Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

මාර්ග අනතුරු වලින් 170දෙනෙක් සහ ඩෙංගුවලින්විශාල පිරිසක් ජනවාරිමාසයේදී මියයති



පසුගිය ජනාවාරී 28වැනිදා පමණක් මාර්ගඅනතුරු වලින් 17 දෙනෙකුමරුමුවට පත් වූහ. ඒගැනපොලිසිය නිකුත් කළනිවේදනයට අනුව එය එක්දිනක් ඇතුළතදී සිදු වූවිශාලතම අනතුරුසංඛ්‍යාව ලෙස සැලකේ.පොලිසියද අදාළ නිවේදනනිකුත් කිරීමට පමණක්සීමා වී ඇති බව අවිනීතසහ පාලනය කරගැනීමටශක්තියක් නොමැතිරියදුරන්ට  එරෙහිවක්‍රියාමාර්ගයක්නොගන්නා බව පසුගියදාඑක්තරා නියෝජයඇමතිවරයෙකුගේබෑණනුවන් කෙනෙකුවිසින් යතුරු පැදිතුනක් හප්පා පුදගලයින්දෙදෙනෙකු මරා දමා සහතවත් විශාල පිරිසටතුවාල සිදු කිරීමෙන්පසු ප්‍රදේශය භාරජෙයිෂ්ඨ පොලිස්අධිකාරීවරයා විසින්ඔහු නිදහස් කරනුලැබීමෙන් සනාථ වේ .

ජනවාරී මාසයේ ගෙවීගියදින 29 ඇතුළතදී පමණක්සිදු වූ ප්‍රභල මාර්ගඅනතුරු සංඛ්‍යාව 156 ක්වන අතර ඉන් 170 දෙනෙකු මියගියහ. එම කාල පරිචේදයතුළදී ඩෙංගු ආසාධිතරෝගීන් සංඛ්‍යාව 2449දෙනෙකු වූ අතර ඒහේතුවෙන් මිය යනසංඛ්‍යාව වර්ධනයවෙමින් තිබේ. මේඅතරසෞඛ්‍ය අමාත්‍යංශයවිසින් ඩෙංගු නිවාරණසතියක් ප්‍රකාශයට පත්කළේය. ඩෙංගු වැළඳීමෙන්මිය ගිය අසාධිතයින් අතර27 හැවිරිදිවෛද්‍යවරයෙකුද වේ.වසංගත ඝාතකයෙකුටඑරෙහිව කටයුතු කිරීමසඳහා ඇති ආණ්ඩුවේනොහැකියාව වසා ගැනීමසඳහා ඩෙංගු සතියක්ප්‍රකාශ කිරීමෙන්සිදු වී ඇත්තේ  ජනතාවඅතර මෝදුවෙමින් පවතින්ඉච්ඡාභංගතත්වයටපැලැස්තර විසඳුමක්දැමීමය.

තවද ඩෙංගු උණ වැළඳීමෙන්මිය යන සංඛ්‍යාව සහ මාර්ග අනතුරුවලින් මියයන සංඛ්‍යාව වර්ගදෙකකට ඛෙදා වෙන් කළහැකි නමුත්  ඉන්පිළිබිඹු වන්නේ රටමුහුණ දෙන ගැටලු විසඳීමසඳහා  ආණ්ඩුවට  ඇතිනොහැකියාවයි.නොහැකියාව ව්‍යුහගතවී තිබේ. ප්‍රචාරණකටයුතු වලට වඩා එහා ගියඅදාළ ගැටලු සඳහා සාධනීයඍජු මැදිහත්වීමක් සහිතයාන්ත්‍රණයක්ආණ්ඩුවෙන් පිළිබිඹුනොවේ. එනම් ආණ්ඩුවේසාධනීය හැකියාව අඩුපාඩුවලින් පිරීතිබේ. මේ නිසා භූමිමට්ටමේ ගැටලු සඳහා යොමුවිය හැකි කිසිඳු සාධනීයයාන්ත්‍රනයක් බලගැන්වීම සඳහා සියලුමබලාධිකාරිය තමන් යටතටනතු කොට ගෙන සිටිනවිධායක ජනාධිපතිවරයාටප්‍රතිපත්තිමයතීරණයක් නැත.

