් රටතුල හින්දු - මුස්ලිම් කෝලාහල ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබේ.

මනුෂ්‍ය ජීවිතවලට වඩා හරකුන්ගේ ජීවිත අගය කරන හින්දු අන්තවාදීන් අනුගමනය කරන -සිංහලයින්ද බිහිවෙමින් පවතින බව කිවයුතුය.

මනුෂ්‍යයින් මරා දැමීම ගැන කෙළ පිඩක් නොහලන මේ ඊනියා ගව ආරක්ෂකයින්, අනෙක් සතුන් මරා මස් කෑම අනුමත කිරිම ප‍්‍රාණඝාතණ අකුසලයට යට අයත් නැති බව ක‍්‍රියාවෙන් පෙන්වමින් සිටී.



Monday, March 30, 2015

බංගලදේශයේ තවත් බ්ලොග්කැවෙකු කපා කොටා මරයි.


එරට අගනුවර ඩකා හි දි මරා දමා ඇත්තේ වාෂික් රහමන් බාබු නැමති බ්ලොග්කරුය. ඝාතනය සම්බන්ධ සැකකරුවන් ප‍්‍රකාශකර ඇත්තේ ඉස්ලාම් ආගමට විරුද්ධව අදහස් පළ කිරිම නිසා මරා දැමු බවයි.  මෙම සැකකරුවන් සිසුන් බවද පොලීසිය බවසා තිබේ. මෙයට මසකට පෙර, ඇමෙරිකානු පුරවැසියෙකු වන බෙංගාලි ජාතික අජිත් රෝයිව, ඩැකා සසරවිය අසල කපාකොටා මරා දමා තිබින. ඔහු ද බ්ලොග් කරුවෙකු වන අතර, අදේවවාදියෙකි. 
ඉස්ලාම් ආගම විමර්ශනයට ලක්කරන හා ඉස්ලාම් අන්තවාදය හෙලා දකින නිදහස් මතධාරින් මරා දැමිමට ඉස්ලාම් උම්මතකයින් ගෙන තිබෙන තීරණ හමුවේ මෙම ඝාතන සිදුකරනු ලැබේ.  මෙම ඝාතකයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් එරට වැසියන් උද්ඝෝෂන ආරම්භ කර තිබේ.  

Monday, March 23, 2015

මාව ‘‘මුස්ලිම්’’ ලෙසට අමතන්න එපා.


නීතිය සමානාත්මතාවය පදනම් විය යුතුයි. ආගම අනුව නීතිය හැදෙන්න බෑ. මම දෙවියන් විශ්වාස කරන්නේ නෑ. 
තලිස්මා නස්රීන් මෙම ප‍්‍රකාශය කළේ ඉන්දීය මාධ්‍යවේදී සුවෝජිට් බග්චි සමග කළ සාකච්ඡුාවේදීය. වෘතියෙන් වෛද්‍යවරියක්වු ඈ ලොව ප‍්‍රකට වුයේ ‘‘ලැජ්ජා’’ නව කථාවෙනි. එම නවකාථාවෙන් පසුව ඈ මරා දැමීමට ඉස්ලාම් අන්තවාදීන් තීරණය කළේය. ඇය බංගලදේශයෙන් පලා ඇවිත් ඉන්දියාවේ රැකවරනය යටතේ සිටිති. ඉන්දියවේ මුස්ලිම් පැවිද්දන්ද ඇය මරා දැමිමට තීරණය කර තිබේ. 
ඉස්ලාම් සහිරා නීතියට දැඩිව විරුද්ධ වන ඇය, කොරානය සංස්කරණය කළයුතු බව කියා සිටි. අනෙකුත් ආගම් මෙන්ම ඉස්ලාම් ආගම දැඩි පරික්ෂාවට හා විවේචනයට ලක් කළ යුතු බව ප‍්‍රකාශ කරන්නේ එයට මුස්ලිම් වරු ඉදිරිපත් විය යුතු බවද පවසයි.
බංගලදේශය මුස්ලිම් අන්තවාදය හිස එසෙව්වේ බහුජාතික බහු ආගමික රටක තත්වයෙන්, මුස්ලිම් රටක් බවට පත්කිරිමට 1980  වසරේ  ජෙනරාල් එර්ෂාඞ් ගත් පියවර, එනම් ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම කිරිමට ගත් පියවර නිසා බව, ඇය පෙන්වා දෙයි.
බංගලදේශයේ කාන්තාවන් බහුතරය හිජාබය හෝ බර්කාවේ ඇන්දේ නෑ. නමුත් අද තත්වය වෙනස් වේගෙන යනවා. නිදහස් මතධාරින්ව ඝාතනය කරනවා. එරට බෞද්ධ, ක‍්‍රිස්තියානි හා හින්දු ජාතිකයින්ව මර්ධනය කරනවා. ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදීන්ව ශක්තිමත් කරන බවද වැඩිදුරටත් ඈ පෙන්වා දෙයි.  

Sunday, March 15, 2015

ගණිත ලෝලයින් ‘‘පයි - π ” දිනය සමරයි.


ගණිතයේ π ග්‍රීක අකුරෙන් සංකේත කරන, වෘතයක පරිධිය හා විෂ්කම්භය අතර අනුපාතය වන 3.14159 (22/7), සැමරීම සදහා ගණිත ලෝලයින් 2015 මාර්තු 14 වන දින තෝරා ගෙන තිබින.
එයට හේතුව, 3.1415, වන ඉලක්කම්, දිනය දක්වන ඇමෙරිකානු භාවිතය, 3/14/15 ට හා සමපාත වීමයි. එය ජිවිත කාලය පුරාවට සිදුවන අහම්භයකි. ගණිතයේ මෙම නියතය, දැක්වෙන අගය මුල් කරගෙන, සිදුකරනු ලැබු සැමරැම,  මෙම සොයා ගැනීම පිලිබදව සිසුන් අතර විද්‍යාව හා ගණිතය පිළිබදව උනන්දුවක් ඇති කිරීමට සමත් වි තිබේ.
මෙම ගණිතය නියතය, ඊජිප්තුවේ පිරමීඩ ගොඩ නැගීමට යොදාගෙන තිබුණි.

අද ගණිතය ඉගෙන ගන්න භාවිතා කරන මෙම නියතය පිළිබදව බැදුනු ඉතිහාසය සුඵවෙන් හෝ විස්තර කිරීම වැදගත්ය.  

Friday, February 27, 2015

මුස්ලිම් අන්තවාදීන් බ්ලෝගකරුවෙකුව කපා කොටා මරා දමයි.


බංගලදේශයේ ප‍්‍රකට බ්ලෝගකරුවෙකු  වු අවිජිට් රොයි ව මරා දමා ඇත්තේ නොහඳුනන පිරිසක් විසින් බව එරට පොලීසිය පවසා තිබේ. නිදහස් මත ධාරියෙකුවු රෝයි මුස්ලිම් අන්තවාදය විවෙචනය කළ අයෙකි. බංගලදේශයේ අගනුවර ඩැකා සරසවියේ ගොත් ප‍්‍රදර්ශණයක් කරඹා සිය බිරිඳ සමග එන අතර පහරදීම සිදුකර තිබේ. මෙම පහර දීම පොලීසීය ඇතුලූ බොහෝ පිරිසක් ඉදිරියේ සිදු කර තිබේ. මුස්ලිම් අන්තවාදීන්  විසින් මෙම ඝතණය සිදුකර තිබුනත් කිසිවකු අත් අඩංගුවට ගන්නට පොලීසයට බැරිව තිබේ. 2013දි අහමඞ් රජිබ් හේඩර් නම්වු, මුස්ලිම අන්තවාදය හෙළාදුටු බ්ලෝගකරුව මරා දමන ලද්දේ ද එරට මුස්ලිම් අන්තවාදීන්  විසිනි.

Thursday, February 19, 2015

මනාලිය අමුත්තාව විවාහ කරගනී. ඉතින් අපි මෙනෙවා කරන්නද පොලීසියි මනාලයා ගෙන් අසයි.


මංගල උත්සවයේදි, චරිත‍්‍රානුකූලව මල්මාලය පැළඳ වීමට මනාලිය ඉදිරිපිටට ගිය මනාලයා වේවුලා බිම ඇද වැටුනේය. ඔහුව ඥතීන් රෝහලට ගෙන ගිය අතර, තමන් ව විවාහ කර ගන්න කැමති කෙනෙක් ඇති ද යයි, මංගල උත්සවයට පැමිණි සිටි අමුත්තන් ගෙන් අැය විමසා සිටයේය. එ්යට එකඟවු තරුණයෙකු හා ඇය එ් අවස්ථවේදිම විවාහ විය.
මනලයා මිමැස්මොර රෝගයකින් පෙළෙන්නකු බව හෙලිවිය. මනාලිය හා ඇගේ පාර්ශවය කෝපවුයේ එ් බව තමන් ගෙන් වසන් කිරිම නිසාය. සුව පත්වීමෙන් පසුව පැමිණි මනාලයා ගිවිසි ගත් පරිදි තමන් හා විවාහ වන ලෙසට ඔහු මනාලියගෙන් ඉල්ලා සිටියේය.
එයට ඇය හා පවුල එකඟ නොවීම නිසා මනාල පාර්ශවය පොලීසි ගියේය. ඔවුන්ට පොලීසිය කියා සිටියේ ඇය වෙනත් කෙනෙකු සමග විවාහ වී ඉවරයි අපි මොනවා කරන්නද කියාය. 
ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ රාමුපුර් නගරයේ සිදුවීමකි. 

Tuesday, February 10, 2015

මෝඩිව අතුගා දැමූ කේර්ජිවාල්ගේ ඉලපත


අරවින්ද කේර්ජිවාල් නායකත්වය දුන්, ඉතා ලාබාල පක්ෂයක් වූ ආම් අදාම් පක්ෂයට (AAP)  දිල්ලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි විය.

ආසන 70 කින් යුතු දිල්ලි පාලන සභාවේ ආසන 67 ක් AAP පක්ෂයට හිමි විය.
පොදු මිනිසාගේ  පක්ෂය ලෙසට හුන්වන AAP පක්ෂය බිහි වූයේ දූෂණයට හා අල්ලසට එරෙහිවය.

පසුගිය වසරේ ආසන 33 ක් පමණ හිමිව සිටි AAP පක්ෂය, දූෂණයට එරෙහිව ගෙන එන ලද යෝජනාව මෝඩිගේ BJP ය හා ෙකාන්ග්‍රස් පක්ෂය එක්ව පරාජය කිරීම නිසා ඔහු තනතුරෙන් ඉල්ලා අස් විය.

එයින් පසුව මධ්‍යම රජයේ පාලනයට නතු වූ දිල්ලියේ මැතිවරණය 2015.02.07 පැවැත්වීය.

දූෂණය අතුගා දමන බවට පොරොන්දු වන AAP පක්ෂය, පිරිසිදු කිරීමේ අරමුණ ඇතිව සිය පක්ෂ ලාංඡනය කරගෙන ඇත්තේ ඉලපතය.


පසුගිය මහ මැතිවරණයේ දී අති විශිෂ්ඨ ජය ලබාගත් මෝඩිගේ BJP පක්ෂය ආසන 3 ට බැස්සවීමට AAP පක්ෂයට හැකි විය. දිල්ලි ප්‍රතිඵල ප්‍රදර්ශණය කෙළ් මෝඩි හින්දු අන්තවාදී පිළිවෙත හා සංවර්ධන වැඩ සටහන් ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

Sunday, February 1, 2015

චිනයට එරෙහි කහ කුඩ විප්ලවය. ප‍්‍රජාතන්නත‍්‍රවාදය ඉල්ලා තරුණයෝ යලි පාරට බසිති.


තමන්ට තම පාලකයා තොරා ගැනීමට තිබෙන අයිතිය ඉල්ලමින්, හොංකොන් වැසියන් ගෙනයන අරගලය තිව්ර කරමින්, එරට වැසියන් යලිත් වරක් පාරට බැස තිබේ. බි‍්‍රතාන්‍යය පාලනයේ පැවැති හොංකොන් නුවර යලි චිනයට පවරා දි මෙන් පසුව, එකම රටක් පාලන දෙකක් වශයෙන් පවති. හොංකොන් වැසියන් තම ප‍්‍රදේශය පාලනය කිරිම සඳහා නියෝජිතයින් තොරා ගැනිමට තමන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙසට චිනයෙන් ඉල්ලා සිටියත්, එ සඳහා ඉඩ දීමට චිනය සුදාම් නැත. චිනය පාලනය කරන්නේ චින කොමියුනිස්ට පක්ෂයයි. හොංකොන් නුවර චිනයට බාර දිමෙන් පසුව එහි පාලකයා පත්කරන්නේ චිනය විසිනි.
චිනයේ විශේෂ පරිපාලන ප‍්‍රදේශයක් ලෙසට හොංකොන් පවති. එහෙත් ස්වාධින රටක් වශයේන් හොංකොන් හි පරිපාලනය පවති. එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාලකයින් තොරා ගැනීමේ අයිතියද හොංකොන් වැසියන් ඉල්ලා සිටි. දහස් ගණනක් කහවර්ණ කුඩ ඉහලාගෙන විදි බැස පෙළපාලි දක්වමින් පාලකයින් තොරා ගැනීමේ නිදහස් ඉල්ලා සිදුකරන අරගලයේ  ඉදිරියෙන් සිටින්නේ තරුණයින්ය.

Thursday, January 15, 2015

මහමත් තුමාගේ කාටූන පළ කිරීම, මාධ්‍යවේදීන් මරා දැමීමෙන් වළක්වා ගන්නට බැරිවෙයි.




පසුගියදා, ප්‍රංශයේ විකට සගරාවක් වන චාලි හෙබ්ඩො (Charlie Hebdo) සගරාවේ මුල් පිටුවේ, මහමත් තුමාගේ කාටූනයක් පළ කිරීම නිසා, එම කාර්යාලයට කඩා වැදුනු සන්නද්ධ කල්ලියක්, එහි කතුමඩුල්ලේ සාමාජිකයින් 10කු හා ආරක්ෂක පොලිස් නිලධාරීන් 02කු මරා දැම්මේය.

මෙම ඝාතනය, ඉස්ලාමීය අන්තවාදී අල්කයිඩා සංවිදානය විසින් කරනු ලැබීය. මෙම ඝාතනයට යොදා ගනු ලැබුවේ ප්‍රංශ මුස්ලිම් සහෝදරයින් 02කි. මොවුන් අපරාධකරුවන් වන අතර, අල් කයිඩා සාමාජිකයින් ය.

සෑම ආගමක්ම, දේශාපලකයින්ව හාස්‍යයට ලක්කරන, කාටූන් රැගත් සති පතා පළවන විකට සගරාවක් වන චාලි හෙබාඩෝ, හැටදහසකටත් වඩා අඩු පාඨකයින් සිටින කුඩා පරිමාණයේ ප්‍රකාශනයකි.

මෙම ඝාතනයෙන් පසුව, මෙම සගරාවට තිබෙන ඉල්ලුම, මිලියන පහ දක්වා වැඩි වුනු අතර, සගරාව මිළදී ගැනීමට පෝලිම් ගැසී සිටින අයුරු දකින්නට ලැබින.

මහමත් තුමා කාටුන් රැගත් නවතම කලාපය පලකිරීමෙන්, තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, මරා දැමීමෙන්, බිය ගැන්වීමෙන් කළ නොහැකි බව - යලිත් වරක් මාධ්‍යවේදීන් ඔප්පු කර සිටියේය.
ලොව පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව, විශේෂයෙන් යුරෝපය පුරා ‍ගොඩ නැගෙන මුස්ලිම් විරෝධය, මෙම ඝාතනය සමග උත්සන්නව තිබේ.

චාලි හෙබ්ඩෝ සගරාවේ, මහමත් තුමා නිරූපණය කරන කාටුන්, මේ වන විට, තුර්කියේ පුවත්පත්වල පවා පළකිරීමට පටන්ගෙන තිබුනා.

චාලි හෙබ‍ඩෝ සගරාව ප්‍රකාශ කරන්නේ තමාගේ අවිය පැන්සල හා කඩදාසි බවයි.

තම අදහස් පළ කිරීම මගින් යමෙකුට සිත් රිදුනාට කළහැකි දෙයක් නැති බවද ඔවුන් ප්‍රකාශ කරයි. මෙම විකට සගරාව හාස්‍යයට ලක්කරන්නේ මහමත් තුමාව පමණක් නොවේ. ක්‍රිස්තියානි, යුදෙව් ආගම් වල නායකයින් ද, ප්‍රංශ ජනාධිපති ඇතුඵ ලොව ප්‍රකට පුද්ගලයින්වද මෙම සගරාව විසින් හාස්‍යයට ලක්කර තිබේ.

ප්‍රංශයේ මෙන්ම, යුරෝපයේ මධ්‍යස්ථ ඉස්ලාමීය නායකයින් හා මුස්ලිම් බැතිමතුන් මෙම ඝාතනය හෙළා දැකීමට වීථි බසින ලද අතර, තම සිත් රිදුනත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, ඕනෑම ආගමක් දහමක් විවේචනය කිරීමට තිබෙන අයිතිය පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, යුරෝපය, සංක්‍රමික ජනයාට එරෙහිව ඒකරාශී වන අන්ත දක්ෂිනක කණ්ඩායම්, ප්‍රංශය ඇතුලු යුරෝපා රටවල් ගණනාවක මුස්ලිම් දේවස්ථානවලට පහරදී තිබේ. කදින් වෙන්කල ඌරුහිස්, දේවස්ථාන භූමි වල දමා තිබෙනු දකින්නට ලැබින. තාප්පවල ඉස්ලාමීය විරෝධී සටන්පාඨ ලියා තිබින.
නවතම කලාපය 

Add caption



Wednesday, December 31, 2014

Stop Distorting Facts, Say Eminent Historians To PM Modi


Prime Minister Narendra Modi's comments in October, that Lord Ganesha was the product of plastic surgery, has prompted the Indian History Congress, attended by over 2000 professional historians in Delhi, to pass a resolution that says "genuine historians would stand by the values of their profession and resist interested distortions of our past."

The resolution, adopted during its Platinum Jubilee meet on Tuesday, mentions the Prime Minister's statement and also "calls upon the members of the political establishment to refrain from making statements contrary to well-established historical facts."

Speaking to NDTV, well-known historian Professor Aditya Mukherjee said, "The Prime Minister shouldn't confuse between history and mythology. In many societies, there are tales of people flying, doing other extraordinary things, but they can't be taken as history."

Mr Mukherjee, who also heads the School of Social Sciences in the Jawaharlal Nehru University, responded to the often-cited argument that Historiography in India has been Left-centric and biased.

"There should not be a problem if there are multiple perspectives. In fact, it is good that if the discipline's rigor is challenged but you can't treat imagination as history," said Mr Mukherjee

Indian History Congress's meet has been in the news for raising issues of contemporary debate. Apart from the PM's statement on Ganesha, the conference also talked about "attempts to change school textbooks".   Right-wing hardliners have been accused of trying to pressure the government to rewrite school books in line with Hindu-nationalist orthodoxy.

Inaugurating the event on Sunday, Vice President Hamid Ansari had cautioned that the attempt to portray "India as a homogenous nation is problematic".

The ruling BJP, however, didn't seek to join in any kind of war of words. Environment Minister Prakash Javdekar told NDTV, "In a democracy, people are entitled to their views. But history is history and it can't be changed."

Monday, December 22, 2014

රියදුරා , පදිකයින්ව යට කෙරුවේ, අල් හූ අක්බාර් - කියා කෑගසමින්.


ප්‍රංශයේ, ඩිපෝන් නුවර, ඉස්ලාම් ආගමේ, දෙවියන්  ශ්‍රේෂ්ඨ යයි යන අරුත ඇති අල් හූ අක්බාර් පාඨය කෑ ගසමින්, පදිකයින් යට කරගෙන පැදවූ වාහනයේ රියදුරා, මුස්ලිම් භක්තිකයෙකු වන අතර, ඔහු ඉස්ලාම් උම්මත්තකවාදීයෙකු බවද සැකකරනු ලබයි.

මෙම සිද්ධියෙන් පදිකයින් 11කු තුවාල වූ අතර, 02කුගේ තත්වය බරපතල බව වාර්තා වේ.‍


ඩිපෝන් නුවරම මේ ආකාරයටම පිහියක් අත ඇතිව, පිරිසකට එල්ල කරමින් පහර දෙන්නට තැත් කල පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමට ප්‍රංශ පොලිසියට සිදුවූ බවද වාර්තා වේ.

Saturday, December 13, 2014

සියලූ බල්ලන් ස්වර්ගස්ත වනු ඇත. පාප්වහන්සේ කියති.


වතිකානුවේ බදාදා දේවමෙහෙය පවත්වමින් ‘‘බල්ලන’’් ඇතුල් දෙවියන්වහන්සේ නිර්මාණය කළ සියලූ සතුන් මරණින් පසු ස්වර්ගයට යන බව ප‍්‍රකාශ කලේ තම සුරතල් බල්ලා මියගිය සොවින් දුක් වන ළමයෙකු සනස සනසමින්ය.
වත්මන් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ ගේ මේ ප‍්‍රකාශය සතුන්ට ආත්මයක් නැති බව පවසන ගතානු ගතික කතෝලික වරුන්ගේ විරෝධයට හා අසතුටට හේතුවුවත්, සත්ව හිංසවට හා සත්වයින්ට ආදරය කරන්නන් ගේ සතුටට හා ප‍්‍රසාදයට හේතුවි තිබේ.

Saturday, December 6, 2014

චීන ආරක්ෂක ලොක්කා අත්අඩංගුවට.රාජපක්ෂ ඔබටයි මේ පණිවුඩය.



රාජ්‍යය මුදල් ගසා කෑම, ඥාති සංග්‍රහය, අල්ලස් ගැනීම, ඥාති හිතවතුන්ට අල්ලස් ගැනීමට, ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදව් කිරීම, දූෂිත ආකාරයේ මුදල් හා දේපළ රැස් කිරීම, අපරාධ වලින් බේරා ගැනීම යන චෝදනා යටතේ, චීනයේ අති ප්‍රබල ආරක්ෂක ප්‍රදානියා වූ ෂෝ යොංකුන් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ, දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් නව දෙනාගෙන් එක් අයෙකු වූ ඔහුට විරුද්ධව ඉහත චෝදනා ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබෙන බව, චීන ප්‍රවෘති සේවා වාර්තාවල සහන් වේ.

