Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

ආචාර්ය මෙන්ඩිස් මානව හිමිකම් කොමිසමෙන් අස්වේ




 ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේසාමාජිකයෙකු වශයෙන් ජනාධිපති විසින් පත් කළ හිටපු රස පරීක්ෂක ආචාර්ය ආනන්ද මෙන්ඩිස් මහතා අභ්‍යන්තර අර්බුදයක්හේතුවෙන් ඉල්ලා අස්වී තිබේග

සිය හෘද සාක්ෂියට එකඟව සේවය කිරීමට නොහැකි වීමහේතුවෙන් තමා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව එම්ගඒගජේ මෙන්ඩිස් මහතාපවසයිග

සිය තනතුරෙන් ඉවත්වීම සඳහා සිදුකළ ඉල්ලීමකට අනුවජනාධිපතිවරයාගෙන් ඒ සඳහා අනුමැතිය ලැබුණු බව ඔහු පෙන්වාදෙයිග

වර්තමාන මානව හිමිකම් කොමිසම ජනාධිපති විසින් පත් කරන ලද්දේ 2011 පෙබරවාරි මාසයේදීයග

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කරමින් මෙය ලෝකයේහොඳම මානව හිමිකම් කොමිසමක් බවට පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් තමන් කෙරෙහි බලාපොරොත්තු තැබූ බවද  ඔහු කියා සිටියිග

ඒ වෙනුවෙන් සියලුදෙනාගේ සහය ඇතිව බොහෝ මහන්සිවී වැඩකටයුතු සිදුකළදලපසුගිය ජූනි මාසයේ වන විට තවදුරටත් තමන්වැනි කෙනෙකුට එම ස්ථානය නොගැලපෙන බවත්ලතම ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කළ නොහැකි බවත් තේරුම්ගිය බැවින් 01වන දින කොමිසමෙන් අස්වීම සඳහා බලය දෙන ලෙස ඉල්ලීමක් කළ බව මෙන්ඩිස් මහතා සඳහන්කරයිග

මීට කලකට පෙර සිවිල් සමාජ නියෝජිතයන් සමඟ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැවැත්වූ සමුළුවේදී ද අදහස් දැක්වූආචාර්ය මෙන්ඩිස් කියා සිටියේ නව කොමිසමට වැඩ පෙන්වීම සඳහා කාලයක් ලබා දෙන ලෙසයිග



(Srilankamirror) - A member of the Sri Lanka Human Rights Commission has resigned following an internal problem.

Former government analyst Dr. Ananda Mendis, who was appointed to the HRC by the president, said he could no longer serve in the commission against his conscience and policies.

The president has permitted him to resign with effect from February 01 following a request, said Dr. Mendis.

The HRC was appointed in February last year.
(Srilankamirror)
http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11425-majmendis

Posted by janasansadaya on 11:36 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for ආචාර්ය මෙන්ඩිස් මානව හිමිකම් කොමිසමෙන් අස්වේ

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison