Police engage in torture, fabrication of charges and other illegal activities. Even with this, they shelter super criminals.Now, star-labeled police officers respect infamous criminals in public.They behave in this manner, because they all are aware of the receiving of President Rajapaksha’s shelter, encouragements and blessings. This is story about a pregnant woman called Renuka Malkanthi. As a result of assault Renuka Malkanthi faced severe bleeding is side the womb. Until now they don’t know the status of that unborn baby. The miserable policemen attached to Kiriella police do not care about such thingsKindly watch the full story - ''Is Cost of a baby in the womb Rs.20000? SL police fails to act.''

Dailyvideo

දොඩන්ගොඩ පොලිසිය ගැබිණි කතකට පහර දෙයි.


නදීකා ලක්මාලි

නදීකා ලක්මාලි 26 හැවිරිදි සති හයක ගැබිණි කාන්තාවකි. දොඩන්ගොඩ පදිංචිකාරියක් වේ. සිද්දිය වන්නේ 2011.11.25 වැනිදාය. ඇය එදින පවුලේ උදවිය සමග අදිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයක් වන දොඩන්ගොඩ අදිවේගී මාර්ගය නැරබීමට ගොස් ඇත.


ඔවුන් සිය වහනය තුඩුගලට යන මාර්ගයේ නවත්වා විවිද කාර්යන්ට ගොස් තිබේ. ඇය වාහනය අසලට එන විට ඇගේ සුවමිපුරුසයාට පොලිස්කාරයින් දෙදෙනෙක් පහර දෙමින් සිට ඇත. ඔවුන් පහර දෙමින් කුනුහරුපයන් කියමින් බැනවැදී තිබේ. නදීකා පොලිස්කාරයින් ලගට ගොස් පහර නොදෙන ලෙස ඉල්ලා ඇත. එවිට පොලිස්කාරයින් උබ අයින් වෙයන් කියා ඇයට පහරදී ඇති අතර එම පහරවල් ඇගේ බඩටද වැදි ඇත.


ඇගේ බඩ කොරවී වේදනාව වැඩිවීම නිසා ඇය නාගොඩ රෝහලේ 10 වාට්ටුවේ 2011.11.20 දින රාත්‍රියේ සිට 2011.11.25 දක්වා ප්‍රතිකාර ලබා ගෙන ඇත.


ඇගේ සුවමිපුරුෂයට විරුද්දව පොලිසිය බොරු නඩු දමා බන්දනාගාර ගත කර ඇත. ඔහුගේ අංක Wඵ්484959 දරන ටිපර් රථයද තවම පොලිස් අත්අඩංගුවේ තබා ගෙන සිටින බව ඇය ප්‍රකාශ කරන්නීය.


වීඩියෝ පටය ලඟදීම...

Posted by janasansadaya on 2:13 PM. Filed under , , , , , , , , . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for දොඩන්ගොඩ පොලිසිය ගැබිණි කතකට පහර දෙයි.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison