Wednesday, November 13, 2019
රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වූ පෙරලිවන්ට, මසක නිවාඩුවක් ලබාදීමට තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත.
රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වූ පෙරලිවන්ට, මසක නිවාඩුවක් ලබාදීමට
තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත.
රජීව් ගාන්ධි ඝාතනයට සිර දඬුවම් විඳින පෙරලිවන්ට මසක නිවාඩුවක් ලබාදීමට තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇත.
1991 සිට වසර 21 ක් පුරා සිරබත් කන පෙරලිවන්ට, මසක නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇත්තේ, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහුගේ පියා බැලීම සඳහාය.
මේ අතර, රජීව් ගාන්ධි ඝාතනයට සිර දඬුවම් විඳින නලිනි ගේ සැමියා වන මුරුගන්, උපවාසයක් ආරම්භ කර ඇත.
එ් ඔහුව හුදකලාව සිරකර තැබීමට එරෙහිවය.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment