Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts
Wednesday, May 27, 2020
Tuesday, March 27, 2012
පැමිණිල්ල මෙහෙය වීම නීතිපතිට ඉඩ දෙන්න බෑ
පානදුර පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සිටි හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, නිශාන්ත මහතාට පහර දීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත්රාත් අධිකරණයේ පැවති අංක 92368 දරන නඩුව මෙහෙය වීමට - නීතිපති වරයාට පැවරීමට, හැමිල්ටන් ග්‍රෙගරි කුරේ වෙනුවෙන් පෙනී සිටින, නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ නීතිඥ සුමුදු වික‍්‍රමආරච්චි ගත් උත්සාහය අද ව්‍යර්ථ විය.
හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, සිය නිල කාමරයේදී නිශාන්ත මහතාට පහර දීම - නිල කාර්යයක් හා සම්බන්ධ බව පෙන්වමින්, ‘‘එ් ’’ වාර්තාවකින් ගොනු වූ මෙම නඩුව මෙහෙය වීම නීතිපති වරයාට පැවරීමට උත්සසාහ දැරීය.
එ් අනුව, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ දිලීප පීරිස් ඉදිරිපත් විය.
මෙම නීතිපති මැදිහත්වීමට නිශාන්ත මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ජානක මහතා විරෝධය පළ කළේය. දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් පසුව, එ් පිළිබ`දව තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම 27 වන දින සිදු විය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත - දේශණ සැලකිල්ලට ගනිමින්, සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පානදුර මහේස්ත‍්‍රාත්තුමා, මෙම නඩුවට මැදිහත් වීමට නීතිපතිට ඉඩදිය නොහැකි බව තීන්දු කළේය.
සහකාර පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. එහෙත් සිය`ඵ ආයතන නීති රීති පිටු පාමින් ඔහු එම තනතුරේ ර`දවා තබාගෙන සිටී. ඔහු එම නඩුවට එ්මටද, යෑමටද, භාවිතා කරන්නේ නිල රථයයි.
නඩුවේ විභාගයට - පෙනී සිට, තම නිර්දෝෂීභාවය පෙන්නුම් කර, නිෙදාස් කොට නිදහස් වීම පසෙක තබා තර්ජනයෙන්, බලපෑම් වලින් හා සදාචාර විරෝධී උපාය මාර්ග වලින්, නිදහස් වීම ‘බලය’ ඇති අයගේ උත්සාහයයි.
මෙවන් පසුබිමක් තුළ,
මෙවන් පුද්ගලයින් දේශපේ‍්‍රමීන් ලෙසට හ`දුන්වමින්, බෝධි පූජා සෙත් ශාන්ති පවත්වන මේ දේශයේ, යුක්තිය සොයා නිසි මගට යොමුවන්නන්, දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසීම පුදුමයට හේතුවක් නොවේ.
Monday, February 6, 2012
64 YEARS’ ACHIVEMT ‘FREEDOM FOR TORTURES / HR GUARDS’
All most all investigation officers in the HRC have gone to attend and enjoy the carnival, ‘Deyata Kirulla’, a publicity programe organized by the Government to celebrate the 64th Independence Day, but what a pity, no one is in duty to assist the helpless-complainant approaching HRC for justice.
This
was revealed when we requested the HRC to visit the ‘Torture Chamber’ at the
Theeniyawela Police Station coming under the control of Kalutara Police
Division, where two young persons were kept illegally and tortured.
Mrs.
Thanuj Sandamali, who is living in the Theeniyawela Police area, complained
that her husband was arrested on January 31, 2012 when he went to the said
Police Station on a request made by them.
Laksith
Hemantha, husband of Thanuj Sandamali, 26 years old father of a child, is a
Physical Training Instructor attached to Sri Lanka Army. On February 02, 2012
after 7 days arrest and detention by the said police, she made a written
complaint to the HRC about the illegal arrest and detention of her
husband.
In
another case, Mrs. Agnus Gunawardena, mother of 24year old Sampath Deshapriya
complained that her son was illegally
arrested on January 21, 2012 and up to
now kept in custody and tortured continuously by the same police. Mrs.
Gunawardena reported the matter to the HRC on February12, 2012.
The
Theeniyawela Police did not stop torturing these two young persons or did not
produce them within 24 hours before a competent Court as requested by the Law.
The
most unfortunate thing here is that no officer is available in the Colombo
Human Rights Office to attend to this unforeseen situation and assert them
justice. They all have gone to attend and celebrate ‘Deyata Kirulla’ a pageant bragging
the Government, which never assists to promote HR or never suppresses HR
violations prevailing in this country.
Listern
to Thanuj Sandamali:-
Wednesday, January 18, 2012
598/2011- පො.ප.ලියනාරච්චි ඇතුලු පොලිස් නිළධාරීන්ට එරෙහි - මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි.
නීති විරෝධී
ලෙසට අත්අඩංගුවට ගෙන, රදවා තබාගෙන බොරු චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත්කිරීමට එරෙහිව
- මොරොන්තුඩව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනාරච්චි ඇතුලු එම
පොලිස් මුරපොලේ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව, වසන්ත නිරෝෂන් පවරන ලද මූලික
අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙනයාමට අවසරය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු විභාගයට
2012 ජූනි 14 දිනට නියම කරනු ලැබුවේය.
![]() |
වසන්ත නිරෝෂන් |
වසන්ත
නිරෝෂන්ව 2011 ජනවාරි 01 වන දින, ඔහු වැඩකරන වැඩ පොලේදී මොරොන්තුඩුව පොලිස්
මුරපොලේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
එයින්
අනතුරුව, දින 04ක් නීති විරෝධීව රදවා තබාගෙන, ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය
කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ චෝදනා යටතේ නඩු පවරනු ලැබීය. එම බොරු
චෝදනාව නිසා ඔහුට දින 14ක් රිමාන්ඩ් බාරයේ සිටීමටද සිදුවිය.
මහේස්ත්‍රාත්
අධිකරණයේදී, පොලිසිය නගා ඇති චෝදනාව ව්‍යාජ එකක් බව ඔප්පු කිරීමෙන් අනතුරුව ඔහු
නිදහස් කර හරිනු ලැබීය.
ඔහු ගමන්ගත්
බව කියන යතුරුපැදියක් ද මොරෙන්තුඩුව පොලිසිය අධීකරණයට ඉදිරිපත් කර තිබින.
එම යතුරු
පැදියේ අයිතිකරු කියා සිටියේ, තම යතුරු පැදිය ෆිනෑන්ස් සමාගම විසින් ගෙනගොස් ඇති
බවයි.
පසුව ෆිනෑන්ස්
සමාගම, අධිකරණයට ඉදිරිපත්ව යතුරු පැදිය ඔවුන්ගේ සන්තකයෙන් ගන්නා ලදි.
පොලිසියට
යතුරු පැදිය ලැබුනේ කෙසේද ? ගංජා ග්‍රෑම් 500 ලැබුනේ කෙසේද ? යන්න සොයා ගන්න තවමත්
පොලිසියට බැරිවී ඇත.
තමාව නීති
විරෝධීව අත්අඩංගුවට ගැනීම, රදවා තබා ගැනීම, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම, රිමාන්ඩ්
බාරයට පත්කර තැබීම යන කරුණුවලින් මූලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවට ප්‍රකාශ කරන
ලෙසට පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා සිටියේය.
SC/FR 598/2011
දරන එම මූලික
අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙන යාමට අවසර ලැබී තිබේ.
නමුත් නීති
විරෝධීව තරුණයෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රදවා තබාගෙන, අධිකරණයට ව්‍යාජ
වාර්තා ඉදිරිපත් කර නිර්දෝෂී පුද්ගලයෙකු නිදහස අහිමි කිරීම ගැන හා ඉහත සදහන් කල
පරිදි මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධීපති ඇතුලු නිලධාරීන්ට ගංජා ලැබුනේ කෙසේද
? යතුරු පැදියක් ලැබුනේ කෙසේද යන්න ගැන සොයන්න මේ දක්වාම පොලිසිය ඉදිරිපත්ව නොමැත.
තවමත්
මොරොන්තුඩුව පොලිසියේ පොලිස් පරීක්ෂක ලියනාරච්චි ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් හි
නියැලුනු නිළධාරීන් සුවසේ සිටිති.
Tuesday, January 17, 2012
An open letter to the Attorney General
Do not protect an accused charged before
a court of law

“The Asian
Human Rights Commission has learned of your decision to take over the prosecution of a Private Plaint
filed in the Magistrate's Court of Panadura, without the consent of the
Complainant of the said case, upon an application and representations made by
and on behalf of the Accused who is a Superintendent of Police. The case bears No.
92368 (Private Plaint)
The decision
of the Attorney General was communicated toCourt by the Senior State Counsel
who appeared in Court on December 15, 2011, in the case referred to.
The accused
in this case is Lesly Hamilton Gregory Cooray who was the Superintendent of
Police for Panadura area, at the time that the alleged incident took place. The
Complainant is M. Nishantha Fernando Jayawardena.
By this
decision you will be protecting an accused charged before a court of law. This
is very opposite to what an Attorney General who exercises the public
prosecutors role is suppose to do. This is dangerous to the nation as it
undermines the rule of law. Your role is to protect the rule of law and not to
undermine it. Thus this is gross abuse of your powers. The AG's power to
exercise nolleproseque ( Not to prosecute), should not be so trivially used in
violation of the principle of equality before law.
We do not
know whether this is done due to political pressure or on your own initiative.
Whatever, be the reason there is no excuse for threatening the rule of law in
this manner.
Besides, you
are depriving a citizen a right to a remedy.That is the worst that can be done
to a victim of crime. Sri Lankan Government is duty bound to provide all
citizens remedy for the crimes they
suffer. This also an international obligation under Article 2 of Civil and Political
Rights Covenant, ICCPR.
In recent
times former AG’s have abused their powers and there is on going public
criticism on that score. Your action will further bring bad image to the
institution you are heading.
We urge you
to review your illegal and wrong decision inthis case. And withdraw your
takeover of this prosecution with the view to withdraw it and thus help an
accused who ischarged in a court of law. By withdrawing this decision yourwill
assist in rebuilding much damaged national stability and also respect the
rights of a citizen to pursue justice, which is been so badly sabotaged.”
Ref.
Friday, January 13, 2012
AG takes over a private plaint in order to help the accused police officer
The
Asian Human Rights Commission condemns the use of the Attorney General's
Department for the sabotage of justice.
The Asian Human Rights Commission
has learned of the decision of the Hon. Attorney-General to take over the
prosecution of a Private Plaint filed in the Magistrate's Court of Panadura,
without the consent of the Complainant of the said case, upon an application
and representations made by and on behalf of the Accused who is a
Superintendent of Police. The case bears No. 92368 (Private Plaint)
The decision of the Attorney General was communicated to Court by the Senior
State Counsel who appeared in Court on December 15, 2011, in the case referred
to. When the Complainant of objected to the Attorney General's decision the
Court directed all the parties (the Accused, the Complainant and the Attorney
General) to file written submissions on this issue.
The case was filed by and on behalf of M. Nishantha Fernando Jayawardena under
and in terms of Section 136(1)(a) of the Code of Criminal Procedure Act No.15
of 1979 (commonly referred to as private plaint) against Lesly Hamilton Gregory
Cooray who was the Superintendent of Police for Panadura area, at the time that
the alleged incident took place.
There were three charges leveled against him SP COORAY in the said case:
(1) that on or about 04.06.2010 inside the Police Station of Panadura the said
SP Cooray did voluntary cause
hurt to the said Nishantha and thereby
committed an offence punishable under Section 314 of the Penal Code (PC)
(2) On the same time place and during the course of the same transaction the
said accused did threaten the said Nishantha of causing injury with an intent
to cause fear and thereby committed Criminal intimidation
an offence punishable under Section 486 of the PC.
(3) On the same time, place and during the course of the same transaction that
the said accused did use Criminal
Force to the said Nishantha otherwise
than grave and sudden provocation given by said Nishantha and thereby committed
and offence punishable under Section 343 of the PC.
02. The Background Situation/Facts which gave rise to this case are as follows:
(i) On 03.06.2010, the Panadura Police had left a massage (over the phone) with
the Father-in-Law of the said Nishantha informing Nishantha to be present in
the office of the Officer-In-Charge of the Special Crime Investigation Bureau
of the Police Station Panadura, at 9.00am on the following day-04.06.2010 for
an inquiry against Nishantha, upon a Complainant made by Shiromi Devika Peiris
regarding a financial transactions.
The said message was conveyed to Nishantha on the same day itself.
(ii) On the 4th June 2010, the said Nishantha went to the Police Station of Panadura
with his wife and met the O.I.C. of the Special Crimes Investigations Bureau
(SCIB) of the Panadura Police Station. When Nishantha entered in to the office
room of the O.I.C.-SCIB Panadura Police Station, he saw the said Devika was
also present in the said office room.
When the O.I.C. – SCIB was about to commence the inquiry, another Police
Officer came in to the room and informed that the "SP–1" wanted the
said O.I.C. to see him at his office. Accordingly the O.I.C.–SCIB went out of
his room and few minutes later came back and informed that the said inquiry
would be held by the SP–1 at his office. The said O.I.C.– SCIB took both
parties to the said SP–1 and left the said office room.
(The said Nishantha heard the word "SP-1" as "ASP-1")
(iii) Thereafter the said SP–1 has shown a document to Nishantha and quarried
whether he admits the signature contained in the said document. The said
Nishantha explained as to why he placed his signature in the document shown and
upon the reasons given by Nishantha the said SP blagarded him in filth and
preceded to assault him.
The SP–1 tied/held Nishantha from his shirt collar and the neck and hit him to
his chest area and to his face.
When Nishantha's wife cried not to assault Nishantha the said SP pushed her out
from her shoulder.
Thereafter said SP-1 called a Policeman and ordered Nishantha be arrested and
locked up.
03. Accordingly, a Police Officer put Nishantha in to the Police cell and later
a statement was recorded from him.
While the statement being recorded from Nishantha he informed of the said
assault by the said SP–1. The Officer who recorded the statement from Nishantha
refused to record the said information with the fact that the SP-1 had
assaulted Nishantha, but he issued a Medico Legal Examination Form (MLEF) to
Nishantha and took him to the Panadura Base Hospital.
Nishantha informed of the said assault to the doctor who examined him at
Panadura Base Hospital.
According to the Medico Legal Report the injuries sustained by Nishantha are
compatible with the history given by him.
The Medico
Legal Report (MLR) issued from Panadura Hospital is annexed hereto marked as
"A".
04. Thereafter the Police produced Nishantha before the Learned Magistrate of
Panadura with a Report in case bearing No.91879, accusing him for obtaining
money worth of Rs.25 lacks from the said Devika and thereby committed the
offences of Criminal misappropriation (Sec.386 PC), Criminal Breach of Trust
(Sec.389 PC) and cheating (Sec.400 of PC) and moved that Nishantha be remanded.
(Nishantha was subsequently discharge from the this case)
When Nishantha was produced in Court he informed that he was assaulted by said
SP-1 Cooray and the Learned Magistrate promptly recorded the said (verbal)
complaint of Nishantha in open Court.
As Nishantha had heard the word SP-1 as ASP-1, (as mentioned earlier) he
referred the Police Officer who assaulted him as "ASP-1".
The Court granted bail to the said Nishantha and further referred him to the
Consultant Judicial Medical Officer of the Kalubowila Teaching Hospital and
called for a MLR.
There again the opinion was that the injuries sustained by Nishantha are
compatible with the history given by him.
A copy of
the MLR issued by the Kalubowila Hospital is annexed hereto marked as
"B"
05. After receiving the MLR from Kalubowila Hospital, the Learned Magistrate
called for the evidence on behalf of the complainant (Nishantha) in order to
determine whether there is sufficient evidence to identify the accused and to
proceed against him under the provisions of section 139 of the Code of Criminal
Procedure Act. (CCrPA)
(i) M. Nishantha Fernando Jayawardena and his wife M.Surangi Niroshini Salgado
gave evidence and the Learned Magistrate after being satisfied himself of the
evidence led on behalf of the complainant, decided to proceed the case against
said SP-1.
(ii) Thereafter the Learned Magistrate referred the matter to the Mediation
Board as required by law and subsequently the case was referred back to Court
as the complainant Nishantha did not agreed to settle the matter in the
mediation Board.
(iii) Upon the complainant filing a (draft) Charge Sheet and a List of
Witnesses for the prosecution the Court issued summons on the said Lesley
Hamilton Gregory Cooray (SP-1) to appear in Court.
A copy of
the said section 139 of CCrPA is annexed hereto marked as "C"
06. On a later date, with 18.07.2011 the said SP-1 Cooray appeared in Court and
moved on his behalf that the case be taken up in-camera (inside the Chambers of
the Judge) as he was the Superintendent of Police for the Panadura area. With
the consent of the complainant the case was taken up in camera but on a later
date upon an objection raised by the Counsel for the complainant the Learned
Magistrate decided to take the case up in open Court.
(i) On 18.07.2011, upon the accused (SP-1 Cooray) pleading not guilty to the
charges leveled against him the case was fixed for trial and on the first date
of the trial with 29.08.2011, a postponement of the trial was sought on behalf
of the accused and accordingly the case was re-fixed for trial on 10.10.2011.
(ii) On the 2nd date of the trial, wit 10.10.2011 the accused moved for a
postponement of the trial in this case again, on the ground that he had already
made an application and representations to the Attorney General to take over
the prosecution of this case without the consent of the complainant, acting
under section 191(2) of the CCrPA.
Counsel for the Complainant objected to the said Application of the accused,
but the Court re-fixed the matter for trial on 15.12.2011 and made it the final
date for the accused.
07. On 15.12.2011 a Senior State Counsel appeared on behalf of the Attorney
General informed Court that the Attorney General had decided to take over the
prosecution of this case, acting under and in terms of section 191 (2) of the
CCrPA.
A
copy of the said section 191(2) of the CCrPA is annexed hereto marked as
"D1" & the Section referred therein wit Section 136 of the CCrPA
is annexed hereto marked as "D2".
The Counsel for the complainant of this case objected to the appearance of the
said Senior State Counsel and taking over the prosecution of this case on three
grounds:
(a) that if the Learned Magistrate permits the Attorney General to take over
the prosecution, the illegal act of assault committed by the said SP Cooray
would be interpreted as a
matter connected with or related to the discharge of the official duties of the said SP Cooray.
(b) that, after taking over the prosecution the Attorney General could arrive
at the decision of nolle
proseque in respect of this case.
(c) that if this decision of the Attorney General is implemented it would open
"flood gates" for any police officer to freely use force, assault and
even to torture not only a person who attends to a Police Station for an
inquiry but also to a person taken in to custody by Police.
According to the oral submissions made by the Senior State Counsel and the
Counsel for the accused, as the alleged act of the said SP-1 Cooray was committed
while he was conducting an inquiry, in uniform and inside his office it should
be considered as a matter connected with or related to the discharge of his
official duties.
(Considering the facts of this case the above argument is untenable in law as
well as on facts)
08. As the Counsel appearing for the complainant my considered view is that,
(i) we should proceed with our objections (by filing written submissions) in
order to get an order of Court disallowing the Application made by the Attorney
General before the Learned Magistrate.
(ii) apart from that, the said decision of the Attorney General ought to be
challenged and quashed by invoking either the writ jurisdiction or the
fundamental rights jurisdiction or by both in an appropriate forum.
The Asian Human Rights Commission condemns the use of the Attorney General's
Department for the sabotage of justice. In recent times the Attorney General's
Department has been used to help criminals by withdrawing criminal charges
against some of them and even withdrawing charges after indictments have been
filed in the High Courts. This has come under public criticism. However, the
AG's ignores such public criticism when acting to help corrupt politicians or
powerful police officers who are charges with serious offenses. Besides this
the Attorney General's Department has now acquired a reputation for filing
fabricated charges under the direction of the executive and the ruling party.
January
12, 2012
Tuesday, January 10, 2012
නීතිඥවරයා හා එක්ව පොලීසියට බාරදුන්න පුතාට ගංජා දලා අධිකරණයට ඉදිරිපත් කරලා.
![]() |
එම තරුණයාගේ පියා |
චිවරධාරියෙකුට පහර දිම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනිමට සිටි තරණයෙකුව නිතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට බාරදිමෙන් පසුව දින හතරක් නීතිවිරොධිව රදවා තබාගෙන අධිකරණට ඉදිරිපත් කර ඇත්තේ ගංජා ජාවාරම් කිරිමේ චොදනාවක් ද සමගය. එ් අතර එම තරුණයාගේ මව ප‍්‍රාණ ඇපයට ගෙන තිබේ.
පෙදරේරුවකු වන හොරණ, අංක 29, වවුළුගල ජනපදය, මුණගම, පදිංචි, එම තරුණයාගේ පියා තිදරු පියෙක් වන 50 හැවරිදි විජිත කුමාර වීරසිංහය. ඔහු 2012. 01. 09 වන දින මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති, පොලිස් නීති කොට්ඨාශය ඇතුලූ වගකිවයුත්තන්ට ලිඛිත පැමිණිල්ක් කරමින් කියා සිටියේ, පෙදරේරුවකු වන වයස අවු: 26 ක් වන අවිවාහක රොෂාන් ප‍්‍රදීප් වීරිසිංහ වන තම පුතා චිවරධාරියෙකු සමග 2012. 01. 01 වන දින ආරවුලක් ඇතිකරගෙන තිබු බවත් ඒ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක් ඔහුව සොයා පොලිසිය නිවසට පැමිණි බවයි.
එසේ පැමිණි එක් දිනක් ඔහුගේ ජංගම දුරකථනයද ඔවුන් ගෙන යන ලද බවයි.
2012. 01. 03 වන දින රාත‍්‍රියේ හොරණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ අවු:11 වන බාල දරුවාට අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කර, උදේට පොලීසියට එන ලෙස දන්වා තම යතුරු පැදිය පාරට ගෙන ගොස් නැවත එතන දමා යන ලද බවයි.
පසුදින උදේ තම බිරිඳ පොලීසියට ගියවිට ඇයව අත්අඩංගුවට ගෙන ප‍්‍රාණ ඇපකරුවකු වශයෙන් රදවා තබාගෙන සිටි බවද කියා සිටි. ඔහු එදින නීතිඥ තුෂාර ගුණරත්න මහතා මගින් හොරණ පොලීසියේ සතරසිංහ යන අයට පුතාව බාරදුන් බව පවසයි.
පොලිසියට නිතිඥ මහතා ඉදිරිපිට බාරදුන්න පුතාව අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ දින හතරකට පසුව ගංජා ජාවාරම් කිරිමේ චොදනාවක් ද සමගය.
අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථවේ නිතිඥ මහතා බාරදුන්න පුද්ලගයා සතුව ගංජා තිබුනේ කෙසේද යන ප‍්‍රශණය නගා ඇත. නමුත් අධිකරණය ඔහුව රිමාණ්ඞ් බාරයට පත්කර ඇත.
පොලිසියට නිතිඥ මහතකු මගින් බාරදුන්න තම පුතාව නීති විරෝධී ලෙසට දින හතරක් රඳවා තබාගෙන, ව්‍යාජ නඩු පැවරූ, හොරණ පොලීසියේ ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාටත්, සතරසිංහ නිලධාරියා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට විජිත කුමාර වීරසිංහ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි.
මත්පැන් හා මත්ද්‍රව්‍ය වැරදි මුලික කරගෙන ව්‍යාජ චොදනා මත අධිරණයට ඉදිරිපත් රිමාණ්ඞ් බාරයට පත් කිරිමේ දුෂිත පොලිස් ක‍්‍රියා පිළිවෙත අද දක්වාම අබාධිතව ක‍්‍රියාත්මක කිරිම ආණිඩුවේ අභිප‍්‍රායකි. මෙම තත්වය තවමත් බොහේ දෙනෙකු වටහා නොගෙන සිටිම අනාගත පරපුරේ අභාගියක්.
Monday, January 9, 2012
SSP ට එරෙහි අපරාධ නඩුව මැදට නීතිපතියා පනී.
පානදුර මහේස්ත්රාත් අධිකරණයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි
කුරේට එරෙහි පවතින, අංක 92368 දරන අපරාධ නඩුව, සමතයක නාමයෙන් ඉල්ලා අස්කරවා ගන්නට
දැරූ සියලු උත්සාහයන්, සියලු බලපෑම්, අසාර්ථක වීමෙන් අනතුරුව නීතිපතිගේ සරණ
පතන්නට, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන, නීතිපති දෙපාර්තමේන්තුවේ, කලක් සේවය කරන ලද,
නීතිඥ සුමුදු වික්‍රමාරච්චි නැමැති නිතිඥවරයා දරන ලද වෑයම මේ වන විට ඵල දරන්නට
පටන්ගෙන තිබේ.
පානදුර පොලිස් කොට්ඨාශයේ පොලිස්
අධිකාරීවරයෙකු වශයෙන් සේවය කරද්දී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, නිශෘන්ත මහතාට පහර
දුන්නේ, ඔහුගේ බිර්‍රද හා ශිරෝමනී දේවිකා පීරිස් නැමැති
ගහැණිය ඉදිරිපිටය.
ශිරෝමනී දේවිකා පීරිස් පොලිසියද සහය කරගෙන ව්‍යාජ නඩුවක්, නිශාන්ත
මහතාට එරෙහිව ගොනු කළේය. 91879 අංක දරන එම
නඩුවෙන් නිශාන්ත මහතා මේ වන විට නිදහස්ව සිටී. එම නඩුවේදි නිශාන්ත මහතා, තමාට, පොලිස් අධිකාරී
හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, ඔහුගේ කාර්යාලයේදී පහරදුන් බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ
කර සිටියේය.
ඒ අනුව අංක 92368 නඩුව ආරම්භ විය.මෙම
නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට නිශාන්ත ප්‍රනාන්දු මහතාට එල්ලවූ බලපෑම අපමණය. ඒ
පිළිබදව ඔහු අදාල බලධරයින්ට පැමිණිලි කර ඇත.
පොලිස් අධීකාරි හැමිල්ටන් ග්‍රෙගරි
කුරේ වෙනුවෙන් නීතිඥවරුන් තිදෙනෙක් සමග ඉදිරිපත් වන්නේ, ඉහත සදහන් කල පරිදි නීතිපති
දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයෙකු වශයෙන් සේවය කරන ලද නීතිඥ සුමුදු වික්‍රමාරච්චිය.
ඔහු තම සේවාදායකයා වෙනුවෙන් නීතිපතිව
මැදිහත් කරවා ගැනීමට උත්සාහ ගත්තේය. එය සාර්ථක විය. මේ වන විට අපරාධ චෝදනා ලැබ
සිටින චූදිතයින් රැසකට, නිදහස්වීමට මග පාදා දුන්නේ නීතිපතිවරයාය. ඒ ජනපති සමාවට
අමතරවය.මෙම උත්සාහයද - නීතිපති මගින්, හැමිල්ටන් ග්‍රෙගරි කුරේට එරෙහිව නගා ඇති
චෝදනා වලින් - නඩු නොගොස්ම නිදහස් කරවා ගැනීමට බව සැකයක් නැත.
පසුගිය වසරේ, එනම් 2011 දෙසැම්බර් 15
වන දින හැමිල්ටන් ග්‍රෙගරි කුරේට එරෙහිව නඩුව, පානදුර මහේස්ත්රාත් අධිකරණයේ
අඩගසනු ලැබූවිට, නීතිපති වෙනුවෙන්. පැමිණිල්ල මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප
පීරිස් ඉදිරිපත් විය.
එම ඉදිරිපත් ව්‍මට, නිශාන්ත මහතා
වෙනුවෙන් ඉදිරිපත්වූ, නීතිඥ ජානක අමරසිංහ විරුද්ධත්වය පලකරමින්, කරන ලද කරුණු
දැක්වීම පහත දක්වමු.
මෙම කරැණු දැක්වීම අනුව ඉතාමත්
පැහැදිලිය - අද නීතිපති අපරාධකරුවන් රැකගැනීමට, ඉදිරිපත් වන බව. ඒ සදහා නීතිය
විකෘති කිරීමටද පසුබට වන්නේ නෑ.
පොලිස්
අධිකාරීවරයෙකු - තම නිලකාමරයේ පුරැවසියෙකුට පහරදීම, නිල කටයුත්තක් ලෙසට සලකන්න,
හදුන්වන්න තරම් පහත් තත්වයකට නීතිපති පත්වෙලා.
අද නිශාන්තට හෙට ඔබට
කථා කරමු.
බුදුන්ගේ වසල සූත්‍රයද මේ අවස්තාවේ
මෙනෙහි කරන්නේ, කෙනෙකුගේ නිලය ගරුවුවත්, ක්‍රියාව වසල නම් , ඔහු වසලයෙක්මය යන්න
පැහැදිලි වන නිසාය.
නීතිඥ ජානක
අමරසිංහ මහතාගේ කරුණු දැක්විම-
“විත්තියෙන් කියා සිටියා නීතිපතිවරයා මෙම නඩුවේ පැමිණීල්ල මෙහෙයවීම සම්බන්ධයෙන්
ඉදිරිපත්වීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ කියලා. එහි අර්ථය කුමක්ද ? ගිය දිනයේ
ලිඛිතව සදහන් වෙලා තිබෙනවා. විත්තියේ ස්ථාවරය වූයේ විත්තිය විසින් නීතිපතිවරයාගෙන්
ඉල්ලීමක් කරනු ලැබුවා කියා. මෙම නඩුවේ පැමිණිල්ල භාර ගැනීමට නීතිපතිවරයාට
මැදිහත්වන්න කියා. ඒ තත්වය තුළ විත්තියේ විරුද්ධත්වයක් නැත යන්න සහ උගත් රජයේ
අධිනීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමේදී මෙම නඩුවේ පැමිණිල්ල භාර ගන්නා ලෙස
විත්තිකරු වෙනුවෙන් ඉල්ලීමක් කරන ලද බව සදහන් නොවීම යන කරුණු දෙකට අධිකරණයේ අවධානය
යොමු කර සිටිනවා.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ
නීති සහ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශන උද්ධෘත යොමු කිරීමක්
කරන ලද බව. එසේ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ අධ්‍යක්ෂ නීති විසින්
ඉල්ලිමක් කරනු ලැබුවා නම් ඒ කවුරුන් වෙනුවෙන්ද ? අනිවාර්යයෙන්ම ඒ මෙම නඩුවේ
විත්තිකරු වන පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් විය යුතුයි. පැමිණිල්ල හෝ අධිකරණයේ
දැන්වීමක් අනුව නොවෙයි එවැනි ඉල්ලීමක් කර තිබෙන්නේ. එහෙමනම් මේ සියලු ඉල්ලීම්
නීතිපතිවරයාට මැදිහත්වීම සදහා කර තිබෙන්නේ විත්තිකරු වෙනුවෙන්.
ඒ අනුව නීතිපතිවරයා
මෙම පැමිණිල්ල මෙහෙයවීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ විරුද්ධත්වය ප්‍රකාශ
කර සිටිනවා. නීතිපතිවරයා වෙනුවෙන් කියා සිටියේ, 191 වන වගන්තිය යටතේ ඉදිරිපත්වීම
කරන බවය. ඒ 191 වන වගන්තියේ 2 වන උප වගන්තිය යටතේ විය යුතුයි. 191(2) උප වගන්තිය
යටතේ දැක්වෙන ප්‍රතිපාදන අනුව නීතිපතිවරයාට හෝ ඔහුගේ නිලධාරියෙකුට පැමිණිලිකරුග්
අවසරය නැතිව කැමැත්තක් නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(අ) යටතේ වන
පැමිණිල්ලක පැමිණිල්ල මෙහෙයවීම භාර ගත හැකි වන්නේ, එකී වගන්තියේම සදහන් වෙලා තිබෙන
ආකාරයට රජයේ නිලධාරියෙකු විසින් තමාගේ නිලකටයුතු ඉටු කිරීමේදී සහ ඒ හා සම්බන්ධ
තත්වයකදී පැන නැගුනු දෙයකට චෝදනාවකට ලක් වුනොත්. එය තමයි අර්ථය.
කෙසේ වුවත් මෙම
191(2) හි දැක්වෙන්නේ එහි පිටුපස අර්ථය. එහි තිබෙන්නේ නීතිපතිවරයා, රජයේ
නිලධාරියෙකු විසින් නිල කටයුත්තකදී හෝ ඒ සම්බන්ධිත කටයුත්තකදී චූදිත තත්වයක
චෝදනාවකදී හැර අනික් අවස්ථාවකදී පැමිණිලිකරුගේ කැමැත්ත නොමැතිව ඉදිරිපත් නොවිය
යුතුයි කියලා. නීතිපතිවරයාගේ ඉදිරිපත්වීමෙන් මෙම විත්තිකාර පොලිස් නිලධාරීවරයා කරන
ලද අනීතික ක්‍රියාව ඔහුගේ නිල කටයුතු වලදී කරන ලද නිල රාජකාරියක් හෝ සම්බන්ධිත
රාජකාරියක් බවට අර්ථ දැක්වීමක් ඇති වෙනවා.
මගේ උගත් මිත්‍ර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ
මහතා කියා සිටියා මෙම සමාජයේ ඇති වන මතය සහ සමාජයේ ඇති විය හැකි දේවල් සියල්ල
කල්පනා කරලා මෙම ඉදිරිපත්වීම කළේ කියලා. සමාජයේ ඇති වන හැගීම මොකක්ද ? (ඉංග්‍රීසියෙන්
කියවයි.) මා කියා සිටින්නේ මෙම පුද්ගලයා
නිල කටයුත්තක් සහ ඒ සම්බන්ධිත කටයුත්තකදී කරන ලද ක්‍රියාවක් කියන එක සමාජයට ඇති වන
මතයක් පවතින්න තිබුනා. නීත්‍යානුකූල තත්වය අනුව පොලිස් නිලධාරියා විසින් තමාට අදාල
නොවන තමා විසින් නොකළ යුතු විමර්ශනයක්, ඔහු පොලිස් අධිකාරිවරයෙක්. ඔහු විමර්ශනය
කරන්න බලෙන් ගෙන්වා ගෙන සහ මෙම විමර්ශනය ඇතුලේ පහරදීම යන්න අනීතික ක්‍රියාවක්.
එය
රජයේ නිලධාරියෙක් නිල කටයුත්තක් කිරීමේ හෝ ඊට සම්බන්ධ කටයුත්තක් නොවන බවයි මුල්
පැමිණීලිකරුගේ ස්ථාවරය. ඒ අනුව මෙම කරන ලද වරද අර්ථ ගැන්වෙනවා ඔහු නිල කටයුත්තකදී
කරන ලද නිල රාජකාරියක් හෝ ඒ සම්බන්ධිත රාජකාරියක් බව. ඒ අනුව පොලිස් ස්ථානයේ කූඩුව
තුළදී හෝ පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකු මරණයට පත් කළත්, එය නිල කටයුත්තක් විය
යුතුයි. ඒ අනුව ඒ කරුණු මත නීතිපතිවරයා විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීමට අවසර
ඉල්ලිම සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා. ඊට පසු නීතිපතිවරයා විසින් මෙම චූදිතට එරෙහිව
මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද කියලා තීරණය කිරීමේ හැකියාව ලැබෙනවා. මින්
දැඩි ලෙස පැමිණිලිකරු අගතියට පත් වෙනවා. මේ නීතිමය තත්වය අනුව මා මෙම ඉල්ලීමට
විරුද්ධ වෙනවා.”
Friday, January 6, 2012
උසස් පෙළ ප්‍රතිඵල අවුල...අත්‍යාවශ්‍ය සේවයක්
උසස් පෙළ ප්‍රතිඵල අවුල ගැන උසස් අධ්‍යාපන ඇමති ප්‍රසිද්ධියේ කියාපු කreණක් ගැන සිතන්නට තේreï ගන්නට දෙයක් ඇත.
