Tuesday, March 24, 2020
රටපුරා හදිසි තත්වයක්. ත්‍රිවිධ හමුදාව කැඳවයි.
මහජන ආරක්ෂක
ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම මස
22
දින සිට බලපාන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, ත්‍රිවිධ හමුදාව සේවයට කැඳවා ඇත.
මාසයක් ගතවන තෙක්, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව හමුදා අතට පත් කර තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
(no title)
නැති වෙලාවක් බලලා ගෙදරට පනිනවා. පොලීසියට එන්නත් එපා කියනවා. පිටතදී ගන්න එක වළක්වා දෙන්න පු`ඵවන් බව, තැරැව්කාරයෝ කියනවා.
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
විනිසුරු දියණිය වහාම පාසලට ඇතුලත් කරනු!!! ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment