මරණ දඬුවම නියම වූවන්ගේ අභියාචනාවන් මෙතෙක් සලකා බැලූවේ - ඉන්දීය ජනාධිපතිය. එ සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා ගැන අවධානය යොමු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනා පිළිබ`ද තීන්දු ගන්නාවූ පිළිවෙල පිළිබ`ද පූර්ණ විස්තරයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට - රජයට නියම කළේය.
සාකච්ඡාව
No comments:
Post a Comment