Monday, January 28, 2013

Rebellion in Ismayilli


International
Rebellion in Ismayilli; Azerbaijan
January 24, 2013 Redaktor

ISMAYILLI, Azerbaijan — Police in the central Azerbaijani town of Ismayilli have broken up renewed protests that raged through the streets there. Protests sprang up again on January 24 in the town, 150 kilometers northwest of the capital, Baku, but police in riot gear quickly broke them up. The protesters, some of them throwing stones, have been demanding the resignation of the local governor, Nizami Alekberov. They also wanted the release of dozens of men who have been arrested during the rioting. Police used tear gas and water cannon to disperse the latest protests.
On the evening of January 23, thousands of Ismayilli residents rampaged through the town. The unrest reportedly was triggered by a car accident involving the owner of the Chirag motel.
RFE/RL correspondents say authorities have ignored repeated calls by local residents to shut down the motel, the site of an alleged brothel.
The motel was set alight during the unrest. The protesters also set fire to the governor’s residence and to cars.
Police are patrolling the streets in Ismayilli to prevent any resumption of the protests.
It’s the second major protest in a week in Azerbaijan.
On January 19,
police clashed with shopkeepers blocking a highway to protest rent increases at the country’s largest shopping center in Baku.
In March 2012,
rioters in the town of Quba, near Baku, also demanded the resignation of a local governor.
The unrest there came after the governor publicly called Quba residents “traitors” for selling their land cheaply. The governor was dismissed by President Ilham Aliyev one day after those riots.

Sunday, January 27, 2013

Vishwaroopam - Banned



Vishwarropam  - තහනම් කරයි.
යුගයේ ඉදිරියෙන්ම සිටින, සිනමාවේ සියලූම ඬේත්‍රයන්හී නිපුනයෙකුවූ කමල් හසන්ගේ නවතම චිත්‍රපටය වන විශ්වරූපම්˜ශ්‍රී ලංකාවේ තිරගත කිරීම, රාජපක්ෂ ආණAඩුව විසින් තහනම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් එල්ලවූ බලපෑම මෙම තහනමට එකම හේතුවයි.
ඕනෑම කෙනෙකුට තම අදහස්, තම මතය නිදහසේ ප්‍රකාශ කිරීමට තිඛෙන අයිතියට හැමÞමත් බාධා කළේ ආගමික අන්තවාදීන්ය.
එයින් අනතුරුව එය අනුගමනය කරමින් එAකාධිපති ආණAඩු එයම සිදු කළෙAය.
අද පවතින සෑම ආගමක්ම, බුද්ධාගම, ක්‍රිස්තියානි, මුස්ලිම් හෝ වෙනත් සෑම ආගමක්ම - හඳුන්වාදීමට පෙර, එම ආගම්වල ශාස්තෘවරුන් එයට පෙර පැවති ආගම්වල මතයන්ට විරුද්ධ විය.
ෙජ්සුස් ක්‍රිස්තුන් වහන්සේට අත්වූ ඉරණම කදිම නිදසුනකි.
අද - තම ආගම කාටවත් අභියෝග කල නොහැ=කි බවට - එම ආගම්වල අයිතිකරුවන් බවට පත්ව සිටින අතලොස්සක් පිරිසගේ ප්‍රකාශනයයි. එම ප්‍රකාශනය එම පිරිස රැක ගන්නේ රාජ්‍ය බලය උපයෝගී කරගෙනය. නැතිනම් තම අනුගාමිකයින් මගින් ප්‍රචන්ඩත්වය උපයෝගී කරගෙනය.
මෙය එදත් අදත් දකින්නට ලැබේ.
රාජපක්ෂ ආණAඩුව බලයේ රැඳීසිටීමට සිය`ඵම දේ කරති. එA සඳහා ඔහු කාටත් වඩා හොඳින් ආගම පාවිච්චි කරති.
කමල් හසන්ගේ - විශAව රූපම්˜ තහනම් කලෙත් මීට කලකට පෙර කතෝලික සභාවේ බලපෑමට ඩාවින්චි කොඩ්˜ චිත්‍රපටය තහනම් කළෙත් එA අරමුණ ඇතිවය.
එහෙත් ප්‍රකට සිනමාහල්වලට එම චිත්‍රපටය ප්‍රදර්ශණය තහනම් කලද - ප්‍රෙක්ෂකයින්ට එම චිත්‍රපටය තහනම් කල නොහැකිය.

