Thursday, October 8, 2015

හරක් මස් කාපු බවට සැක කළ මුස්ලිම් ජාතිකයාව ෙපාලුවලින් ගසා මරයි.


මෝඩි පාලනය යටතේ උත්සන්නවන හින්දු අන්තවාදීන් විසින්, මධ්‍ය ප‍්‍රදේශයේ බීසාරා නම් ගමේ, 50 හැවිරිදි මොහොමඞ් අක්හලක් නැමැති පුද්ගලයාව, හින්දු අන්තවාදීන් පිරිසක් විසින් නිවසට කඩා වැදී පොලූවලින් ගසා මරා දැමීම සාධාරණය කිරිමට, මෝඩි ආණ්ඩුව සංස්කෘති ඇමතිවරයා පියවර ගෙන තිබේ.

ෙමම මරා දැමීම කර අැත්ෙත් සැකය පදනම් කර ෙගනය. 

ඉන්දියාවේ සු`ඵ ජාතිකයින් මෝඩි පාලනය යටතේ දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තා වේ.

මෙම සිද්ධිය හදිසි අනතුරක් ලෙසට හඳුන්වන මෝඩි පාක්ෂිකයින්, මෙම මිනීමැරුම සිදුකල පුද්ගලයින්ට එරෙහිව අපරාධ චෝදනා නැගුවහොත් යලිත් රටතුල හින්දු - මුස්ලිම් කෝලාහල ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබේ.

මනුෂ්‍ය ජීවිතවලට වඩා හරකුන්ගේ ජීවිත අගය කරන හින්දු අන්තවාදීන් අනුගමනය කරන -සිංහලයින්ද බිහිවෙමින් පවතින බව කිවයුතුය.

මනුෂ්‍යයින් මරා දැමීම ගැන කෙළ පිඩක් නොහලන මේ ඊනියා ගව ආරක්ෂකයින්, අනෙක් සතුන් මරා මස් කෑම අනුමත කිරිම ප‍්‍රාණඝාතණ අකුසලයට යට අයත් නැති බව ක‍්‍රියාවෙන් පෙන්වමින් සිටී.



2 comments:

  1. ලෝකයේ හැම රටකම මනුෂ්‍ය ඝාතන සිදු වනුයේ දෙවියන් විශ්වාෂ කරන මිනිසුන් අතිනි....දේව ආගම් පහල වීම මනුෂ්‍ය වර්ගයාගේ අයහපත පිණිසම පවතී......

    ReplyDelete
  2. ලෝකයේ හැම රටකම මනුෂ්‍ය ඝාතන සිදු වනුයේ දෙවියන් විශ්වාෂ කරන මිනිසුන් අතිනි....දේව ආගම් පහල වීම මනුෂ්‍ය වර්ගයාගේ අයහපත පිණිසම පවතී......

    ReplyDelete