විශ්ව විද්‍යාල වල අභ්‍යන්තර විභාග ගැන විශ්වාසය අඩුවී බොහෝ කල්ය.
ප්‍රතිඵල වල හිතවත්කම්, ඇගෑ¨ම් කම් පමණක් නොව ජාතිය
හා ක=ලයද බලපෑ ඇති බවට එල්ලවූ චොaදනා අපමණය.
යුක්තිය පසි`දලීමේ ක්‍රියාදාමයේ එක් ප්‍රධාන ක=ලුනකි, නීති වෘත්තිකයෝ. නීති වෘත්තිකයෝ බිහි වන්නේ නීති විද්‍යාලයෙනි. රටටම ඇත්තේ එකකි.
නීති විද්‍යාලයට ඇත=ලත් වීමේ, පිටවීමේ විභාග ගැන විශ්වාසයක් ඇත්තේ කාටද@ ඒ පිළිබ`දව නැගෙන විfවsචන, චෝදනා, අදෝනා අපමණය - අප්‍රමාණය.
රාජ්‍ය සේවයේ විවිධ තරාතිරම් වලට බ`දවා ගැනීමේ, උසස්වීම් දීමේ තරග
විභාගද අපමණය. බෙහෝ විභාග වල ප්‍රතිඵල නැත. එහෙත් සියලු තනත=re පුරවා අවසන්ය.
පසුගිය දශකය ත=ල එකදු විභාගයක් වත්, අඩුම ගානේ පාසල්වල වාර
අවසාන විභාගයවත් ප්‍රශ්ණයකින් තොරව පවත්වා ගන්නට බැරිවිය.
යම් විශ්වාසයක් ඉතිරිව තිබුනේ අ.පො.ස. (සාපෙළ) හා අ.පො.ස. (උ.පෙළ) විභාග දෙක සම්බන්ධයෙනි.
ඒ කෙරෙහි විශ්වාසය නැති කර දැමිය යුත=ය. පසුගිය අ.පො.ස.(සාපෙළ) විභාග එකක්වත් ප්‍රශ්ණයක් ඇති නොකරගෙන පවත්වා ගැනීමට නොහැකි විය.
ප්‍රශ්ණ පත්‍ර බෙදා හැරීම, මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, උත්තර පත්‍ර බෙදා හැරීම - ප්‍රතිඵල නික=ත් කිරීම - මේ සියලු අවස්ථාවල අක්‍රමිකතාවන් සිද්ධවිය.
අ.පො.ස.(උ.පෙළ) ගැන තිබූ විශ්වාසය
මෙවර නැත්තටම නැති කර දැම්මේය. එය අවශ්‍යතාවයකි. එය සිදු කළේය.
ක්‍රමානුක+ලව - පියවරෙන් පියවර රටේ නිතිය විනාශ කළේය. ඉතා සැළසුම් සහගතව, නීතිය වෙනුවට අවනීතිය
නොහොත් පුද්ගල නීතිය කි%යාවට නැංවූයේය.
බුද්ධිමත් තreණ පරපුරක් අනනාගතයට
ඉතිරි කිරීම මේ ක%මය පවත්වාගෙන යෑමට
බාධාවකි. එය නැති කළ යුත=h' ප්‍රසිද්ධ විභාග විනාශ
කිරීම එහි අරමුණය. දැන් අනාගත පරපුරට විභාග ගැන විශ්වාසයක් නැත. ඔවුන්g විශ්වාස කිරීමට
ඉතිරිකර ඇත්තේ අවනීතිය පමණය.
මෙම තත්වය ඇති කිරීමට - චින්තනය ක්‍රියාත්මක වූයේ කෙසේද@
පස්සාදොරෙන්, නීත්‍යානුක+ලව විභාග කොමසාරිස්
ධූරයට කෙනෙක= පත් කර ගැනීමෙනි.
ඒ ස`දහා තිබිය යුත= වන්නේ එකම සුදුසුකමයි. ඔහු අන්ත නිවටයෙක= විය යුත=යි.
ප්‍රසිද්ධියට පත්ව තිබෙන කreK" විභාග කොමසාරිස් වරයාගේ සුදුසුකම්" මුලින් ස`දහන් කල කාරණාවට - විභාග කෙරෙහි විශ්වාසය
ත=රන් කිරිමට ඕනෑවටත් වැඩිය.
ඔහු පත්වීම ගත්තේ - ඇමතිට වැදවැටීය. ඒ සුදුසුකම තමයි ඉතාම වටින්නේ. රටට අවශ්‍ය වන්නේ පිට කොන්දක්
නැති - පරිපාලකයින්ය.
දෙපා ලෙවකන්නට හැකිවීuh" අතේ පිරිත් නූල තිබිය යුත=ම ලක්ෂණයකි.
මේ තත්වයට වත්මන් පාලකයා පමණක් වගකිව යුත= නැත. එවැන්නෙක=ට එම තැන ගන්නට මග හෙලි
පෙහෙලි කල සියල්ලෝම එයට වගකිව යුත=ය.
පවින් ගැලවීමට හැක්කේ පාපොච්ඡාරණයක් මගින්ය. සමාජවාදීන් ස්වයං
විවේචනය කරමින්ය. එය ප්‍රසිද්ධියේ කල යුත=යි.
Subscribe to:
Posts (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...