International
Rebellion in Ismayilli; Azerbaijan
January 24, 2013 Redaktor

ISMAYILLI, Azerbaijan — Police in the central Azerbaijani town of Ismayilli have broken up renewed protests that raged through the streets there. Protests sprang up again on January 24 in the town, 150 kilometers northwest of the capital, Baku, but police in riot gear quickly broke them up. The protesters, some of them throwing stones, have been demanding the resignation of the local governor, Nizami Alekberov. They also wanted the release of dozens of men who have been arrested during the rioting. Police used tear gas and water cannon to disperse the latest protests.
On the evening of January 23, thousands of Ismayilli residents rampaged through the town. The unrest reportedly was triggered by a car accident involving the owner of the Chirag motel.
RFE/RL correspondents say authorities have ignored repeated calls by local residents to shut down the motel, the site of an alleged brothel.
The motel was set alight during the unrest. The protesters also set fire to the governor’s residence and to cars.
Police are patrolling the streets in Ismayilli to prevent any resumption of the protests.
It’s the second major protest in a week in Azerbaijan.
On January 19,
police clashed with shopkeepers blocking a highway to protest rent increases at the country’s largest shopping center in Baku.
In March 2012,
rioters in the town of Quba, near Baku, also demanded the resignation of a local governor.
The unrest there came after the governor publicly called Quba residents “traitors” for selling their land cheaply. The governor was dismissed by President Ilham Aliyev one day after those riots.

Saturday, January 26, 2013

Torture great way to get false confessions


Ex-CIA officer: Torture great way to get false confessions
26 January, 2013, 00:09

 “You can’t get reliable information from torture. But torture works beautifully if you want unreliable information” says McGovern.
His comments come amid the trial of John Kiriakou, a CIA veteran sentenced to two years in prison, after leaking sensitive information about Washington’s torture program.
Kiriakou, the man who oversaw the capture of Al-Qaeda's third-in-command, blew the lid on America’s torture program, revealing the name of an alleged torturer at Guantanamo Bay.
Kiriakou came out against Washington’s torture program supporting the notion that torture is illegal, says McGovern adding that the accusations against Kiriakou are political andhe is being punished out due to rank-hypocrisy.

RT: John Kiriakou says he is not punished for what he did but for what he is. What are your thoughts on this?
Ray McGovern: It’s mostly of what he said. He’s being punished out of rank-hypocrisy. Look at the chronology here,in 2007 he came out very loudly against torture as being not worthy of the US and not efficient, not a way to get information. Less than a year later two lawyers confirmed it : one’s name was Obama, the others name was Holder. Obama having become president, Eric Holder another lawyer having become attorney general. They said water boarding is torture, torture is illegal. What happened? Nothing happened to the torturers. What is now happening is with the person who happened to agree with Holder andObama, and disagree with the previous president Bush. What did Bush say? At his exist interview with Matt Lauer, he said that he is proud to have authorized that, the lawyer told me it was legal.
RT: So you are saying that a bearer of bad news is being used as a scape goat here? Ultimately as we all know post 9/11 security has been paramount for America. I suppose one might argue that can indeed former CIA agents run loose with secrets?
RM: The instructions were to make people ‘confess’. Confess to what? Confess to the existence of weapons of mass destruction in Iraq? Confess to the existence of operational ties between al-Qaeda and Saddam Hussein? It was all a croc. They had to make this stuff up. You can’t get reliable information from torture. But torture works beautifully if you want unreliable information. So they drew up not only ties weapons of mass destruction but also ties between Iraq and al-Qaeda. When UK and US invaded Iraq, 69 percent of the people in the United States believed that there were operational ties between al-Queda and Iraq. And that Saddam Hussein had something to do with 9/11. It was a masterful propaganda performance on the part of the US and UK. How did they do that? One of the ways was that they tortured this one prisoner Alibi sent him to Egypt where he confessed that he sent people from Al-Queda to Hussein in Iraq to receive instruction in explosives…
RT: It’s all kind of murky. There have been people in the past that have said invading Iraq for 9/11 is like invading Mexico for the bombing of Cahaba. Essentially when John Kiriakou comes out with his information about water boarding, I want to ask you where is the line between whistle blowing and that of leaking sensitive information? It certainly seems a little blurry.
RM: John Kiriakou didn’t leak any sensitive information. George Bush did, so did Eric Holder and Obama. Water boarding is torture. Torture is a violation of all manner of international agreements. So Kiriakou’s crime is sticking with the notion that torture was illegal. And he is accused I suppose of having identified or leaked to the press a person who is involved in torture. Now that person’s name was already in the press. He lives in northern Virginia, where I live. I’d like to knock on his door and say‘ Do you think its fair for you to have supervised the torture program and John Kiriakou who is against torture going to jail?’ I’d really like to do that. As a matter of fact I may do that when I get home.

Friday, January 25, 2013

සියලූ අධිකරණයන්හි, සියලූම දෙනාටම, භෙදයෙන් තොරව කරනු ලබන ආරාධනය

සියලූ අධිකරණයන්හිසියලූම දෙනාටම,භෙදයෙන් තොරව කරනු ලබන ආරාධනය.


කුමන බාධකගැට`ඵ තිබුණ වුවදජනතාවට ලොකු කුඩා භේදයකින් තොරව - යම් ප්‍රශ්ණයකදී ගැට`ඵවකදී විසඳුමක් ලබා ගැනීම සඳහා තිබූ එකම ආයතනය අධිකරණ යයි.

අධිකරණ පද්ධතියේ ක්‍රියාකලාපයලොකු කුඩා භේදයකින් තොරව මෙම පද්ධතියට අයත් වුවන්ගෙන් ගැට`ඵ තිබිණ. එම ගැට`ඵ බොහෝ පීඩාකාරී වූ බවද කිවයුතුය.

මෙම කටුක වතාවරණය තුලද යුක්තිය ඉටු කර ගැනීම සඳහා යායුතුව තිබිණු එකම තැන,විශAවාසයක් තිබූ එකම තැන - අධිකරණයයි.
තිස් අවුරුදු කුරිරු යුද්ධයේ ජයග්‍රහනයට මුවාවීජනාධිපති රාජපක්ෂ, ෙජ්.ආර්.ජයවර්ධනගේ ව්‍යවස්ථාව උපයෝගී කරගත්තේ - සියලූ බලතල තමා සතු කර ගැනීමටය. එසඳහා ඔහු නොකල ක්‍රියාවක් නැත.
තමන්ගේ පදයට එකඟවන්නාවූ ඕනෑම වංචනිකයෙකුටමිනීමරුවෙකුටස්ත්‍රී දූෂකයෙකුට,සොරෙකුටගසාගෙන කන්නෙකුටසුරා කන්නෙකුට රිසිසේ නිදහස භූක්ති විඳින්නට වරම් ලබා දුන්නේය.
ව්‍යවස්ථාවෙන් ඔහුට සතුවූ සීමිත විධායක බලය - සීමා රහිත එකක් බව පත්කරගන්නට ඔහු

 —ව්‍යවස්ථාවම˜ උපයෝගී කරගත්තේ වත්මන් පාර්ලිමේන්තුව අත කොලූවක් කර ගනිමින්ය. තම අත්තනෝමතික ක්‍රියාවන්ට බාධා විය හැකි සියලූම ස්වාධීන˜ ආයතන තම අනසකට පත්කර ගත්තේය.
එතැනින් ඔහු නතරවූයේ නැත. සියලූ රාජ්‍ය ආයතනව්‍යවස්ථාපිත ආයතනමණAඩල සඳහාද,තම ගෝලබාලයින්, ×තීන්දූෂිතයින් ප්‍රධානීන් ලෙසට පත්කර ගත්තේය.

මිනීමරුවන්ස්ත්‍රී දූෂකයින්වංචාකරුවන් හා හොරුන් වැරදි කරුවන් බවට පත්වීමට තිබිය හැකිව තිබූ එකම ඉඩතඩද ඔහු අසුරා දැමුවේ නඩු පැවරීමේ වගකීම දරනස්වාධීනව පැවති නීතිපති දෙපාර්තමේන්තුවද තම යටතට පත්කර ගැනීමෙන්ය.
ඔහුගේ අත්තනෝමතික ක්‍රියාවන්ට බාධාවකට ඉතිරිවූ එකම ආයතනය අධිකරණයයි.

පසුගිය වසරේ ආණAඩුවේ දූෂිත ක්‍රියාවන්ටඅත්තනෝමතික ක්‍රියාවන්ටඅධිකරණය නීතිය පදනම් කරගෙන දෙන ලද තීන්දු ඔහුට බරපතල අභියෝගයක් විය.

අ.පො.ස.උසස් පෙළ දස දහස් ගණනකගේ අනාගතය අඳුරු කරන්නට රාජපක්ෂ රජය ගත් උත්සාහය වැලකුනේ - අධිකරණයේ තීන්දු වලිනි.
මෙය වෙනස් කල යුතු විය. එසඳහා ඔහු - ව්‍යවස්ථාව විකෘති කරමින්සොරාගත් මංත්‍රීවරුන්ගෙන් බහුතරය ගොඩනගාගත් පාර්ලිමේන්තුව උපයෝගී කරගත්තේය.

පරීක්ෂණයදචෝදනා ගොනු කිරීමදවිභාග කිරීමදතීන්දුව දීමද ඔහු කළේය. ඒ ස`දහා ඔහු පාර්ලිමේන්තුවේ තමන්ගේ අන්තේවාසිකයින් යෙÞ ගත්තේය. ඔහු තීන්දුව දුන්නේය.
සිංහලේ අන්තිම රජු ශ්‍රි වික්‍රම රාජසිංහ සිහියට නන්වමින් අග විනිසුරුවරියගෙ ගෙල සිඳ දැම්මේය.
වැරදි ආකාරයට පත්විම් දෙන එවුන් සේම එවා ලබා ගන්න එවුන්ද නීචයෝය. එ බව කාටවත් වඩා හොඳිණ  මොහාන් පිරිස්ට තේරෙනවා ඇත.
රාජපක්ෂගේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙතට විරුද්ධවු අධිකරණ පද්ධතියේ ඉහළම සිට පහළම තනතුර හොබවන්නන්ට කලහැකි දේ බොහෝය.
අධිකරණය කෙරෙහි මෙතෙක් ගෞරවය ලබාගත්තේ බලහත්කාරයෙනි. බලය උපයෝගී කරගෙනබිය වද්Þ ලබා ගන්නා ගෞරවයට˜ ආයුෂ නැත. එය පළමුව ෙජ්. ආර්. ජයවර්ධන කළේය. එලාවටය. රාජපක්ෂ කළේ උපරිමයෙන්ය.

විධායකයවිධායකයේ මෙහෙයවීමෙන් ව්‍යවස්ථාÞයකයඉහළම අධිකරණය අපහාසයට,උපහාසයටහාස්‍යයට හා අභියෝගයට ලක් කිරීම - තව නොබෝ දිනකින් සමස්ථ අධිකරණ පද්ධතියම වෙලා ගනු ඇත.
එහෙත් එය වලක්වාලීමට කල හැකිදේ බොහෝය. අධිකරණයේ ඉහළ සිට පහළට තනතුරු දරන සියලූ දෙනාට තනි තනිවත්එකට එක්වත් කලහැකි දේ බොහෝය.
මෙතෙක් අනුගමනය කලනීතියට පටහැනිවූසාමාන්‍ය ජනයා පිඩාවට පත් කලාවුත් බොහෝවිට උද්ධජ මානසිකත්වයෙන්ලාභ ප්‍රයෝජන සඳහා කල කී දෑ වෙනස් කරන්න.

ජනතා සේවකයින් වශයෙන් ඔබ වෙත යුක්තිය අපේක්ෂාවෙන් එන ඔවුන්ටද ගරුත්වයක් ඇති බව සිහියට නංවාගෙන ක්‍රියා කරන්න.
බලය˜ - —භිය˜ මත ගොඩනගාගෙන තිබූ — ආරුඩ කරගත් පෞරුෂය˜ අද බිඳීගොස් ඇත. බිඳදමා ඇත.
ර්‍ණයුක්තිය” වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඉටු කරමින් ගෞරවය දිනාගන්න.
එය- කුමන තරාතිරමක වුව පුද්ගලයෙකුට පුද්ගල කණAඩායමකට බිඳිය නොහැකිවනු ඇත.

සමස්ථ අධිකරණය සමග ජනයා එක්ව සිටිනු ඇත.

මොරටුව පොලීසිය පැවරූ බොරු සොරකම් නඩුවෙන් සරත් කුමාර නයිඩොෂ්ව නිදොස් කොට නිදහස් කරයි.


 මොරටුව පොලීසිය පැවරූ බොරු සොරකම් නඩුවෙන්
සරත් කුමාර නයිඩොෂ්ව නිදොස් කොට නිදහස් කරයි.


.

2008.07.05 වන දින සරත් කුමාර නයිඩොෂ් පානදුරකෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් තැනීමට අත්උදව් දෙමින් සිටියදී මොරටුව පොලීසිය මගින්මොරටුව ප්‍රදේශයේ ගෙවල් බිඳීමක් සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලදි.

එදින සිට 2008.07.11 වන දින 6ක් මොරටුව පොලිසියේ රඳවා තබාගෙන පොලිස් පරික්ෂක දමිත පෙරේරා ඇතුළු නිලධාරීන් නයිඩොෂ්ට පහරදී අමානුෂික ලෙසට වධහිංසා කරන ලදි.

තම පුතාව දිගින් දිගටම ර`දවා තබාගෙන වධහිංසා කිරීම සම්බන්ධව 2008.07.11 වන දින සරත් කුමාර නයිඩොෂ්ගේ මව වන සිරිවර්ධනගේ ෙÞන් ඇසිලින් විසින් මානව හිමිකම් කොමිෂන් සභාවපොලිස්පති ඇතුළු බලධාරීන්ට පැමිලි කරන ලදි.

එයට උරණවූ මොරටුව පොලීසිය, 2008.07.12 වන දින හෙරොයින් මිලි ග්‍රෑම් 2300 ක් ළ`ග තබාගෙන සිටියදී අ`ගුලාන දුම්රියපොළ අසලදී අත්අඩංගුවට අරගත් බවටත්ප්‍රශ්න කිරීමේදී මොරටුව ප්‍රදේශයේ සොරකමක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වූ බවට ව්‍යාජ කරුණු ඇතුලත් බි˜ වාර්ථාවන් දෙකක් මගින් 2008.07.13 දින අධිකරණයට ඉදිරිපත් කළේය. සරත් කුමාර නයිඩොෂ්ට විරුද්ධව 90215 අංකය යටතේ කුඩු ලඟ තබා ගැනිමේ චොදනවක්ද, 84989අංකය යටතේ ගෙයක් බිඳ සොරකම් කිරීම සම්බන්ධ චොදනාවක් නගා තිබින. එම චොදනා යටතේ පොලීසිය ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරවන ලදි.

ඉන් නොනැවතුනු මොරටුව පොලීසිය 89084 අංකය යටතේ රන් මාලයක් කඩාගත් බවට චොදනා කර තවත් ව්‍යාජ නඩුවක් පවරන ලදි. පසුව එම නඩුවට සාක්ෂි නොමැති බව අධිකරණයට පසුව වාර්ථා කළ පොලීසිය නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

මෙම ව්‍යාජ නඩු පැවරීම මත සරත් කුමාර නයිඩොෂ්ට දින 553ක් එනම් අවුරුදු 1 1/2ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමට සිදුවිය. ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටියදීමමූලික අයිතිවාසිකම් නඩුවක් අංක ීක‍රැත‍ඍරැ608රැ08 යටතේ පවරන ලදි. එම නඩුව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවති.

