Tuesday, December 16, 2014

මකරන්ද කාව්‍ය විමංසා සහෘද සම්භාෂණය




ජයසිරි අලවත්තයන් විසින් රචිත මකරන්ද කාව්‍ය විමංසා කෘතිය පිළිබදව, කොළම 07, ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති - සහෘද සම්භාෂණය ප්‍රවීන හා තරැණ කලා කරුවන්ගේ එකතුවකින් පැවැත්විණ.

කවිය, ලිවීම, කියවීම, විදීම හා විචාරය මැයෙන් මාධ්‍යෙව්දී කිවියර තිස්ස නිහාල් වික්‍රමසිංහ - ප්‍රධාන දේශනය පැවැත්වවීය.

මකරන්ද 2012 කාව්‍ය සංග්‍රහයේ පළවූ කවි - අලලා මෙම විචාර සිදුකර තිබින.

ජයසිරි අලවත්තයන්ගේ මකරන්ද කාව්‍ය විමංසාවට පූර්ව කථනය කරන, මංජුල වෙඩිවර්ධන - ප්‍රංශයේ සිට උපුටා දක්වන කවියේ ප්‍රස්තුතය අරභයා අලවත්ත කියන පාඨය මෙහි ලා සදහන් කරමි.


ආගම බෞද්ධ වුවද, භාවිතය බෞද්ධ නොවන සමාජයක සිය මව සහ පියාගේ රෝගී භාවය හේතු කොට ගෙන කාලයක් පුරා තමන් වෙත ආදරය කළ තරුණිය තමා හැරයාම පිළිබද ශෝකාකලාපයක් මෙම නිර්මාණයට හේතු වී ඇත.

No comments:

Post a Comment