චීනයේ නව ජනාධිපතිගේ දූෂණ හා අක්‍රමිකතා පිටු දැකීමේ වැඩ පිළිවෙල යටතේ, හිටපු ජනාධිපති ඇතුලු, රාජ්‍යය හා ආයතන ප්‍රධානීන් රැසක්ම අත්අඩංගුවට ගෙන, සිරගත කර හෝ ජීවිතක්ෂයට පත් කර තිබේ.

ආරක්ෂක ලොක්කන්, තමන් සතු බලය යොදා, ව්‍යාපාරිකයින් බිය වද්දා මුදල් ගරා ගැනීම, දේපළ අත්කර ගැනීම සිදු කරන විට, ඔවුන් නීතියට ඉහළින් සිටින පුද්ගලයින් නොවන බවට සිහනෙන්වත් සිතන්නට පෙළඹෙන්නේ නැත. රාජපක්ෂ ඔබටයි මේ පණිවුඩය.


Monday, November 3, 2014

Kiss of Love හා කුහකයින් ෙග් සදාචාරය



Kiss of Love ක්‍රියාකාරින්
වත්මන් ඉන්දීය අගමැති ෙමාඩි ෙග් BJP පක්ෂෙය් ඊනියා සදාචාර ෙපාලීසිය මගින් තරුණ තරුණියන් ඒක්වන අවන්හලකට කඩා වැදි ඒහි සිටි තරුණ යුවල වලට පහර දි අවන්හලට ද අලාභ කිරිමට විරුද්ධව ෙනාවැම්බර් 2 ෙකාචි නුවර ෙවරළ තීරෙය් සංවිධානය කළ Kiss of Love ව්‍යාපාරය වැළැක්වීමට ෙපාලීසිය මැදිහත්ව සංවිධායකයින් අත්අඩංගුවට ගත් අතර, BJP පක්ෂෙය් ඊනියා සදාචාර ෙපාලීසියට අයත් මැරයින් ෙග් ප්‍රහාරයන්ට ක්‍රියාකාරින් ලක්විය. හින්දු අන්තවාදින් ෙග් ෙමම ව්‍යාපාරයට මුස්ලිම් අන්තවාදින් ද ඒක්විය.

සිද්ධිය අදාල ඉන්දීය මාධ්‍යය පළකල පිංතුර හා විඩිෙයා් කිහිපයක්.







                                               අවන්හලට කඩා වැදුන BJP මැරයින්



                                         සාමකාමි Kiss of Love ක්‍රියාකාරින්ට මැරයින් ෙග් තර්ජන


                                              NDTV News





Sunday, November 2, 2014

පොලිසියට ගුරුවරු සිසුන් පහර දෙති. නගර සභා ගොඩනැගිල්ල ගිණි තියති. - වීඩියෝව නරඹන්න -



මෙක්සිකෝවේ, අන්ත දූෂිත පොලිසිය, ශ්‍රී ලංකාවේ මෙන්ම, එරට සිසුන් 43 අත්අඩංගුවට ගෙන අතුරුදහන් කළේය.

දකුණු මෙක්සිකෝවේ, ගුරේරෝ මහා නගර සභා ප්‍රදේශයේ සිදුවූ මෙම අතුරුදහන් කිරීමට එරෙහිව, ගුරුවරු සහ සිසුන් ගේ විරෝධයට, එරට ජනතාවද එක් විය.

මේ වන විට විරෝධය හමුවේ පොලිස් නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, නගරාධිපති හා පවුල පලාගොස් තිබේ.

Thursday, October 30, 2014

දූෂණය කරන්නට තැත් කළ මිනිහා මරා දැමූ ස්ත්‍රිය එල්ලා මරා දමයි.Video ව ඇතුලත්


 ඉරාන ජාතික, රේගනේ ජබ්බාරි (අවු 26) 2007 වසරේ අත්අඩංගුවට ගත්තේ, ඇයව දූෂණය කිරීමට තැත් කළ ඉරාන බුද්ධි අංශයේ නිලධාරියෙකු මරා දැමීමේ චෝදනාවටය. එවිට ඇගේ වයස 19කි.

ඇයට සාධාරණ නඩු විභාගයකට ඉඩ නොතබා, ඉරාන අධිකරණය ඇයට විරුද්ධව නඩු විභාගය පවත්වනු ලැබීය.

එරට පොලීසිය, ඇය වධ හිංසාවට පත්කොට ලබාගත් පාපොච්ඡාරණය පදනම් කරගෙන, ඇයව එල්ලා මැරීමට තීන්දු කළේය.

මෙම නඩු විභාගය සාධාරණ නැති බව, එරට මානව හිමකම් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර සංවිධාන එක හෙළා කියා සිටියේය.

ඒ කිසිවකට සවන් නොදුන් ඉරාන රජය ඇයව පසුගිය දා එල්ලා මරා දමනු ලැබීය.

ඉරානයේ පවතින්නේ අන්තවාදී මුස්ලිම් රජයකි. ඉස්ලාම් ආගමට අනුව නඩු විභාගයක දී සාක්ෂි දෙන ස්ත්‍රියකගේ වටිනාකම පිරිමියෙකුගේ වටිනාකමින් භාගයකි.

පසු ගිය සෙනසුරාදා ටෙහෙරානයදි ඇයව එල්ලා මරා දැමීමට පෙර මට කරන ලද ප්‍රකාශය.

“Dear Sholeh, today I learned that it is now my turn to face Qisas (the Iranian regime’s law of retribution). I am hurt as to why you did not let me know yourself that I have reached the last page in the book of my life. Don’t you think that I should know? You know how ashamed I am that you are sad. Why did you not take the chance for me to kiss your hand and dad’s?
The world allowed me to live for 19 years. That ominous night I should have been killed. My body would have been dumped in some corner of the city, and after a few days, the police would have taken you to the coroner’s office to identify my body and there you would also learn that I had been raped as well. The murderer would have never been found since we don’t have their wealth and their power. Then you would have continued your life suffering and ashamed, and a few years later you would have died of this suffering and that would have been that.
However, with that cursed blow the story changed. My body was not thrown aside, but rather into the grave of Evin Prison and its solitary wards, and now the grave-like prison of Shahr-e Ray. But give in to the fate and don’t complain. You know better that death is not the end of life.
You taught me that one comes to this world to gain an experience and to learn a lesson and with each birth a responsibility is put on one’s shoulder. I learned that sometimes one has to fight. I remember when you told me a story from Nietzsche, the philosopher, about when he protested to a carriage man who was flogging his horse, but the flogger hit the lash on his head and face…(not audible) and he taught us that for creating a value one should persevere even if one dies.
You taught us that as we go to school one should be a lady when faced with quarrels and complaints. Do you remember how much you emphasised the way we behave? Your experience was incorrect. When this incident happened, my teachings did not help me. Being calm in court made me look like a cold-blooded murderer and a ruthless criminal. I shed no tears. I did not beg. I did not cry my eyes out since I trusted the law.
But I was charged with being indifferent in face of a crime. You see, I didn’t even kill mosquitoes and I threw cockroaches away by taking them by their antennae. Now I have become a premeditated murderer. My treatment of the animals was interpreted as being inclined to be a boy and the judge didn’t even trouble himself to look at the fact that, at the time of the incident, I had long and polished nails.
How optimistic was he who expected justice from the judges! He never questioned the fact that my hands are not coarse like those of a sportswoman, especially a boxer. And this country that you planted its love in me never wanted me and no one supported me when, under the blows of the interrogator, I was crying out and I was hearing the most vulgar terms. When I shed the last sign of beauty from myself by shaving my hair I was rewarded: 11 days in solitary.
Dear Sholeh, don’t cry for what you are hearing. On the first day in the police office when an old unmarried agent hurt me for my nails I understood that beauty is not looked for in this era. The beauty of looks, beauty of thoughts and wishes, a beautiful handwriting, beauty of the eyes and vision, and even beauty of a nice voice.
My dear mother, my ideology has changed and you are not responsible for it. My words are unending and I gave it all to someone so that when I am executed without your presence and knowledge, it would be given to you. I left you much handwritten material as my heritage.
However, before my death I want something from you that you have to provide for me – with all your might and in any way that you can. In fact, this is the only thing I want from this world, this country and you. I know you need time for this. Therefore, I am telling you part of my will sooner. Please don’t cry and listen. I want you to go to the court and tell them my request. I cannot write such a letter from inside prison for it would not be approved by the head of the prison; so once again you have to suffer because of me. It is the only thing that, even if you beg for it, I would not become upset although I have told you many times not to beg to save me from being executed.
My kind mother, dear Sholeh, the one more dear to me than my life, I don’t want to rot under the soil. I don’t want my eye or my young heart to turn into dust. Beg so that it is arranged that as soon as I am hanged my heart, kidney, eye, bones and anything that can be transplanted be taken away from my body and given to someone who needs them as a gift. I don’t want the recipient to know my name. Buy me a bouquet, or even pray for me. I am telling you from the bottom of my heart that I don’t want to have a grave for you to come and mourn there and suffer. I don’t want you to wear black clothing for me. Do your best to forget my difficult days. Give me to the wind to take away.
The world did not love us. It did not want my fate. And now I am giving in to it and embracing death. Because in the court of God I will charge the inspectors, I will charge inspector Shamlou, I will charge the judge, and the judges of the country’s Supreme Court that beat me when I was awake and who did not refrain from harassing me. In the court of the creator I will charge Dr. Farvandi, I will charge Qassem Shabani and all those who, out of ignorance or with their lies, wronged me and trampled on my rights and didn’t pay heed to the fact that sometimes what appears as reality is different from it.
Dear soft-hearted Sholeh, in the other world, it is you and me who are the accusers and others who are the accused. Let’s see what God wants. I wanted to embrace you until I die. I love you.

Reyhaneh,
April 1, 2014”


Tuesday, October 28, 2014

අඩ නිරුවත් ප්‍රංශ කතුන් පසු පස පන්න පැරිස් ෙපාලිස් කාරයින්


අඩ නිරුවත් ප්‍රංශ කතුන් පසු පස පන්න පැරිස් ෙපාලිස් කාරෙයකුට ෙවන ෙද් බලන්න. ෙම් ප්‍රංශ ස්ත්‍රිවාදින් උස්ෙඝා්ෂනයක අවස්ථාවක්.

Monday, September 29, 2014

හතරවරක් බැන්ද නිසා ගල්ගසා මරා දමයි‍.


පිරිමියෙකුට ගැහැණු 07ක් බින්නට වරම් ඇත. එහෙත් ගැහැණුන්ට ඒ වරම නැත. හතරවරක් කසාද බැදීම ඉස්ලාම් දහමට අනුව අපරාධයක් බවට තීන්දු කල, සෝමාලියානු මුස්ලිම් අධීකරණය, 33 හැවිරිදි කාන්තාවකට ගල්ගසා මරා දැමීමට තීන්දු කළේය.

ෂික් මොහොමඩ් අබු අබ්දුල්ලා නැමැති මෙම නඩුකාරයා, ඉස්ලාමීය මරණ දඩුවම දැක බලාගන්නට ආ, විශාල පිරිසක් අමතා කියා සිටියේ, තමා මේ ගැහැණීය ව සිර ගෙදරදී මුණගැසුනු බවත්, ඇය හොද සිහියෙන් ඉන්නා බවත්, හතර දෙනෙකුව විවාහ කරගත් බව පිළිග් බවත් ය.

කලු රෙදි පටියකින් ඇස් ගැට ගසා, ගෙල වටා වළලා, දමා සිටිය ගැහැණියට, මුහුණ ආවරණය කරගත් ඉස්ලාමීය අන්තවාදීන් විසින්, ඇයට ගල් විලින් ගසා ඇය මරා දමා අල්ලා දෙවියන්ට ස්තුති කරන විට, බලා සිටි අයද, අල්ලා දෙවියන්ට ස්තුතිකර විසිර යන ලදි.



Sunday, September 28, 2014

මුස්ලිම් අන්තවාදීන් ප්‍රංශ සංචාරකයාගේ බෙල්ල කපා මරා දමයි


 Herve Gourdel

ඇල්ජීරියාවේ .ජිනාඩ්, නමින් පෙනී සිටින, අන්තවාදීන් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම මගින් පසුගියදා පැහැරගනු ලැබූ Herve Gourdel නම් වු ප්‍රංශ ජාතික සංචාරක මග පෙන්වන්නා ගේ ගෙල කපා මරා දමා, එම දර්ශනය අන්තර්ජාලයට එක්කර තිබින.

ජිහාඩ්  කල්ලිය විසින්,  පළිගැනීම සහා මෙම මරා දැමීම සිදු කළේ සිරියාවේ හා ඉරාකයේ - ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර වලක්වන ලෙසට ප්‍රංශ රජයෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල නිසාය.

මිලෙච්ජ ඝාතනයට එරෙහි දහස් ගණනක් ප්‍රංශ ජාතිකයින් නිහඩ පෙලපාලියක් පැවැත්වීමට පියවර ගත්තේය.


ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම වසින් ගෙල සි මරා දැමු තෙවන බටහිර ජාතිකයා මොහුය.