අවුරුදු 4 කට වැඩි කාලයක් සරත් කුමාර නයිඩොෂ්ට විරුද්ධව පවරන ලද අංක 84984දරන බොරු සොරකම් නඩුව මොරටුව මාහේස්ත්‍රාත් අධිකරණයේ අසන ලදි. 2013.01.16 වන දින ප්‍රකාශයට පත්කරන ලද තින්දුවෙන් සරත් කුමාර නයිඩොෂ්ව නඩුවෙන් නිෙÞස්කොට නිදහස් කරන ලදි. හෙරොයින් ලඟත් බවට වන අනෙක් බොරු නඩුව තවමත් ඉවර නැත.

මොරටුව පොලීසිය නීති විරෝධිව අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමේ අපරාධය පිළිබඳ සරත් කුමාර නයිඩොෂ් සහ ඔහු ගේ ×තීන් මානව හිමිකම් කොමිෂන් සභාවපොලිස්පති ඇතුලූ බපධාරින්ට පැමිලි කළදමෙතෙක් අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැත.

ජනාධිපති රාජපක්ෂ සිය පාලනය යටතේ පවත්වාගෙන යන පොලීසියේ අපරාධ කරන්නාවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට මෙය ඉතා පැහැදිලි උÞහරණයකි. පොලිස් නිති විරෝධි ක්‍රියා හා ත්‍රස්ත ක්‍රියා සිදුවන්නේ රාජපක්ෂ ආශිර්වාදය මත පව මොනවට පැහැදිලි වන්නේ එකි ක්‍රියාවන් තව දුරටත් වැඩි කර ජනතාව මර්ධනයට ඉඩ සලසමින් වසර සියකට වැඩි කාලයක් පැවැති පොලිස් අත්අඩංගුවේ තබා ගත හැකි 24 පැයේ සිමාව 48දක්වා වැඩි කිරිමට පියවර ගැනිම මගින්ය.

එක් පසෙකින් අධිකරණය තම අත කොලූවක් බවට පත් කර ගැනිමට පියවර ගෙන ඇති ජනාධිපති රාජපක්ෂ අනෙක් පසෙන් අන්ත දුෂිත පොලිසියඅල්ලස් ගැනීමටනිති විරෝධි ක්‍රියාවන් වල යේදිමටඅතුරුදහන් කරවිමටමරා දැමිමට ඉඩ කඩ වැඩිකරන නිති සම්පාදනය කරදෙමින් සිටිති.

තිස්ස බාලසූරිය පියතුමා සහ හෘදය සාක්ෂිය.


     තිස්ස බාලසූරිය පියතුමා සහ හෘදය සාක්ෂිය


අපෙන් සමුගත් තිස්ස බාලසූරිය පියතුමා අප හැඳින ගත්තේ - සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනකැපවූ එඩිතර පුරෝගාමියෙකු වශයෙන්ය.
ඔහු මූලික වූ කොළඹ ඩීන්ස් පාරේ සමාජීයිය හා සාමයික කේන්ද්‍රය පීඩාවට පත් වූවන්ටසමාජ වෙනසක්ප්‍රගතියක්අපේක්ෂා කරන්නවුන්ටවිසංවාදයට විවෘත වූයේ භේදයකින්සිමාවකින් තොරවය.
සරමකින් හා දිග කබායකින් සැරසී සිටි තිස්ස බාලසූරිය පියතුමාකුමන ආගමකටනිකායකට අයත් වූවාදැයි කිසිවටෙකකිසිම ප්‍රශ්ණයක් අප තුළ ඇති කළේ නැත.
1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණ ඝාතනයට එරෙහිව නැගී සිටි ඔහුඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තරුණයින් වෙනුවෙන් පෙනී සිටියේය. එ සඳහා මහමගටද පිවිසියේය.
1980 මහා වැඩවර්ජනයේදි වැඩ අත්හළ සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේය.
ජාතික සමගිය උදෙසා - ආගමික සමගිය සඳහා ඉමහත් වෙහෙසක් ගත්තේය. අන් අය වෙනුවෙන්යුක්තිය වෙනුවෙන්සාධාරණත්වය වෙනුවෙන් ඔහු තම ශ්‍රමය,ධනයකාලය වැය කළේය. ඔහු තම අදහස්හෘදය සාක්ෂියට අනුව - ගැඹුරු අධ්‍යයනයකින් පසුව ප්‍රකාශ කළේය.
ඔහු කතෝලික සභාෙව් සිටිමින්  - කතෝලික සභාවේ ඉගැන්වීම ප්‍රශ්ණ කළේය.
ඔහු විසින් ඉදිරිපත් කළ මේරි ඇන්ඩ් හියුමන් ලිබරේෂන් - Mary And The Human Liberation  - කෘතියඑහි ප්‍රතිඵලයකි.
අතීතයේ මෙන්ම අදත් කතෝලික සභාව විද්‍යාත්මකතර්කානුකූල ඉදිරිපත් කිරීම් නොඉවසන බව පෙන්නුවේ ප්‍රචන්ඩත්වය උපයෝගී කර ගනිමින්ය. කතෝලික සභාව වෙනස් වී නැති බව තිස්ස බාලසූරියව කතෝලික සබාවෙන් නෙරපීම තුලින් ලොවට පෙන්නුම් කළේය.
කතෝලික සභාවේ මෙම තීරණයට එරෙහිව ඔහු ප්‍රකාශයක් නිකුත් කළේය. එය වැරදි බව ෙලාවටම  කියා සිටියේය.
ඔහුව කතෝලික සබාවෙන් නෙරපා හැරීමට එරෙහිව ලොව ඛෙහෝ දෙනා නැගී සිටියේය.
එහෙත් - යුක්තිය - කතෝලික සභාවට ප්‍රශ්ණයක් නොවීය. තිස්ස බාලසූරියට එවිට වයස 72 කි.
ඔහු කතෝලික පූජකයෙකු වශයෙන් සිටියේ දැඩි අධිශ්ඨානයකිනි. එල්ලවූ බලපෑම් හමුවේ - ඔහු වසර දෙකක යුක්තිය හා සාධාරණත්වය සඳහා වූ අරගලය නිම කළේය.
ඔහු තම හෘදය සාක්ෂියටතමාගේ හැදෑරීම් වලට අනුවනිවැරදි බවට තරයේ විශ්වාස කළ කරුණු වරදි බව - පූජක බව රැක ගන්නටද? - වතිකානුව ඉදිරියේ පිළිගත්තේය.
එහෙත් ඔහුගේ මේරි ඇන්ඩ් හියුමන් ලිබරේෂන් - පොතඔහුගේ නිර්මාණයක් වූ සමාජීයිය හා සාමයික කේන්ද්‍රයේ පොත් රාක්ක වලින් ඉවත් කළද,වතිකානුවට එය ජනයා අතරින් ඉවත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමු.
තිස්ස බාලසූරිය අද අප අතර නැත. ඔහුගේ කාර්ය භාරය අතිමහත්ය. එහෙත් යුග පුරුෂයෙකු වීමට - තරම් ශක්තියක් ඔහුට නොවීය. ඔහුගෙන් ඉගෙනගත් දේ බොහෝය. හෘදය සාක්ෂියට අනුව ජීවත් වීම කෙතරම් අසීරුදඑක් පාඩමකි.
ජනසංසදය
2013.01.20

Wednesday, January 23, 2013

පාසලේ අපයෝජන හා අපචාර

Laws pertaining to the eradication of child abuse and molestation in school system. (Sinhala).
පාසලේ අපයෝජන හා අපචාර සම්බන්ධයෙන් අදාළ නීතිරිති හා අයිතිවාසිකම් අන්තර්ගත ප්රපකාශනය සිංහල

වහල්බාවය

Book:
The Narrative of the Life of Federick Doughlass- Sinhala tranlation by Harshi Perera 
වහල්බාවය- ෙෆ්ඩ්‍රික් ඩග්ලස් ෙග් ජිවිත කථාව