මෙම මස 26 කැලිෆෝනියාවේ දේවස්ථානයක බිත්ති පුරා ස්ප්‍රේ තින්ත වලින් කුරුටුගා තිබුනේ "සුදු බලය" "black life matter" ස්වස්තික ආදී සටන් පාඨ පින්තාරු කිරීමෙන් හා උඩු යටිකුරු කරන ලද කුරුස වලින්ය. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාව පුරා දේවස්ථාන වල ජේසුස් වහන්සේගේ හා කන්‍යා මරියතුමියගේ පිළිරැ රැසක් විනාශ කර ඇති බවට ද වාර්තා විය. ලක්ෂයකට ආසන්න බැතිමතුන් සිටින මෙම කතෝලික දේවස්ථානයේ මූලස්ථානය නුවර පිහිටා ඇති බවද කියැවේ.
Thursday, October 1, 2020
ඇමරිකාවේ කතෝලික දේවස්ථානවලට එල්ල වන ප්‍රහාරයන් වැඩි වී තිබේ.
මෙම මස 26 කැලිෆෝනියාවේ දේවස්ථානයක බිත්ති පුරා ස්ප්‍රේ තින්ත වලින් කුරුටුගා තිබුනේ "සුදු බලය" "black life matter" ස්වස්තික ආදී සටන් පාඨ පින්තාරු කිරීමෙන් හා උඩු යටිකුරු කරන ලද කුරුස වලින්ය. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාව පුරා දේවස්ථාන වල ජේසුස් වහන්සේගේ හා කන්‍යා මරියතුමියගේ පිළිරැ රැසක් විනාශ කර ඇති බවට ද වාර්තා විය. ලක්ෂයකට ආසන්න බැතිමතුන් සිටින මෙම කතෝලික දේවස්ථානයේ මූලස්ථානය නුවර පිහිටා ඇති බවද කියැවේ.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment