Tuesday, January 17, 2017

නඩුවෙන් පොලිසිය පැරදවූ මත්පැන් ජාවාරම්කරුට සගයන්ගෙන් .පාටියක්‌.විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ


සුරාබදු ආඥා පනත යටතේ නීති විරෝධී මත්පැන් හා රා ළඟ තබා ගැනීමේ සිද්ධීන් පිළිබඳ අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසියට බලයක්‌ නැතැයි මහාධිකරණය හමුවේ නඩුවක්‌ පවරා ජයග්‍රහණය කළ හොර මත්පැන් ව්‍යාපාරිකයාට නීති විරෝධී මත්පැන් පෙරන්නන් විසින් සාදයක්‌ පවත්වා උපහාර දක්‌වා ඇතැයි පොලිසිය පවසයිග

මෙම සාදය පවත්වන බව පොලිසියට ද දන්වා බේරුවල පොලිස්‌ වසමේ නිවසක මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය සඳහන් කරයිග

නීති විරෝධී මත්පැන් හා රා වැටලීමට පොලිසියට බලයක්‌ ඇතත් නඩු පැවරීමට සුරාබදු ආඥා පනතේ 52 :ආ* 46 47 හා 50 වගන්ති අනුව බලයක්‌ නැතැයි ද එම බලය ඇත්තේ සුරාබදු නිලධාරින්ට බව ද නඩු තීන්දුවකින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද පොලිසිය

No comments:

Post a Comment