Wednesday, June 29, 2011
මූන පාගලා දත් කඩපු තිරිසන් පොලීසිය..
පහර කෑමට ලක්වූ රන්ජන්
පෝද්දල පොලීසියේ සමරජීව නැමති දූෂිත නිලධාරියා, ප්‍රදෙශයේ මැරකම් කරමින්, මිනිසුන්ට ගසමින්, දත් කඩමින් හැසිරෙන්නේ - සියලු ආශිර්වාද මැදය. මොහුට මිනිසුන් පේන්නට බැරිය. බොරු නඩු දමමින්, මිනිසුන්ට ගහන මෙවන් දුශිත නිලධාරීන් අප හෙලා දකිමු.
මේ ඔහුගේම තවත් මැර කම් කිහිපයක්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
(no title)
නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
විනිසුරු දියණිය වහාම පාසලට ඇතුලත් කරනු!!! ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment