Saturday, November 9, 2013

'Privacy essential to democracy': Germany, Brazil introduce anti-spying UN resolution.


Brazil and Germany have introduced to the UN General Assembly their draft resolution calling for internationally recognized rights to privacy in the wake of the ongoing NSA scandal in which the leaders of the two states were spied on.
The document urging an end to the global electronic espionage and the extension of Internet freedom was read out in the Third Committee of the UN for social, humanitarian and cultural affairs.

"The General Assembly ... affirms that the same rights that people have offline must also be protected online, in particular the right to privacy," the draft resolution said.

It also expressed concern "at human rights violations and abuses that may result from the conduct of any surveillance of communications, including extraterritorial surveillance of communications."

The draft which is likely to be supported by over 20 nations will probably undergo changes before it is adopted. It calls for “measures to put an end to violations of these rights and to create the conditions to prevent such violations, including by ensuring that relevant national legislation complies with their obligations under international human rights law." In addition the resolution calls for the creation of independent oversight mechanisms in every country to curb spying.

It also urges UN human rights chief Navi Pillay to produce a report "on the protection of the right to privacy in the context of domestic and extraterritorial, including massive, surveillance of communications, their interception and collection of personal data."

The document recommends expanding the protection defined in the International Covenant on Civil and Political Rights, to privacy and electronic communications. It "affirms that the same rights that people have offline must also be protected online, in particular the right to privacy." However the draft leaves room for the suspension of such guarantees "for the protection of national security or of public order."
 Ambassador Peter Witting (Image from wikipedia.org)
"Where do we draw the line between legitimate security concerns and the individual right to privacy? And how do we ensure that human rights are effectively protected both offline and online?" German Ambassador Peter Witting asked when presenting the jointly sponsored German-Brazilian draft.

His counterpart Brazil's Ambassador Antonio de Aguiar Patriota said: "In the absence of the right to privacy, there can be no true freedom of opinion and expression, and no effective democracy." 
"Privacy is of the essence in safeguarding individuals against abuse from power," Patriota told the Third Committee.

"Brazil believes it is crucial for the international community to engage in a serious in-depth debate on how to uphold certain fundamental rights of human beings in the digital age, including in light of concerns with national security and criminal activity,"
 he said.
Thursday’s resolution comes amid international scandal over NSA spying on the world’s population and eavesdropping on a number of foreign leaders, including Brazil's President Dilma Rousseff and German Chancellor Angela Merkel. Leaving the blame aside, the document presented in the UN does not name the United States or any other country as the offender.

NSA spying revealed by the former employee Edward Snowden showed that Washington has spied on at least 35 world leaders besides the exposed the mass surveillance against private citizens and business. According to Snowden’s leak intelligence agencies from all signatories of the ‘Five Eyes’ agreement – also including the UK, Canada, Australia and New Zealand – collaborated with the NSA.

Since Snowden’s leaks surfaced in June, protests demanding more privacy protection have engulfed countries around the globe with thousands of people worldwide having joined the recent Million Mask March rallies organized by the amorphous Anonymous movement.

General Assembly resolutions are not legally binding but they do voice global opinion. The UNGA vote on the document is expected in three weeks at the earliest.

"The United States has made no contention that it faces a public emergency threatening the territorial integrity or sovereignty of the country, nor told anyone it is derogating from its treaty obligations, so this isn't really in play,” Dina Pokempner, the general counsel of Human Rights Watch told The Associated Press.

Friday, November 8, 2013

”බොට වරෙන්තුවක් තියෙනවා - තෝ පොන්නයා , තොගෙ අම්මට හු.......ක .....නැතිව ගිහින් නැගපන් ජීප් එකට” කියා පයාගල පොලීසියේ ධම්මික (දෙවෙනි මහත්තයා) කිව්වා.

`ඵතර, කලමුල්ලේ පදිංචි උගෝ මංඩයිරාලලාගේ සුරංජි ලක්මාල් පෙරේරා, 31 හැවරිදිධීවර කාර්මිකයෙකි. 2013.11.06 වන දිනප:ව:2.30 ට පමණමොහු ගෙදර සිට කඩයට යෑම සඳහා ගාලූ පාර දෙසට ගමන් කරමින් සිටින විටසිවිල් ඇඳුමින් සිටි පයාගල පොලිසියේ ධම්මික හා තවත් නිලධාරීන් තිදෙනෙක් වරෙන්තුවක් ඇති බව පවසා අත් අඩංගුවට ගෙන පයාගල පොලීසියට ගෙන ගොස් ඔහු සතුව තිබු රු. 3000/= ක් උදුරාගෙන බොරු නඩුවක් දමා තිබේ.

මෙම පොලිස් අපරාධය පිළිබව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පෙලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල් ල පහත දක්වමු.
01. සභාපති,  මානව හිමිකම් කොමිෂන් සභාව,  165, කිංසි පාර, කොළඹ 08.
02. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙනනින්දා අපහාස කොටව්‍යාජ නඩු පැවරීම සම්බන්ධවයි.
උගෝ මංඩයිරාලලාගේ සුරංජි ලක්මාල් පෙරේරාඅවු: 31යිජා.හැ.අ.813341123අවිවහකරැුකියාව : ධීවර කාර්මික
ලිපිනය : කමල් සෙවන”, පලවන පටුමගකලමුල්ල`ඵතර.

2013.11.06 වන දිනප:ව:2.30 ට පමණමා ගෙදර සිට කඩයට යෑම සඳහා ගාලූ පාර දෙසට ගමන් කරමින් සිටින විටපළමු පටු මග පටන් ගන්නා තැනදීසිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් මාව නවත්වා, ”බොට වරෙන්තුවක් තියෙනවා ” කිව්වා.

මම මට වරෙන්තුවක් නැතිබව කිව්වා. ඔවුන් දෙන්නා, ”නෑ බොට වරෙන්තුවක් තියෙනවා - තෝ පොන්නයා තොගෙ අම්මට  හු....ක ... නැතිව ගිහින් නැගපන් ජීප් එකට” කියා කිව්වා.

මගේ අතින් අල්ලාඇදගෙන ගොස් ගාලූ පාරේ නවත්වා තිබූ ජීප් එකට දැම්මා. ජීප් රථය එලවාගෙන ආවේ පයාගල පොලිසියේ ස්ථානාධිපති. මාව අත් අඩංගුවට ගත්තේ ධම්මික (දෙවෙනි මහත්තයා) යන නිලධාරියා. අනෙක් නිලධාරියාගේ නම දන්නේ නැහැ. දැක්කොත් අඳුරන්න පුලූවන්. මට කුණු හරප කියමින් බැන්නේ ධම්මික කියන නිලධාරියා.

මාව පයාගල පොලිසියට ගෙන ගියා. ජීප් රථයේ තව කිහිප දෙනෙක් හිටියා. මගේ ඇඟ අත ගාලාමාව පරීක්ෂා කලා. මගේ කලිසම් සාක්කුවේ රු:3000/=ක් තිබුනා.

රු: 1000/= නෝට්ටු දෙකයිරු: 500/= නොට්ටු එකයිරු: 100/= නෝට්ටු 05ක් වශයෙන් එ් මුදල් තිබුනේ.

එ් මුදල් දුන්නේ අම්මා බත් පාර්සල් විකුණපු සල්ලි. මට එ් සල්ලි දුන්නේ ගාලූ පාරේ ටොපි කඩයෙන් ” උයන්න අවශ්‍ය බඩු ගන්න.

එ් මුදල රු: 3000/= ධම්මික කියන නිලධාරියා ගත්තා.

ඊට පස්සේ මාව කූඩුවට දැම්මා.

රාත‍්‍රී 10.00 ට විතරමාව එළියට ගත්තා. නම්,ලිපිනය ලියා අත්සන් අරන්පොලිස් ඇප මත මුදා හැරියා. රා නඩුවක් දැම්මා. 2013.11.12 දින ක`ඵතර උසාවියට එන්න කිව්වා.

මීට පෙර මට රා” නඩු තුනක් තිබුනා. එ් මා අසල්වැසියෙකුගෙන් රා විකුණා අසුවී. එ් වැරදිවලට මා වරද පිළිගත්තා.

`ඵතර දකුණ පොලිසියෙන් මට දාපු 20287 නඩුවට මා වරදකරු බව පිළිගත්තා. ප‍්‍රජා සේවයට දැම්මා. 2013.10.25 නඩු දිනයට යන්න බැරි වුනා. මාව වරෙන්තු වුනා.

2013.10.28 දින මා අධිකරණයට ඉදිරිපත් වුනා. වරෙන්තුව ආපහු කැඳෙව්වා. මීළඟ නඩු දිනය 2014.02.07  වේ.

මා දැන් රා විකිණීමට යන්නේ නෑ. මා කරන්නේ අම්මා එක්ක බත් පාර්සල් විකුණන එක.

එසේ තිබියදීවරෙන්තුවක් කියා අත්අඩංගුවට ගෙනඅමු කුණූහරපයෙන් බැන වැදීනින්දා අපහාස කොටරඳවා තබාගෙනබොරු නඩු දැමීම මගින් මූලික අයිතීන් උල්ලංගණය කරමින්අපරාධයක් සිදු කළ පයාගල පොලිසියේ ස්ථානාධිපති ධම්මික නැමැති නිලධාරියාට හා අනෙකුත් අදල නිලධාරීන්ට එරෙහින නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

යූ. එම්. සුරංජි ලක්මාල් පෙරේරා.



No tears for departed Attorney Generals.


Why I have no tears for departed Attorney Generals:
Do we feel sorry for ones extinguishing the light
Leaving everything in the dark?
Is there any crime worse than
Killing the soul of a nation?
Is not justice the soul of the nation?

Subverting justice was raised
To an art.
Molding the young to lie
Without compunction.
Teaching the abductors and murderers
In uniform to lie under oath
And crafting them false affidavits
To subvert the writ of habeas corpus.
Cynically putting into wastepaper baskets
Thousands and thousands of letters
Written by mothers in tears.

Eloquently lying in august international forums,
Defending the indefensible.
All this for a post or a promotion,
For the proverbial 30 pieces of silver.
Turning upside down
The house of justice.

No, I have no tears
For departed Attorney Generals.
They killed the soul of my nation.
We are all dead now
Roaming in a justice-less nation.
Tears are for the citizens, the living
And those yet to come,
To the desolate nation.
No, I have no tears for departed Attorney Generals.


                                                                                                                     Basil Fernando


උඹ මානව හිමිකම් ගියේ - අම්මාට හු ... ද...කියා කියමින්, කොසු මිටකින් මට පහර දුන්නා.


මගේ බෙල්ලට ගැහැව්වා. බෙල්ල තුවාල වුනා. බිත්තියේ ඔලූව ඇන්නා. ඇහි බැම තුවාල වුනා. බිත්තියේ නලල ඇතිල්ලූවා. කණට ගහගෙන ගහගෙන ගියා. උඹ ගත්තුපැතුම්සෙවනේ ’   රත්තරන් වලල්ල හා පවුමයි දියන් කිව්වා.
සිද්ධිය අදාලව රුවන් කුමාර මානව හිමිකම් ෙකාමිසමට හා ෙපාලිස් පතිට කළ පැමිණිල්ල

01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08
     
02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

ලිඛිත පැමිණිල්ල

ෙදාඩංගොඩ ආරච්චිලාගේ රුවන් කුමාරඅවු: 27 යි, (ජා.හැ.අ. 862561040 ඪ* විවාහක,
දරුවන් 01 යිරැුකියාව: කුලී වැඩ. ලිපිනය: 47/් 3, උවනල්ල වත්තබණ්ඩාරගම.
දුරකතන අංකය : 072 8027320, 2013.11.07 වන දින දීය.
2013.01.05 වන දින උදේ 9.30 ට මා බණ්ඩාරගම ප‍්‍රැට‍්‍රල් ෂෙඞ් එකට ගිහිල්ලා එනකොට බණ්ඩාරගම පොලීසියේ සැරයන් රණවීර මගේ යතුරුපැදිය නවත්වා ලයිසන් ඉන්ෂුවරන්ස් ඉල්ලූවා.
එ් වෙලාවේ මගේ අතේ ලේඛන තිබුනේ නැහැ. ඔහු මට මාංචු දැම්මා. මගේ කණට පාරවල් දෙකක් ගසා ඔහු පැමිණි යතුරුපැදියට නංවා ගත්තා. මා පැදවූ යතුරුපැදියඔහු සමග පැමිණි අනෙක් නිලධාරියා ගත්තා. මාව බණ්ඩාරගම පොලීසියට ගෙන ආවා. ඔහු මාව ගෙන ගියේ,පොලීසිය පිටුපස ජෙනරේටරය තියෙන කාමරය ගඟට.
එතැනට අරන් ගිහිල්ලාඑම ජෙනරේටරය තිබූ කාමරයේ ජනෙල් පොල්ලකට තබා මට මාංචු දැම්මා.
එයින් පසුවඔහු මට උඹ මානව හිමිකම් ගියේ -  අම්මාට හු ... ද...කියා කියමින්කොසු මිටකින් මට පහර දුන්නා. මගේ බෙල්ලට ගැහැව්වා. බෙල්ල තුවාල වුනා. බිත්තියේ ඔලූව ඇන්නා. ඇහි බැම තුවාල වුනා. බිත්තියේ නලල ඇතිල්ලූවා. කණට ගහගෙන ගහගෙන ගියා. උඹ ගත්තු පැතුම්සෙවනේ ’   රත්තරන් වලල්ල හා පවුමයි දියන් කිව්වා.
පැය 1/2 විතර ගහලාමාව කූඩුවට ගෙනාවා. එසේ විනාඩි 05 ක් විතර ඉන්නකොට ආ උඹේ බයික් එකේ ගංජා තිබිලා හම්බ වුනා’’ කියලා කිව්වා.
සවස 6.00 ට විතර මාව කූඩුවෙන් එළියට අරන්මාව වෙන පොලිස් නිලධාරියෙක් ළඟට දැම්මා. ඔහු මට පත්තර පිටු භාගයක් දුන්නා. එහි නම අත්සන් කරන්න කිව්වා. අත්සන යටින් දිනය දාන්න කිව්වා.
ඉන්පසු මාගේ ඇඟිලි සලකුණු අරන්පත්තර පිටුවේ අත්සන් කරපු තැන තියන්න කිව්වා. එ් අවස්ථාවේදී මම බැහැ කිව්වා. එ් අවස්ථාවේදීත් සැරයන් රණවීර මගේ කණට දෙපාරක් ගැහැව්වා. මම ඇඟිලි සලකුණු තිබ්බා. ඊට පස්සෙ හිස් කොලයක් දීලා එ්කෙ අත්සන දිනය දාලා ඇඟිළි සලකුණු තිබ්බා.
නැවත කූඩුවට දැම්මා. පැයකට විතර පස්සෙබ‍්‍රවුන් පේපර් පාර්සලයකට ලාකඩ තියලා,ඇඟිලි සලකුණු තියෙව්වා. නැවත කූඩුවට දැම්මා.
පහුවදා (2013/11/06* උදේ 11.30 ට විතර,  බණ්ඩාරගම රජයේ රෝහලට ගෙන ගියා. එහි වෛද්‍යවරියක් ලඟට මාව ඉදිරිපත් කළා. මාව ගෙනිච්ච පොලිස් නිලධාරීන් කිව්වාතුවාල නෑ කියලා. මම කිව්වා ගැහැව්වා කියලා. මාව පරීක්ෂා කළා. එහි සටහන් කළා. රුධිර පීඩනය මැන්නා. ඊට පස්සෙ නැවත පොලීසියට බාර දුන්නා.
දහවල් 12.30 ට විතර පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා.
මා වෙනුවෙන්නීතිඥ චූලා රංජීව අධිකාරි මහතා ඉදිරිපත් වුනා. එ් මහතාව ඉදිරිපත් කර තිබුනේ මගේ බිරිඳ. එ් මහතා මා අත්අඩංගුවට ගත්ත 05 දා රාත‍්‍රියේද පොලීසියට ආවා. එ් මහතා මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිලි සියල්ලම මහේස්ත‍්‍රාත් වරයාට ඉදිරිපත් කළා.
මාව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සවස 6.30 ට විතර ඔවුන් මාව බන්ධනාගාරයට ගෙන ගියා. මා එහිදී ප‍්‍රකාශයක් දුන්නා. පොලීසියෙන් ගැහූ බව කිව්වා.
අද දින (2013.11.07* මාව උදේ යළිත් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා.
මාගේ නඩුව දවල් 12.00 ට විතර ගත්තා. එ් වෙලාවේදීදනීතිඥ චූලා රංජීව අධිකාරි මහතා මා වෙනුවෙන් ඉදිරිපත් වුනා. මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීම පිළිබඳව විස්තර කියා මෙය පළිගැනීමට කළ දෙයක් බව කියා සිටියා.
මට නගා තිබූ චෝදනාව නම් ගංජා ග‍්‍රෑම් 24 ළඟ තබා ගැනීම. මාගෙන් වැරදි කරුදනිවැරදි කැරද කියා ඇසුවා. මා නිවැරදි කරු බව කිව්වා. එවිටමා රු: 2500.00 ක මුදල් ඇපයක් හා රු:25,000 ක ශරීර ඇපයක් මත මුදාහැරියා.
2013.11.05 වන දින සවස මාගේ බිරිඳ මා බැලීමට ආපු අවස්ථාවේ සැරයන් රණවීරඋඹ කොළඹ මල්වත්තේ ගියාදකියා ඇහැව්වා. ඇය නෑ කිව්වා. මම ගියේ පානදුරයට කිව්වා.
උඹ ගිහිල්ලා ඉතුරු ටිකත් මානව හිමකම් එකෙන් කර ගනින් කිව්වා. ඊළඟට මට ගංජා දානවා,මගේ බිරිඳට කුඩු දානවාදරුවාව පරිවාස දානවා කිව්වා. මහ පාරට උඹලාව ඇදලා දානවවා කිව්වා.
එ් අවලාද අහගෙන මාගේ බිරිඳ පොලිස් ස්ථානාධිපති ළඟට ගියා. එහිදීස්ථානාධිපති මගේ බිරිඳට කියා තිබෙනවා මා තවත් දෙදෙනකු හා එක්ව හවුල්ව ගෙවල් කඩනවා කියා. මගේ බිරිඳ එවිටඇප ලැබිලා ආවාමවස බෝතලයක් අරගෙන ඇවිල්ලා ඔක්කොම බීලා මැරෙනවා කියා පවසා තිබුණා.
එවිට ඔහු කියා තිබුණා හැමදාම මේ පැත්තේ ගෙවල් කඩනවාසිවිල් ආරක්ෂක කමිටුව චෝදනා නගනවා කියා.
මා ඉල්ලා සිටින්නේබණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති හා සරයන් රණවීරට එරෙහිව,මාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙනවධදීම ගැන නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙස.
මෙම සිද්ධිය අදාලව මාගේ බිරිඳ වන එම්. එ්.චින්තනී මිය මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පති වෙත 2013. 11. 05 දින ලිඛිතව හා පැක්ස් මගින් පැමිණිලි කර තිබෙන බවද ප‍්‍රකාශ කර සිටිමි.
 ඉහත සියලූ කරුණු සත්‍ය හා නිවරැුදි බව ප‍්‍රකාශ කරමි.  

ෙදාඩංගොඩ ආරච්චිලාගේ රුවන් කුමාර,

Wednesday, November 6, 2013

අද මා, මහමගට වැටී ඇත. දෙවියන් වහන්සේගේ නාමයෙන් මට පදිංචි සහතිකය ලබා දීමට පියවර ගන්න.


අද මාමහමගට වැටී ඇත. දෙවියන් වහන්සේගේ නාමයෙන්  නොපමාව මට පදිංචි සහතිකය ලබා දීමට පියවර ගන්න.
ගරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ෙගන් ෙමම අායාචනය කරන්ෙන් ක`ඵතර, කලමුල්ලගේ‍්‍රස් කුමරි ළමා නිවාසයමාක් ශ‍්‍රී, අනාථ නිවාස ෙය් සුමාලි මේරීනා අබේගුණසේකර  ෙමනවියයි.

සම්පුර්ණ ලිපිය-

ගීතානි තෙරේස් මහත්මිය බාරේ
(072 9970863)
සුමාලි මේරීනා අබේගුණසේකර මෙනවිය
නො: 08
නිවාස සංකීරණය
01 වන පටු මගකලමුල්ල
`ඵතර.
2013. 11. 05 දින දීය.


ගරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ
බිෂොප් මන්දිරය
කොළඹ 08

ගරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෙනි,

පදිංචි සහතිකය ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස
දෙවියන් ගේ නාමයෙන් කරනු ලබන ඇයදීම

සුමාලි මේරීනා අබේගුණසේකර, (936270352 ) අවු: 20 යිඅවිවාහකලිපිනය: ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයමාක් ශ‍්‍රීකලමුල්ල`ඵතර.

01. මාගේ මව වන ශාන්ති අබේගුණසේකරගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ මාක් ශ‍්‍රී” හිනැවතීඑහි කුස්සියේ වැඩ කරමින් සිටිය දීමා උපත ලබා ඇත.
මා ඉපදී ඇත්තේ නාගොඩ මහා රෝහලේදීය. උපන් දිනය 1993. 05. 06. දැනට වයස අවු:- 20යි.

02. මා ඉපදී සති කීපයකින්මාව මාක් ශ‍්‍රි ආයතනයේ  ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයට බාරදී මව ගොස් තිබේ.

03. එතැන් පටන් මා හැදී වැඩුනේ ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ්ය.

04. මාගේ මව මාගේ උප්පැන්න සහතිකයට දැනුම් දීම කර ඇත්තේමාක් ශ‍්‍රී ආයතනයේ ලිපිනය බවද ප‍්‍රකාශ කර සිටිමි.

05. මාගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ සිට`ඵ/කටුකුරුන්ද රෝමානු කතෝලික මහා විද්‍යාලයේ 11 වසර දක්වා ඉගෙනුම ලැබීය.

06. එයින් පසුවමා 2011 පෙබරවාරි මසවසරකට නායකන්ද කන්‍යාරාමයට යවනු ලැබුවා. මෙසේ මානායකන්ද කන්‍යාරාමයට යවන ලද්දේ බෞද්ධාගමික පිරිමි ළමයෙකු සමග මිත‍්‍රකමක් ඇති කර ගත් නිසාය. ඒ අවස්ථාවේ මටගරු ජුලියන් තිසේරා පියතුමා කෝටුවකින් පහර දුන්නා. ඊට පෙරද ඔහු මට පහර දීලා තියෙනවා.

07. 2012 අපේ‍්‍රල් මස මාවබෝලවලාන කන්‍යාරාමයට යවනු ලැබුවා.

08. එහි අවුරුද්දක් ගත කිරීමෙන් පසුව 2013 අපේ‍්‍රල් මස නැවත මාක් ශ‍්‍රී අයතනයට ආවා.

09. මේ වන විටගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ සිටි සිය`ඵම ගැහැණු ළමුන් එයින් පිට කර තිබුණා.

10. එසේ පිට කර තිබුණේබාර පියතුමන්ගේ දැඩි බලපෑම මත.

මා නැවතීමට තැනක් නැති නිසා මාක්ස් ශ‍්‍රී අයතනයට ගොස් නැවතුනා

12. 2013 මැයි 07 වන දින මාව ගාල්ලගෝනපීනුවලමන්ද මානසික ළමුන් සිටින, ”සුපෙම් උයන” නිවාසයේ එම ළමුන් බලා ගන්නට යවනු ලැබුවා.

13. මන්ද මානසික ළමුන් 40 කට වැඩි පිරිසක් එහි සිටියා. එහි අවු: 5 සිටඅවු: 25 දක්වාවූ ළමුන් සිටියා.

14. එවන් ළමුන් බලා ගැනීමට මට සුදුසු කමක් තිබුනේ නෑ. එ් නිසා මා එහි සේවය කිරීම ප‍්‍රතික්ෂේප කළා.

15. මාස 2 කට පමණ පසුව මා නැවත මාක් ශ‍්‍රීආයතනයට පැමිණීමට උත්සාහ ගත්තා.

16. නමුත් මාව බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

17. මට`ඵතර සෙන්ට‍්‍රල් හංදියේ නිවසක් කුලියට ගෙනපිහිටුවන ලද බාලවයස්කාර ළමුන් 09 ක් පමණ සිටින, ”ළමා නිවාසයට” යන්න කිව්වා.

18. එ් අනුව මම එම ළමා නිවාසයට” ගියා. එහිදී මට දුන්නේ කෑම උයන්න. නමුත් මා හට උයන්න පුහුණුවක් දීලා තිබුනේ නැහැ.

මා උයන කෑම හොඳ නැති බව පවසා මා ඉවත් කළා. මා එහි ගත කළේ මාස 03 ක් පමණය. නැවත මා මාක් ශ‍්‍රී ආයතනයට’’ බාර ගත්තේ නැහැ.

15. මා සමග එකට හැදී වැඩුණ සොයුරියක් ඔවුන්ගේ නිවසේ මට තාවකාලිකව නවාතැන් දුන්නා.

16. එ් අතර මා රැුකියාවක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළා. මට පානදුරකාර්මික පුරවවරයේ පිහිටි යුනිචෙලා” ගාමන්ට් හි රැුකියාවකට පැමිණෙන ලෙස දැනුම් දීමක් ලැබුනා.

17. එ් සඳහාමාගේ උප්පැන්න සහතිකයජාතික හැඳුනුම්පතපාසලෙන් ඉවත් වීමේ සහතිකය හා පදිංචිය සනාථ කරන ග‍්‍රාම සේවා නිලධාරී සහතිකය අවශ්‍ය බව පැවසූවා.

18. මට අනෙකුත් සහතික තිබෙනවා. පදිංචි සහතිකය ලබා ගැනීමට ග‍්‍රාම නිලධාරී මහතා 2013.11.04 වන දින මුණ ගැසීමට ගියා.

19. කලමුල්ල ග‍්‍රාම නිලධාරී විශ‍්‍රාම ගොස් ඇති හෙයින් ඔහු වෙනුවෙන් වැඩ බලන කටුකුරුන්ද ග‍්‍රාම සේවා නිලධාරී මහතාව මුණ ගැසුනා.

20. ඔහු කියා සිටියාගේ‍්‍රස් කුමරි ළමා නිවාසය වසා ඇති බව. තමන්ට පයාගල පොලීසිය දැනුම් දී තිබෙන හෙයින්පදිංචි සහතිකය නිකුත් කළ නොහැකි බව.

එ් අවස්ථාවේමා මාක් ශ‍්‍රී” ආයතනයේ රීටා පෙරේරා මිය ගෙන් උපදෙස් පැතුවා.

ඇයපදිංචි සහතිකය නොදෙන ලෙසට ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දුන්නා.

අද මාමහමගට වැටී ඇත. රැුකියාවක් ලබා ගැනීමට පදිංචි සහතිකය දීම ගේ‍්‍රස් කුමරි ළමා නිවාසය බාර පූජක තුමා පොලීසිය යොදවා වලක්වා තිබේ.

දහඅට ඉක්ම වූ මාඡන්ද දායක නාම ලේඛනයට ඇතු`ඵ කළ යුතුව තිබුණි. එයද පාලක පූජකතුමා පැහැර හැර ඇත.

කුඩා කලම මාගේ බෞද්ධාගමික මවගෙන් වෙන් කරකතෝලික බැතිමතෙකු කර ඇත. මා දැනටත් දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියෙන් සිටිමි.

මා උපන් දා සිට මා හදාවඩා රැක ගත් ඔබ වහන්සේ යටතේ පවතින ගේ‍්‍රස් කුමරි ළමා නිවාසය  අද මා යන එනමං නැති තැනට පත්කර සිටින බවයි.

මා ඉතා ගෞරවයෙන් සහ දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ තුමා ගෙන් ඇයද සිටින්නේ,

නොපමාව මට පදිංචි සහතිකය ලබා දීමට පියවර ගන්නා ලෙසටය.


 සුමාලි මේරීනා අබේගුණසේකර