.
22 දා, අලූයම දෙකට පමණ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන, රඳවාගෙන තම පුතාට වධ දෙන බව ජී.එල්. රංජනී වන මව ප‍්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගැනීම පොත්වල සටහන් කර නැති බවද ඇය කියා සිටී.
මානව හිමිකම් කොමිෂම වෙත දැණුම් දීමට පියවර ගෙන ඇත. පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයකුගේ මුදලට මෙසේ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසාවට පත්ව ඇත්තේ සන්නාලියකු වූ 36 හැවිරිදි දෙදරු පියෙකු වන රොෂාන් ප‍්‍රනාන්දු නැමැත්තාය.
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
No comments:
Post a Comment