Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

ලිංගික අකවරයට පත් සුපිරි පාලසල් ගුරුතුමියට ෙශ්ෂ්ඨාධිකරණය සහන පිරිනමයි.........

මහනාම විදුහල
නිතිඥ වැලිඅමු
සුපිරි ජාතික පාසල්වලින් ඒකක්වු ෙකළඹ මහනාම පාසැෙල්  ගුරුවරියකට ඒහි ගුරුවරෙයකු ලිංගික අතවර කිරිම අදාලව නීතිමය හා විනයානුකුල පියවර ෙනාෙගන සිද්ධිය යට ගැසිමට ෙපාලිසිය, අධ්‍යාපන බලධාරයින් උත්සහ ගත්ෙත් ඒ සම්බන්ධව අැය මාධ්‍යයට කල ප්‍රකාශයක් දඩමිමා කරෙගන, අැෙග් වැඩ තහනම් කරමින්ය.

අැය යුක්තිය උෙදසා ෙශ්ෂ්ඨාධිකරණයට ගිෙය්ය. අධ්‍යාපන ෙල්කම් ගුණෙෙස්කර නැමැත්තා අැතුලු 12කු වගඋත්තරකරුවන් කරමින්ය. ෙපත්සම සලකා බැලු අධිකරණය ඒම ෙපත්සම විභාගයට අවසර දුන්ෙන් අැයට පනවන ලද වැඩ තහනම හා විනය පරික්ෂණය අත්හිටවමින්ය.

අෑ දැන් පාසැෙල් වැඩය. විදුහල්පති ෙප්‍ර්මලාල් කුමාරසිරිව 2012. 03. 14 සිට විශ්‍රාම ගන්වා අැත. ස්ත්‍රි දුෂක ගුරුවරයාට ඒෙරහිව ෙම් දක්වා විනය ෙහා් නීතිමය පිවර ෙගන නැත.

වාර්තාවන අන්දමට දිවයිෙන් සුපිරි පාසල් ෙබාහමයක් පවත්වාෙගන යන "මාපියාව" ගුරු ෙදගුරුන් ෙගන් ලිංගික අල්ලස් ගැනිම හා අතවර කිරිම් අබාධිතව සිදුකරන බවත්, ඒවාට ඒෙරහි වන්නන් ෙපළිමට අධ්‍යපන බලධරයින් මැළි ෙනාවන බව ෙමම සිද්ධිෙය්න ෙපන්නුම් කරන බවත්ය.

ෙකා‍/ මහනාම විද්‍යාල ෙය්  ෙපලකැටිය ගුරුතුමිය ෙවනුෙවන් අධකරණය ඉදිරිෙය කරුණු දැක්වුෙය් නිතිඥ ෙස්නුර අෙබ්ගුණවර්ධන මයා ෙග් උපෙදස් මත ෙජෂ්ඨ නිතිඥ ෙජ්. සි. වැලිඅමුණ මහතාය.  



ලිංගික අකවරයට පත් සුපිරි පාසල් ගුරුතුමියට ෙශ්ෂ්ඨාධිකරණය සහන පිරිනමයි.........  


Posted by janasansadaya on 8:06 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for ලිංගික අකවරයට පත් සුපිරි පාලසල් ගුරුතුමියට ෙශ්ෂ්ඨාධිකරණය සහන පිරිනමයි.........

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison