Saturday, December 6, 2014

ඉස්ලාම් ආගමික පොලීසිය ජනයා පීඩාවට පත් කරනු ලබන හැටි. (පිංතූර)

හත රූපයෙන් පෙන්නුම් කරන්ටනේ ඉස්ලාමීය අන්තවාදී, ඇුම් නොඇීම නිසා, ආගමික පොලීසියේ පීඩාවට පත්වන මුස්ලිම් පවුලක්.dd caption

ඉන්දුනීසියාවේ ආවේ ප්‍රාන්තයේ ඉස්ලාම් ආගමික පොලීසිය, එරට ඉස්ලාම් අන්තවාදී නියමයන්ට එරෙහි වන පිරිස් වලට, ඉස්ලාමීය නොවන පිරිස් වලට එල්ල කරන පීඩාවන් උග්‍ර වෙමින් පවතී.

ඉස්ලාම් අන්තවාදී නීති, ඉස්ලාම් නොවන ජනයාද, පිළිපැදිය යුතු බවට නියම කර තිබේ. මෙම නීති නිසා වඩාත් පීඩාවට පත්වන්නේ එරට කාන්තාවන්ය.




විවාහ වී නොමැති බවට සැක කරන ලද යුවලක් ප්‍රශ්ණ කිරීමට භාජනය කර ඇති අයුරු.
      


කොට කලිසමක් ඇඳ සිටි නිසා, තරුණයෙකුව ...... ගස්සවා දුවම් කරන හැටි.


 අත්අඩංගුවට ගෙන තිබෙන ඉස්ලාමීය නොවන භාණ්ඩ

 ඉස්ලාමීය ආගමික පොලීසියෙන් සැවී පෙම් කරන යුවලක්.



          මේ යුවතියන්ට කලිසම් ඇීම තහනම් කර ඇත

2004 සුනාමියට පෙර, ආවේ හි සුප්‍රකට මුහුදු වෙරළේ දර්ශයක්.


 සිකුරාදාට පල්ලි යෑම අනිවාර්යයි.








No comments:

Post a Comment