Thursday, October 8, 2015
සමලිංගික දේවධර්මාර්යාව වතිකානුවෙන් නෙරපයි.
2000 වසරේ සිට, වතිකානුවේ විශ්වාසය පිලිබඳ දම් සභාවේ දේවධර්මාචාර්යකු වශයෙන් ක‍්‍රියාකල - පෝලන්ත ජාතික පූජකවරයෙකු වන 43 හැවිරිදි මෙන්සිංෙඤර් ක‍්‍රිස්ටොෆ් ධර්මසභාව, වතිකානුවෙන් නෙරපා ලැබීමට පියවර ගෙන තිබේ.
තමා සමලිංගිකයෙකු බවත්, සහකරුවකු සිටින බවටත් ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශය - නෙරපා හැරීමට මූලික වී තිබේ.
කතෝලික පල්ලිය සමලිංගිකයින් කෙරෙහි දක්වන ආකල්පයන් අභීයෝගයට ලක් කරමින්, ප‍්‍රසිද්ධියේ තමා සමලිංගිකයකු බව ප‍්‍රකාශ කල බවද, තම අරමුණ, සභාවේ සමලිංගික විරෝධී උමතුව වෙනස් කිරීම බවද, වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ.
දික්දසාදය ඇතුලූ සමාජ සාකච්ඡා කිරිමට නියමිත කතෝලික සභාවේ ප‍්‍රධානීන් ගේ රැුස්වීමක් අභියස දී මෙම නෙරපා හැරිම සිදුකර තිබේ.
මාධ්‍ය ප‍්‍රකාශ කරන අතර, මෙම දේවධර්මාචාර්ය වරයා, කතෝලික සභාවේ සිටන සමලිංගික පූජකවරුන් මුහුණපාන පීඩාවෙන් මුදවා ගැනීමට ප‍්‍රයත්න දැරූ - විමුක්ති කාමියෙකි.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment