Showing posts with label heroin drug. Show all posts

Monday, July 25, 2011
මහේස්ත්රාත්ට වසර 06 ක් රිමාන්ඩ් කර සිටින මානෙල්ව හමුවී නැත
ශ්‍රී ලංකාවේ සියලු මහේස්ත්රත්වරුන්ට රිමාන්ඩ් බන්දනාගාර වලට ගොස් ඒවායේ තත්වය අදීක්ෂණය කිරීමට නයිතික වගකීමක් ඇත. ශ්‍රී ලංකාවේ මෙවැනි ප්‍රතිපාදන හදුන්වා දී ඇත්තේ රැදවුන් බාරයේ සිටින පුද්ගලයින්ට සිදුවන වදහිංසාව වැළැක්වීමටයි.
වසර 06 ක් පුද්ගලයකුව රිමාන්ඩ් කර තිබීම බරපතල ලෙස වදහිංසා පැමිණවිමකි.
සැක අංක 760 නැතිනම් ඩබ්ලිවු මානෙල් වසර 06 ක් තිසේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ රැදවියකි. අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ අගේ නඩුවේ අංකය B 2585 වේ. නීතිපති යොමු අංකය CR 3/394/20 ය. ඇය වසර 06 ක් රිමාන්ඩ් එකේ ඉන්නේ නීතිපති උපදෙස් නොලැබීම නිසාය.
මනේල්ට වයස අවුරුදු දෙකේදී පෝලියෝ සැදී ඇත. ඇය පාසල් ගොස් නැත. අගේ මව මාකට් එකේ බඩු විකුණු අතර පියා කුලී වැඩ කළේය. මානෙල් විවාහ වූ අතර දරුවන් පස්දෙනෙකු ලැබීමෙන් අනතුරුව සැමියා ඇයව අතහැර ගියේය.
නඩු පමාවට විසදුම ලෙස රජය යෝජනා කරන්නේ උසාවි සහ විනිසුරුවරු වැඩි කිරීමයි. තවද දින පතා අපරාද නඩු විබාග කිරීමයි. එහෙත් මනේල්ට ඇප දීමට හෝ දඩුවම් නියම කිරීමට මේ කිසිවක් අවශ්‍ය නැත. නීතිපතිට සිය උපදෙස් දීමට යන්නේ වැඩිම වුනොත් පැය දෙකක කාලයකි.
බන්දනාගාර වලින් වාර්තා වන අන්දමට මහේස්ත්‍රත්වරු බන්දනාගාර වලට ගොස් තම නියෝග මත රිමාන්ඩ් කර සිටින රැදවියන් ගැන සොයා බලන්නේ ඉතා අල්ප මාත්‍ර වශයෙනි. ප්‍රතිපලය තවමත් නිර්දෝෂී පුද්ගලයින් වසර 06 ක් තිස්සේ රිමාන්ඩ් බන්දනාගාර වල වදහින්සාවට ලක්වීමය.
හර්ෂි සි. පෙරේරා
පොලිසිය කුඩු අතුරුදහන් කරයි.
පානදුර උතුර දිග්ගල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්රෑම් 280ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පානදුර පොලිසිය විසින් ඊයේ පස්වරුවේ කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අදාළ හෙරොයින් තොගය පැකට් 180ක අසුරා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
උව අදිකරිගේ සෝමාවතී නඩුවේදී ( නඩු අංක 51443)මොරටුව පොලිසිය අදිකරණයට දැනුම් දුන්නේ හෙරොයින් මිලි ග්රෑම් 1200 ක් සෝමාවතී ලග තිබු බවයි. නමුත් රස පරීක්ෂකට යැවීමට පොලිසිය ලබාදී ඇත්තේ මිලි ග්රෑම් 253 ක් පමණයි.
නකත්දුරගේ අනුලාවතී නඩුවේදී ( 1694/08) පිලයන්දල පොලිසිය අදිකරණයට දැනුම් දුන් හෙරොයින් ප්‍රමාණය මිලි ග්රෑම් 482 කි. නමුත් රස පරීක්ෂක වාර්තාවට අනුව තිබුනේ මැනිය නොහැකි කුඩු ප්‍රමාණයකි.
කේ ආර් මල්ලිකා නඩුවේදී (2303) තලංගම පොලිසිය අදිකරණයට දැනුම් දුන් හෙරොයින් ප්‍රමාණය මිලි ග්රෑම් 109 කි. නමුත් රස පරීක්ෂක වාර්තාවට අනුව කුඩු ඇති බව හදුනා ගෙන තිබුනද කොතරම් ප්‍රමාණයක්ද යන්න සදහන්ව නැත.
ඉහත සිද්දීන් වලදී කුඩු අඩු වුයේ කෙසේද? මේ ගැන පරීක්ෂා කිරීමට අදිකරනයටද වගකීමක් ඇත.

Monday, December 13, 2010
තලංගම පොලිසියට ලක්ෂ තුනක් නොදුන් නිසා හදවත් රෝගි කත වසර 21/2 වැඩි කාලයක් බන්ධනාගාරයේ
ඇය නමින් කේ ආර් මල්ලිකාය. වයස අවුරුදු 55කි. කලින් කුඩු විකිණිමේ නිරතව සිට ඇත. පසුව අසනිපවිම නිසා මෙය නැවැත්තුවාය.
ඉස්පිරිතාලේ සිට ගෙදර පැමිණ විට තලංගම පොලිසිය ඇවිත් ලක්ෂ තුනක් ඉල්ලා ඇත. ඇය එයදිම ප්‍රතික්ෂේප කළ විට පොලිසිය ගේ සෝදිසි කිරිමට පටන් ගෙන තිඛෙි. දර ලිප අවුස්සු එක් නිළධරයෙක් හමිබවුනා හමිබවුනා යනුවෙන් කෑගසා ඇත. ඔහු රෝස පාට බෑග් එකක තිබු කුඩු පැකටි දෙකක්ද පෙන්වන ලදි. පසුව ඇයව කටඋත්තරයක් ගැනිමට යයි පවසා තලංගම පොලිසියට රැගෙන ගොස් ඇත. බැටන් එකක් අතේ ඇතිව සිටි නිළධාරියෙකුගේ බල කිරිම නිසා ඇයට ලාකඩ වලට ඇගිලි සලකුණ තැබිමට සිදුවිය.
පාදුක්ක මහතායි කියන නිළධාරියා දාන්න පුලුවන් තරමි දාපන් යැයි පවසා ඔහු රුපියල් 100ක්ද උපුල් නැමති පොලිස් නිළධරයා රුපියල් 100ක්ද වශයෙන් රුපියල් 200ක් දමා ඇත. ඇයව 2008.06.06 දින රිමාණ්ඩි කර ඇත. එදින සිට අද දක්වාම ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාණ්ඩි සැකකාරියකි.
ඇයගේ හදවතේ සිදුරක් ඇත. මේ බව 2008.06.19 දින බන්ධනාගාර රෝහල මගින් නිකුත් කර ඇති යොමු වාර්තාවෙ සදහන් වෙ. ශල්‍යයකර්මයට යන වියදම රුපියල් 175000කි. ඇගේ සැක අංකය 1110වෙ. කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියේ ඇයට එරෙහිව පවත්නා නඩුවේ අංකය 2303 වේ.

හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.
තවත් නාකොටික් අපරාධයක්
ආර්. මංගලිකා වයස අවුරුදු 30ක් වන එක් දරු මවකි. හාඩිවෙයාර් එකක වැඩකළ සිය දමිළ ජාතික සැමියා ඇය රිමිණ්ඩි බන්ධනාගාරයේ පසුවෙද්දි ඇයව අතහැර ගොස් ඇත. ඇගේ වයස අවුරුදු 05ක් වන දියණියව ඇගේ මව විසින් බලාගනු ලැබේ.
ඇය සිය යෙහෙළියකට රුපියල් 50000ක් ණයට දී ඇත. දිනක් එම යෙහෙළිය එම ණය මුදල ආපසු දෙන්නට තම නිවසට එන්නැයි පවසා ඇත. එම නිවසට ගියවිට මද්‍රවය නිවාරණ අංශය හෙවත් නාකොටික් එක එහි පැමිණ සිටි අතර යෙහෙළිය එහි තිබු හෙරොයින් මංගලකාට අයත් බව පවසා ඇත.
ඇයට කුඩු ග්රැමි 106ක්ද සිය මල්ලිට කුඩු ග්රැමි 70ක්ද යෙහෙළියට කුඩු ග්රැමි 36ක්ද දමිමද පසුව සිය මල්ලි සහ යෙහෙළිය නිදහස් විය.
මංගලිකා අවුරුදු 02 මාස 03ක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රිමාණ්ඩි සිරකාරියකි. ඇගේ නඩුව මාළිගාකන්ද උසාවියේ ඇසෙමින් පවති. නිවරැදිකරයි කිමට සිටින ඇයටද නීති ආධාර අවශ්‍යයව ඇත.
හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.
Tuesday, December 7, 2010
අනුලාවති නඩු තින්දුව සහ අභාවයට පත් ශ්‍රි ලංකාවේ නීතිය
අනුලාවති නඩුව අනුලාවතිට සහ ඇගේ පවුලේ උදවියට ඉමහත් පීඩාවක් සහ අසාධාරණයක් විය. නමුත් එය අභාවයට ගිය නීති පද්ධතියේ බලධරයන්ට සහ කොටස්කරුවන්ට ඉමහත් ආශිර්වාදයකි. ඔවුන්ගේ බඩ කට පිරෙන්නේ අනුලාවතිලා නිසාය.
