Monday, October 2, 2023
Sunday, October 1, 2023
වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණය 2014 සැප්තැමබර් 10 වන දින සිට එම පස් දෙනාව සහකාර ආරක්ෂක තනතුරට උසස්කර විශ්රාිම ගිය දිනය දක්වා සියලුම හිඟ වැටුප ගෙවන ලෙසට නියෝග කළේය.
එවකට අවුරුදු 53-56 අතර වු මෙම පස්දෙනා, නියමිත පටිපාටිය උල්ලංඝණය කරමින් හිමි උසස්විම නොදිම මගින් අධිකාරියේ සභාපති ඇතුලු අධ්යරක්ෂ මණ්ලය,තම මුලික අයිතිවාසිකම් කඩකර ඇති බව කියා සිටින ලදි.
2015 දි ඉදිරිපත් කරන ලැබු මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම 2021'11'24 විභාගයට ගැනින. එහි තීන්දුව ප්ර කාශයට පත්කරනු ලැබුවේ 2023'09'17 දින දීය.
ගතවු කාලය වසර 08කි.
වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.
Subscribe to:
Posts (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...