ඔබාමා උරුමයන් අතුගා දමන්නට ට‍්‍රම්ප් සූදානම්
සිය ධූර කාලයේදී ඇමෙරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකිව සිය විධායක බලතල උපයෝගී කරගෙන පනවන ලද නීති හා රෙගුලාසිවලින් 70% කටුගා දැමීමට, නව ජනාධිපති ට‍්‍රම්ප් සූදානම් වේ.
ජනවාරි 20 වැඩ බාර ගැනීමත් සමග ඔබාමාගේ උරුමයන් අතුගා දැමීමට ට‍්‍රම්ප් සූදානම් බව ප‍්‍රකාශ වේ. මේ අනුව ඔබාමා විසින් ක‍්‍රියාවට නැංවූ කම්කරු, පරිසර, ආගමන විගමන, ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිසංස්කරණ සියල්ලම අහෝසිවනු ඇත.
ඔබාමා ඇතිකරන්නට උත්සාහ ගත් වෙනස ඔහුගෙන් පසුව, වෙනස් වනු ඇත.
No comments:
Post a Comment