අපි මේ ලොව කිසිදු විටක වර්ගීකරණයකට ලක් වී ඉපදුනේ නැත .ගැහැණිය , පිරිමියා කියා අපි වර්ගීකරණය වෙන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන මිස එය කාටවත්ම ආයුදයක් වීමට බැරිය .මන්ද අපි නිදහසේ උපන්න මිනිස්සු හින්දාමය . අපිට මානව අයිතීන් මෙන්ම මුලික අයිතීන් මහා ගොඩක් තියනවා .නමුත් අපිම ඒ දේවල් විනාශ කරගෙන ඉවර වෙලා දැන් ඒවා ඉල්ලා ගන්න දුක් විදිනවා .මොකද අපි කොල්ලාට බල්ලාට දෙන්නටම සර් කියලා අපි අපේ තැන කා ගත් හින්දා .කිසිම විට ශාරීරිකව හරි මානසිකව හරි අපි වද හිංසා වලට ලක් වෙන්න ඕනේ නැ. අපි අපේ දුප්පත් කම ,නිතිය අතට අරන් පුප්පන පොලිසිය මේ කාටවත්ම අපි යටත් වින ඕනි නැ .අපි අපේ වටින ජීවිතය දනය ,බලය හමුවේ කිසිවිටකත පාවා නොදෙමු .
- - සුරේෂ් කුමාර - -
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment