Thursday, April 17, 2014

CIA එක ආණ්ඩුවට බොරු කරලා.



CIA සංවිධානය එරට සිරකරුවන්ව වධ හිංසාවට පත් කිරීම අදාල තොරතුරු - ඇමෙරිකානු ආණ්ඩුවෙන් වසන් කර ඇති බව, එරට සෙනට් මණ්ඩලය කියා සිටී.
ජනාධිපති බුෂ් පාලන සමයේ අල් කයිඩා සැකකරුවන් ඇතුලුව විශාල සිරකරුවන් සංඛ්‍යාවක් CIA සංවිධානය විසින්  සිරකරුවන්ට වධදීම ගැන සොයා බැලීමට පත්කර තිබෙන ඇමෙරිකානු සෙනට් මණ්ඩල අනු කමිටුව මෙම කරුණු හෙලි දරව් කරයි.

අදාල වීඩියෝව - නරඹන්න.


http://www.youtube.com/watch?v=yI2uTk5PVlY

No comments:

Post a Comment