Tuesday, June 28, 2011
දරුවන් තිදෙනෙක්ට අමානුෂිකව පහරදුන් පොලිස් මාමලාගේ වීඩියෝව
ටිකිරි බන්ඩාරගේ දරුවන් තිදෙනාට ඇල්ල පොලිස් මුරපොලේ පොලිස් මාමලා දෙන්නෙක් හොඳටම ගැහුවේ, සාත්තරයක අහලා. සාවදානව අහන්න මේ අපරාධය. සිතන්න රට වැටී ඇති ආගාධය ගැන. මෙය ඔබගේ දරුවාටද විය හැක.
අපගේ කලින් ලිපිය
http://peoplesforumsl.blogspot.com/2011/06/blog-post_25.html
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
අහිංසක දරුවන්ට මෙහෙම සලකන ලෝකයේ අපි තවදුරටත් මනුස්සකම් ගැන කතාකරමුද??
ReplyDeleteජරා පොලිස්..!
ReplyDeleteloku aun laga danagana podi unta puppana...sri lanka police
ReplyDelete