
මෙක්සිකෝවේ, අන්ත දූෂිත පොලිසිය, ශ්‍රී ලංකාවේ මෙන්ම,
එරට සිසුන් 43 අත්අඩංගුවට ගෙන අතුරුදහන් කළේය.
දකුණු මෙක්සිකෝවේ, ගුරේරෝ මහා නගර සභා ප්‍රදේශයේ සිදුවූ
මෙම අතුරුදහන් කිරීමට එරෙහිව, ගුරුවරු සහ සිසුන් ගේ විරෝධයට, එරට ජනතාවද එක් විය.
මේ වන විට විරෝධය හමුවේ පොලිස් නිලධාරීන් ගණනාවක්
අත්අඩංගුවට ගෙන ඇති අතර, නගරාධිපති හා පවුල පලාගොස් තිබේ.
No comments:
Post a Comment