Showing posts with label Asoka Handagama. Show all posts
Showing posts with label Asoka Handagama. Show all posts

Saturday, January 8, 2011

Our time Heroes – Mother and son



"Vidu", is the latest production by controversial film director Ashoka Handagama.
Vidu, is categorized as a children’s movie. In the film advertisement Vidu is depicted as a child hero. It also advices that every child must see it.
No doubt that the film should be seen by every child, but in my opinion this children’s film is more suitable for adults. Especially every Principal and every Teacher must seeit.
The film talks about human values, child rights, specially the right to education, dignity and equality.
It is common knowledge and an accepted fact that a majority of school principals are political stooges who do not have a back bone. These principals who try their best to cover up their inabilities and corrupt ways by erecting Buddha Statues, blaring Pirith and Bana using loud speakers and preaching on culture and morality.
This film is a challenge to such persons. The principals and teachers who see this film should stand for principles and they can learn a lot of things from these children.
Not only Vidu but also the mother of Vidu shines as a hero.
Asoka Handagama does not fail to challenge his audience.
JS

Wednesday, January 5, 2011

බැරිම තැන ළමුන් ලවා මානව හිමිකමි උගන්වන හදයාගේ ”විදු”





මයා මිනිසාගේ පියාය. හදයාගේ තොරාගැනිම අපුරුය. ඔහු මෙි මගේ සදයි , තනි තටුවෙන් පියාඹන්න තුළිින් ලාංකීය සමාජයට කියාදෙන්නට එහි නිදහසට ප‍්‍රමුඛත්වය දෙන තත්වයක් ඇති කිරමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත. ඔහු බැරිම තැන විදුව එනමි ළමයෙක් මහා ගසකට නංවා කතා කරන්නේ එදා අසාර්ථක වු ඒ උත්සාහයයි. එනමි මානව හිමිකමි සහ නිදහසයි.

එදා නොසිටි පිරිසක් අද ඔනෑවටත් වඩා හදයාගේ විදු පිරිවරා සිටිිති. එහෙත් ඔවුන් කොතෙක් දුරට එහි කියවෙන ගැඹුරු මානව හිමිකමි සහ නිදහස අවබෝධ කරගනිද? නැතිනමි තම ළමුන්ද විදු මෙන් ඉගෙන ගෙන විරයෙක් වියයුතුයි යන මතුපිට පමණක් ස්පර්ශ කරයිද?

අප වහලුන් නොවෙි නමි අපට වටිනාකමක් තිබිය යුතුය. අපට වටිනාකමක් ඇතයි යන්න මත පමණක් අපට අභිමානයක් ඇතිවෙි. ආත්ම ගරුත්වයක් ඇතිවෙි. ඒ වටිනාකම, දේශපාලන බලය සහ ධනය අභියස දනින් නොවැටි සිටිමට අපව හුරුකරවයි. ගහන්න ගහන්න වැටිමට නොව ධෛර්ය සමිපන්නව නැගි සිටිමට අවශ්‍යය ශක්තිය ලබා දෙයි.

වටිනාකම යන්නට පුලුල් අර්ථයක් ඇත. මා එය දකින්නේ නිදහස ලෙසයි.

උප්පැන්න සහතිකය අපේ පෙළපතයි. අපේ දේපලයි. පාසැල් යන්නේ දේපල බෙදා ගන්නටද? නඩු හබ කියන්නට ඉගෙන ගන්නටද? විදුගේ අමිමා උප්පැන්න සහතිකයට අකමැතිිය. ඇය ඊටත් වඩා තම දරුවා අවජාතකයකු ලෙස ලාංකිය සමාජයට හුරුපුරුදු ගැරහුමට අකමැතිය.

ළමයා නැමති පියා එනමි විදු ඉතා අපුරුවට මානව හිමිකමි පිළිබද දැනුවත් කිරිමෙි එන් ජි ඔි භුමිකාව ඉතා හොදින් කරයිි. එයට හදයාට තුති. නමුත් සාර්ථක අවසන් ප‍්‍රතිඵලය සදහා සමාජයේ විදු ගැන බුද්ධිමත් කතිකාවක් ඇති විය යුතුය.