Thursday, December 18, 2014

කොන්ක්‍රීට් පාර දැම්‍මේ ‍ගේ යට‍වෙන්න. පළාත් සභා පංත්‍රී නිහාල් ‍‍දේ‍වෙන්ද්‍රගේ ‍නි‍යෝගයක්.


තම නිවස වැසි ජල‍යෙන් යට ‍වෙන ආකාරයට ප්‍රමිති‍යෙන් ‍තොරව පාරට ‍කොන්ක්‍රීට් දැමු‍වේ - හිටපු සභාපති වත්මන් පළාත් සභා මංත්‍රීවර‍යෙක් වන නිහාල් ‍දේ‍‍වේන්ද්‍ර නැමැත්තා බවත්, ඔහු තමාට අසභ්‍ය වචන‍යෙන් බැන වැදුනු බවත් - ලිඛිත පැමිණි‍ල්ලක් මගින් ප්‍රකාශ කර සිටින්‍‍නේ, පානදුර ‍බෙක්කේගම, පද්මලතා මහත්මියයි.

සිය වි‍රෝධතාවය ‍නොතකා, ප්‍රමිති‍යෙන් ‍තොරව පාරට ‍කොන්ක්‍රීට් දැමීම නිසා, ‍මේ දිනවල වැස්සට තම නිවස යටවන බව, පානදුර ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නද කිසිම පියවරක් ‍නොගන්නා බව ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටී.



No comments:

Post a Comment