Wednesday, December 31, 2014

පුරවැසියන් ''පුරවස්සන්" කළ රාජපක්ෂ පාලනය අවසන් කළ යුතුයි.

මෙම ප්‍රකාශය කළේ, සාහිත්‍යෙව්ධී චූලානන්ද සමරනායක මහතා. පසුගිය දා ජනසංසදයේ පැවති අපි නීතියට ඉහළින් තේමාව යටතේ පැවති කථිකාවට සහභාගී වෙමින්ය.

වත්මන් පාලකයින් විසින්, නීතියේ ආධිපත්‍යය බි දමා, සදාචාර විරෝධී නීති විරෝධී ලෙසට රට පාලනය අවසන් කිරිමට මහින්ද රජපක්ෂ ව සාමාකාමී ලෙස ඉවත් කිරීමට පියවර ගත යුතුයි. ඒම පියවර ගනු නොලැබුවහොත් රට තුළ කැරලි ගැසීම් ඇතිවීමට ඉඩ තිබෙන බව ට ඔහු අනතුරු අවනු ලැබීය.



No comments:

Post a Comment