Monday, December 22, 2014

සතියක් තුල ‘‘මුස්ලිම්’’ ත‍්‍රස්ථවාදින් 500ක් මරා දාන්න පකිස්ථානය සැරසේ.

දෙසැම්බර් 17 ප‍්‍රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස.

එරට සිරගෙවල් වල මරණ දඬුවම නියමවු 3000කට අධික තලෙයිබාන් සංවිධානයේ ‘‘ත‍්‍රස්ථවාදින්’’ සිටින බව ප‍්‍රකාශ කරන ස්වදේශ කටයුතු ඇමති අලි ඛාන්, ඔවුන් සියලූ දෙනාට මරණ දඬවම ක‍්‍රියාත්මක කරන බවත්, ඉදිරි සතිය තුල 500කට මරණ දඬුවම පමූණූවන බවත් කියා තිබේ.
මෙම තීරණය ගන්නා ලද්දේ දෙසැම් 17වන දින පේෂ්වර් හි හමුදා පාසලකට ඇතුලූවු තලෙයිබාන් මරාගෙන මැරෙන කණ්ඩායමක් එහි ඉගෙනුම ලබමින් සිටි දරුවන් 133කු ඇතුලූ 149කු ඝාතනය කිරමෙන් අනතුරුවය. 
ඉස්ලාමීය රජයක් පිහිටුවන්න, වසර 7ක් පුරා සටන් වදින තලෙයිබාන් ත‍්‍රාස්ථවාදීන් විසින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 60,000ක් බව වාර්තා වේ.
දෙසැම්බර් 17 ප‍්‍රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස.

No comments:

Post a Comment