අනවරත දේශපාලනමැදිහත්වීම හේතුවෙන්ජාතියේ ප්‍රතිපත්තිමයක්‍රමය හාස්‍යජනකතත්වයට පත් වී තිබේ.වගකීමක් සහිත වූක්‍රමවේදයක් කිසිඳුප්‍රඥාගෝචරවිලාසයකින් තව දුරටත්සිදු නොවන බව සනාත වීතිබේ. එසේමඇමතිවරයෙකුගේ බෑණකු වූපලියට, මාර්ග අනතුරුවලටවග කිව යුතු බීමත්රියදුරෙකු ගැන ස්වාධීනතීරණ ගැනීමට පොලිසයටනොහැකිය. ස්වාධීනවකටයුතු කිරීමටපොලිසියට හැකියාවක්නොමැති බව මෑතකදීජනාධිපතිවරයාගේසහෝදරයා මෙන්ම ආරක්ෂකලේඛම්වරයා තමන්ගේදීර්ඝ කතාවකදී අවධාරනයකරනු ලැබීය. ඉහලින්සිදුකෙරෙන දේශපාලනමර්ධනය හේතුවෙන් එවැනිපරම සත්‍යන් නොසලකාහැරීම නිසා ක්‍රමවේදය මියැදී ඇත.මේ නිසා පොලිසිය කෙරෙහිඇති  විශ්වාසය බිඳවැටීම හේතුවෙන්ආණ්ඩුවට පවා විශේෂකාර්ය බලකාය මත යැපීමටසිදු වී තිබේ.

පොලිස්යේ කඩාවැටීම හාසාමන අකාරයෙන් සෞඛ්‍යක්‍රමයද බිඳ වැටී තිබේ.ඒ වෙනුවට රූපවාහිනීඇතුළු මුලික මාධ්‍යවිසින් අඛණ්ඩප්‍රචාරණක්‍රමවේදයක් සිදුකරමින් සිටියි. කෙසේවෙතත් ඝාතක රෝගයක් බවටපත් වී ඇති ඩෙංගුවසංගතය තුරන් කිරීමසඳහා වග කිවයුතුකිසිවෙක් නැත.

සෑම තැනම දුෂණයව්‍යාප්ත වී පැවතීමආණ්ඩුවේ අසමර්ථතාවයේපිළිබිඹුවට හේතු වන මුලික කාරණය වේ. නමුත්දුෂණය නැවත්වීම සඳහාකිසිඳු වැඩපිළිවෙලකටතල්ලු වෙනහෝඩුවාවක්වත් ආණ්ඩුවෙන් දක්නටනොලැබේ. එනම් නියෝග කිරීමට අනුව කටයුතුකිරීම සඳහා  ආණ්ඩුවටක්‍රමවේදයක් නැති වූතැන  දුෂණය වැනිකාරණයක් සමඟ කටයුතුකිරීමටද නොහැකි වීමනිශ්චිත කාරණයකි.

මේ කාරණා හමුවේ රටේජනතාව මුහුණ දෙන මුලිකගැටලුව වන්නේ මාර්ගඅනතුරුවලින්, ඩෙංගුව්‍යාප්තියෙන් මෙන්මඅනෙකුත් සමාජගැටලුවලින් තමන් බේරාගැනීමට හැක්කේ කාටදයන්නයි.  එවැනිඋත්සහයක් ගන්නා කිසිමඅධිකාරියක් කිසිවෙකුටහඳුනා ගැනීමට නොහැකිය.

රටේ සෑම අස්සක් මුල්ලක්නෑරම මෙවැනි අවලාදයන්මතු වෙමින් තිබේ.මෑතකදී සිදු වූ මාර්ගඅනතුරු වලින් මිය ගියඅයගේ ඥාතීන් සහප්‍රදේශවාසින් විසින්පවත්වනු ලැබූ විරෝධතාවලදී ඔවුහු පොලිසිය සමඟකේන්තියෙන් වචනභාවිතාකරන ආකාරය දක්නටලැබුණි. මෙවැනි මරණසඳහා ශෝකය ප්‍රකශකරමින් හඬනගා හඬනුවෙනුවට පොලිසිය සමඟඅඬදබර කරගැනීම දේශපාලනඅධිකාරියේ කිසිඳුප්‍රතිචාරයක් සඳහාපිටිවහලක් නොවේ. එසේමඩෙංගු හේතුවෙන් මියයනසංඛ්‍යාව දිනෙන් දිනමඉහළ යෑම අතිශයසංවේදීජනකබලාපොරොත්තු රහිතවිලාපයකට හේතුවෙමින්තිබේ.

විපක්ෂ දේශපාලන පක්ෂකිසිවකටද මෙවැනි ගැටලූසඳහා කිසිම පිළිතුරක්නොමැත. ඔවුන්ගේ කාලයෙන්වැඩි කොටසක් මිඩංගුකරනු ලබන්නේ ඔවුන්ගේමක්‍රෝධයන්  පිරිමසාගැනීමටය.
මේ සියල්ල විසින්ශ්‍රී ලංකාවේ භයානකදේශපාලන රික්තයක්නිර්මාණය කොට තිබේ.

ආසියානු මානවහිමිකම් කොමිසමේනිවේදනයකි



Posted by janasansadaya on 11:13 AM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for මාර්ග අනතුරු වලින් 170දෙනෙක් සහ ඩෙංගුවලින්විශාල පිරිසක් ජනවාරිමාසයේදී මියයති

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison