Thursday, December 18, 2014

කල්ලුම‍ලේ වත්‍‍තේ, ලයිසන් රා - කැන්ටිම


රාජපක්ෂ ‍‍ගේ මතට තිත ‍කෙතරම් දුරට සාර්ථකව පවත්වා‍ගෙන යනවාද කියන එකට ‍හොද උදාහරනයකි කල්ලුම‍ලේ වත්‍තේ රා කැන්ටිම.

ප්‍රදේශවාසීන් පවසන අන්දමට, රාජපක්ෂ ආණ්ඩු‍වේ පූර්ණ සහය ඇතිව, බලපත්‍ර ලබා‍ගෙන පවත්වා‍ගෙන යන මේ රා කැන්ටිම පිහිටා ඇත්‍ තේ, බදුරලිය ‍පොලිස් වස‍මේ, කල්ලුම‍ලේ වත්‍‍තේය.

ගම්මු පවසන අන්දමට ‍මෙවන් රා කැන්ටිමකට අවසර ‍දෙන්‍‍නේ අක්කර 150 කට වැඩි පවුල් 18කට වැඩි වතු වලටය.

නමුත් අක්කර 50ක පවත්වන ‍මේ වත්‍තේ සිටින්‍‍නේ, එක පවුලයි. වත්‍‍තේ හිමි කාරිය ශ්‍රියානි බස්නායක නැමැත්තියකි.


No comments:

Post a Comment