ප්‍රාෙද්ශීය සභා ලේකම්වරිය ලෙසට පත්වූ තැනැත්තියට වැඩ
බාර නොදුන් - ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාවේ
සභාපති රංජිත් ජයසිංහ සහ එම සභාවේ සංවර්ධන සහයක නිලන්ත ජයක=රe පන්ඩිත යන දෙදෙනා, නීති විරෝධී සහ හිත=වක්කාර ලෙසට ක්‍රියාකර
ඇති බව තීරණය කරන ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්මා ක=මාරි මහත්මියට ලේකම්
ධූරයේ වැඩ බාර දෙන ලෙසටත්, ඔවුන් විසින් රeපියල්
හැටදහසක් වන්දි හා නඩු ගාස්ත= වශයෙන් ඇයට ගෙවිය
යුත= බවත් නියම කළේය.
2008.10.22 දින, තෙල්මා ක=මාරි මහත්මිය විසින්, ප්‍රාදේශීය සභා ලේකම් දූරයට පත්වීම
ලැබූ තමන්ට,සභාපති රංජිත් ජයසිංහ හා ලේකම් ධූරයේ වැඩ බැලූ, සංවර්ධන සහයක නිලන්ත ජයක=රe පන්ඩිත වැඩ බාරදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ,
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නඩු වාර්ථාව බැලීමට හෝ බාගත කර ගැනීමට පහත සබැඳිය මත ක්ලික් කරන්න
http://goo.gl/gc8C9
අම්මපා මේ ලංකාවේද අධිකරණයෙන් මෙහෙම සාධාරණයක් ඉෂ්ට වුනේ? මටනම් අදහගන්ඩ බැහැ.
ReplyDelete