නීතිය නොමැතිකල රජයන මිලේචිඡත්වය

lankadeepa.lk අඩවියෙන් ලබා ගන්නා ලද ඡායාරූපයකි
 
මාධ්‍යය වාර්තා අනුව බිස්කට් පහක් කෑවේ යැයි 14 හැවිරිදි දැරියකගේ අල්ලේ කපුරු පිළිස්සූ බව කියන ඇඟළුම් කම්හල් හිමියෙක් හා තවත් අයෙක් මොරගහහේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ව්‍යාපාරිකයා හා බිරිය උපන් දින සාදයකට ගොස් සිටියදී ඇය බිස්කට් කා ඇත.

මෙිවා ගැන එක් අතකින් පුදුම වියයුතුද නැත. මක්නිසාද මේ රටේ රජයේ සේවකයින් ගස් බදින ඇමතිවරු ඉන්න නිසාය. එවැනි ඇමතිවරු සහිත ආණ්ඩුවක් රට පාලනය කරන නසාය.

එහෙත් මේ තත්වය ගැන අප කණගාටු වියයුතුව ඇත. මේ ප්‍රශ්න දෙස අප බැලිය යුත්තේ අපේම ප්‍රශ්න දෙස බලන ආකාරයටය. දැන් අපේකම ප්‍රදර්ශනයවිමටත් ක්‍රීයාත්මකවිමටත් සුදුසුම කාලයයි. තවදුරටත් පමාවිම අපටද අප අහිමිවිමකි.

සියලු දෙනාම තමන්ගේ අයිතිවාසිකමි වෙනුවෙනුත් තම දරුවන්ගේ අයිතිවාසිකමි වෙනුවෙනුත් නීතිය අතට ගන්නා සියල්ලනට එරෙහිවත් හඩක් නැගිය යුතු අවස්ථාව දැන් එළඹ ඇත. කෑලෑ නීතියට වැඩිමට කිසිදු අවකාශයක් ලබා නොදිය යුතුය. මේ දේවල් සමිබන්ධයෙන් මුනිවත රකින විශේෂයින්ම උගතුන් රටට සෞභාග්‍යයක් නොව අභාග්‍යයකි



හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.
Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 ලිපිය පිලිබඳ අදහස් :

  1. උගතුන් කියන දෙයක් සළකන රටක නම් උගතුන් ඉදිරියට පැමිණ පළක් වනු ඇත. පසුගිය දිනෙක සිසු ගැටුමක් සමථයකට පත් කරන්නට උත්සාහ කරමින් සිටි කැළණිය සරසවියේ ආචාර්ය වරුන් දෙදෙනෙක් බල්ලන් මෙන් පොලිසිය විසින් පහර දෙමින් කුදලාගෙන යනු අපි දුටිමු. උගතුන්ට මේ රටේ කිසිවක් කළ නොහැකිය..!!!!රට එතරම් තිරශ්චීනත්වයට පත්ව ඇත. උගතුන් සහ බුද්ධිමතුන් මේ රටේ පාලකයන්ටත් නිලධාරීන්ටත් කරදරයක් ලෙස පමණි දැනෙන්නේ.......

    ReplyDelete