Wednesday, December 31, 2014

නීති විරෝධීව රඳවාගෙන වධ දෙනවා. නඩු ඉල්ලනවා.


නීතිය අතට ගෙන, නීතියට යටත් නැති පාලනයක් ඇති කළ රාජපක්ෂ, සිය සෘජු අනසක යටතේ පවත්වාගෙන යන පොලීසියට මිනිසුන්ට වධදෙන්න, බොරු නඩු දාන්න ඉඩ දී ඇත.

2014.12.29 වන දින අත්අඩංගුවට ගත්ුන් උදාන (28 ) ව, පානදුර SP කාර්යාල ගොඩනැගිල්ලට ගෙන ගොස් කට බැ පොලුවලින් පහර දී, කොච්චි මිරිස් ඇස්වලට ලිුවට වත් කරමින් වධ දී ඇත.

දැනට පානදුර දකුණ පොලීසිය රවාගෙන තියාගෙන නඩු ඉල්ලමින්, ඔහුගේ මවටවත් බලන්නට නොදී නීති විරෝධීව රවා තබාගෙන සිටී.

මේ පිළිබව කේමාවතී සිල්වා මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර ඇත.

නීතිය මත පාලනයක් ඇති කිරීමට පියවර ගන්න.










No comments:

Post a Comment