අනුලාවති සිය සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිම නිසා පොලිස් ස්ථානයට ගියාය. එහිදි ඇය පොලිස් නිළධාරින්ව අභියෝගයට ලක්කරමින් කතා කිරිම නිසා ඔවුන් ඈ ගැන බලා ගන්නා බව කිවාය. ඉන්පසුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ වු උද්ධෟතය පහතින් දක්වා ඇත.
—2008.09.16 වන දින පිලිය්නදල පොලිස් ස්ථානයේ උ.පො.ප. සුජිත් සිල්වා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් වසමෙි දුෂණ මර්ධන රාජකාරියේ යෙදි සිිටියදි නිවන්තිඩියදි සැක සහිත කාන්තාවක් පරික්ෂා කිරිමේ දි ඇය සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රැමිස් 30 බැගින් අඩංගු පැකටි 20ක් හමු වු අතර ප්‍රශ්න කිරිමෙිදි සැකකාරිය අංක 10 නිවන්තිඩිය පාසැල් මාවත පිලිය්නදල පදිංචි නැකැත්දුර ගේ අනුලාවතී බවට හදුනාගෙන ඇත.—(බී වාර්තාව)
අනුලාවතිිව 2008.09.17 දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඇයව 2008. 09. 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. 2008.09.29 දින සිට 2008.12.15 දක්වාම නඩු වාර සයක් මුලික සාක්ෂි ඉදිරිපත් කිරිම සදහා දින ඉල්ලිමට වැය කර ඇත. 2008.12.15 දින මුලික සාක්ෂි ගොනු කර ඇත.
එදිනම රස පරික්ෂක වාර්තා කැදවිිමට නියෝග කර ඇත. රස පරික්ෂකවරායට වාර 54කදි රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. ඒ 2008. 12. 15 සිට 2010. 10. 15 දක්වාය. රස පරීක්ෂක නිසා නඩු පමාව අවුරුද්දයි මාස දහයකි. මෙය රස පරීක්ෂක විසින් අනුලාවතිට දුන් දඩුවමයි.
2010. 10. 29 දින රස පරීකAෂක වාර්තාව කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ලැබි ඇත. පොලිිසියේ චෝදනාව හෙරොයින් මිලිග්‍රෑමි 600කි. අංක 1 ලෙස සටහන් මිලිග්‍රැමි 30 පැකටි 10ක් සහ අංක 2 ලෙස සටහන් වු මිලිග්‍රැමි 30 පැකටි 10ක් රස පරීක්ෂකගේ පර්යේෂණාගාරයේදි පරීක්ෂාවට බදුන් විය.
මෙන්න රස පරීක්ෂකගේ සොයා ගැනිම. අංක 01 ලෙස සටහන් පැකටිටුවෙි හෙරොයින් තිබු බවට හදුනාගෙන ඇත. නමුත් කොපමණ ප්‍රමාණයක්දැයි සටහන් කර නැත. මින් හැග් යන්නේ එහි මැනිය නොහැකි තරමි සුලු ප්‍රමාණයක් හෙරොයින් අඩංගු වු බවය. මෙම රස පරීක්ෂකවරයා අංක 02 ලෙස සටහන් වු පැකැටිටුව ගැන කියන්නේ කුමක්ද? එහි හෙරොයින්, මොෆින් හෝ විෂ අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනතේ සදහන් කිසිදු අන්තරාදායක ඹෟෂධයක් තිබු බවට හදුනාගෙන නැත.
2010. 10. 29 දින අනුලාවති ව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. දැන් අධිකරණ නියෝග 54ක ප්‍රතිඵලයක් ලෙස රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබි ඇත. හෙරොයින් මිලිග්‍රෑමි 600ක් ජවාරමි කිරිමට තමන් වරදකරුද එහෙම නැත්නමි නිවරැදිකරුදැයි අධිකරණය අනුලාවති ගෙන් ඇසුවේය. අනුලාවති තමන් වැරදිකරු බව කිවාය. දඩය රුපියල් 5000ක් බව අධිකරණ නියමය විය.
ඇයි අනුලාවති වරද පිළිගත්තේ? දුප්පත්කම ප්‍රධාන විය. නිවරැදිකරුයි කිවේ නමි දිගටම නඩුව විභාග වේ. ඇපය ගෙවිමට විශාල මුදලක් වැය වේ. සෑම නඩු වාරයකදිම ඇය වෙනුවෙන් පෙනි සිටින නීතිඥයාට මුදල් ගෙවිමටද සිදුවෙි. ඉළගට බලපෑ කරුණ මේ රටේ පවතින දුෂිත නීති පද්ධතියයි. පවතින නඩු පමාව දුප්පත් අනුලාවතිට තියා යමක් කමක් ඇති පුද්ගලයකුටත් දරාගත නොහැක.

Subscribe to:
Posts (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...