Saturday, December 13, 2014
සියලූ බල්ලන් ස්වර්ගස්ත වනු ඇත. පාප්වහන්සේ කියති.
වතිකානුවේ බදාදා දේවමෙහෙය පවත්වමින් ‘‘බල්ලන’’් ඇතුල් දෙවියන්වහන්සේ නිර්මාණය කළ සියලූ සතුන් මරණින් පසු ස්වර්ගයට යන බව ප‍්‍රකාශ කලේ තම සුරතල් බල්ලා මියගිය සොවින් දුක් වන ළමයෙකු සනස සනසමින්ය.
වත්මන් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ ගේ මේ ප‍්‍රකාශය සතුන්ට ආත්මයක් නැති බව පවසන ගතානු ගතික කතෝලික වරුන්ගේ විරෝධයට හා අසතුටට හේතුවුවත්, සත්ව හිංසවට හා සත්වයින්ට ආදරය කරන්නන් ගේ සතුටට හා ප‍්‍රසාදයට හේතුවි තිබේ.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment