Friday, August 12, 2011
පහලොස් හැවිරිදි දරුවෙකුගේ රහසඟත් මිරිකූ අපේ පොලිස්ලොක්කා. [[වීඩියෝව]]
පුබුදු දිල්ශාන්ට මාතලේ යටවත්ත පොලීසියේ පොලිස් කාරයෝ, පුබුදුව අත්තඩංගුවට ගෙන නොසෑහෙන්න, වධහිංසාවට ලක්කොට, පුබුදුගේ රහස් අවයව මිරිකා මොවුන් සතුටුවුනා. දැන් පුබුදු මානසික ආතතියකින් පෙලේ. මෙවැනි පොලිස්කාරයෝ සිදුකරන්නේ කුමක්ද? මේවාට අප නැගීසිටිය යුතු නොවේද? කතාකරමු, නිඬතාවය බිඳිමු. මක්නිසාදයත් කෙදිනකකෝ මෙවන් දෙයක් ඔබට මෙන්ම ඔබගේ දරුවෙකුටද විය හැකිනිසා.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
ඉතාම දුක්බර කතාවකි...
ReplyDeleteආරක්ෂක ලේකම් තුමා පැත්තකින් කියනවා පොලිස්සිය ගැන විශ්වාස තියාගන්න කියලා.අසරනයින්ට යම් අයෙග්ගෙන් වරදක් සිදුවුනහම පිහිට පතන්න එතනට ගියහම සමහරක් පොලිස් නිලදාරීන් ඔයවගේ අසික්කිත දේවල් කරන්නේ.කාලකන්නි අපත පැටවු එකෙක් දෙන්නෙක් නිසා නිවැරදිව රාජකාරී කරන්න හදන පොලිස් නිලදාරීන්ට නරක නාමෙ තමයි.මිනිස්සු පොලිස්සියත් එක්ක කුපිත වෙන එක අහන්න දෙයක් නැහැ.
ReplyDeleteමෙවන් සිදුවීම් ගැන කතා කිරීමත් , ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් ඉතාමත් අගය කල යුත්තකි , නමුත් මෙම කුඩා දරුවන්ගේ මුහුණු ඒ ආකාරයෙන්ම පෙන්වීම හා ඔවුන්ගේ අනන්‍යතාවය මේ ලෙසින් හෙළි කිරීම ඔවුන්ගේ අනාගතයට කරන මහත් වූ අපරාදයකි .
ReplyDeletekala kanni hatta
ReplyDelete