Monday, October 2, 2023
Sunday, October 1, 2023
වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණය 2014 සැප්තැමබර් 10 වන දින සිට එම පස් දෙනාව සහකාර ආරක්ෂක තනතුරට උසස්කර විශ්රාිම ගිය දිනය දක්වා සියලුම හිඟ වැටුප ගෙවන ලෙසට නියෝග කළේය.
එවකට අවුරුදු 53-56 අතර වු මෙම පස්දෙනා, නියමිත පටිපාටිය උල්ලංඝණය කරමින් හිමි උසස්විම නොදිම මගින් අධිකාරියේ සභාපති ඇතුලු අධ්යරක්ෂ මණ්ලය,තම මුලික අයිතිවාසිකම් කඩකර ඇති බව කියා සිටින ලදි.
2015 දි ඉදිරිපත් කරන ලැබු මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම 2021'11'24 විභාගයට ගැනින. එහි තීන්දුව ප්ර කාශයට පත්කරනු ලැබුවේ 2023'09'17 දින දීය.
ගතවු කාලය වසර 08කි.
වසර 8 පුරා යුක්තිය අහිමිකරන ලැබු එවක වරාය අධිකාරියේ සභාපති ඇතුලු අධ්යවක්ෂ මණ්ලයට, විරුද්ධව ගත හැකි පියවරක් zzසිස්ටම්ZZ එක තුල නැත. ඒ ගැන කථා කරමු.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
-
වරෙන්තු පිට සැ`වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර - වහාම ත්අඩංගුවට ගන්නා ලෙසට - පුරවැසි බලය මාධ්‍ය සාකච්ජා පවත්වමින් - පොලිසියට කියයි. වරෙ...