බංගලදේශයේ ප‍්‍රකට බ්ලෝගකරුවෙකු වු අවිජිට් රොයි ව මරා දමා ඇත්තේ නොහඳුනන පිරිසක් විසින් බව එරට පොලීසිය පවසා තිබේ. නිදහස් මත ධාරියෙකුවු රෝයි මුස්ලිම් අන්තවාදය විවෙචනය කළ අයෙකි. බංගලදේශයේ අගනුවර ඩැකා සරසවියේ ගොත් ප‍්‍රදර්ශණයක් කරඹා සිය බිරිඳ සමග එන අතර පහරදීම සිදුකර තිබේ. මෙම පහර දීම පොලීසීය ඇතුලූ බොහෝ පිරිසක් ඉදිරියේ සිදු කර තිබේ. මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම ඝතණය සිදුකර තිබුනත් කිසිවකු අත් අඩංගුවට ගන්නට පොලීසයට බැරිව තිබේ. 2013දි අහමඞ් රජිබ් හේඩර් නම්වු, මුස්ලිම අන්තවාදය හෙළාදුටු බ්ලෝගකරුව මරා දමන ලද්දේ ද එරට මුස්ලිම් අන්තවාදීන් විසිනි.
Friday, February 27, 2015
මුස්ලිම් අන්තවාදීන් බ්ලෝගකරුවෙකුව කපා කොටා මරා දමයි.
බංගලදේශයේ ප‍්‍රකට බ්ලෝගකරුවෙකු වු අවිජිට් රොයි ව මරා දමා ඇත්තේ නොහඳුනන පිරිසක් විසින් බව එරට පොලීසිය පවසා තිබේ. නිදහස් මත ධාරියෙකුවු රෝයි මුස්ලිම් අන්තවාදය විවෙචනය කළ අයෙකි. බංගලදේශයේ අගනුවර ඩැකා සරසවියේ ගොත් ප‍්‍රදර්ශණයක් කරඹා සිය බිරිඳ සමග එන අතර පහරදීම සිදුකර තිබේ. මෙම පහර දීම පොලීසීය ඇතුලූ බොහෝ පිරිසක් ඉදිරියේ සිදු කර තිබේ. මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම ඝතණය සිදුකර තිබුනත් කිසිවකු අත් අඩංගුවට ගන්නට පොලීසයට බැරිව තිබේ. 2013දි අහමඞ් රජිබ් හේඩර් නම්වු, මුස්ලිම අන්තවාදය හෙළාදුටු බ්ලෝගකරුව මරා දමන ලද්දේ ද එරට මුස්ලිම් අන්තවාදීන් විසිනි.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment