නමුණුකුල ප්ලාන්‍ටේෂන් වතු සමාගම විසින් පාලනය කරන මතුගම
සිරිකඳුර වත්‍තේ
අධිකාරීවරයා, එම වත්ෙත් පරම්පරා තුනකට අධික කාලයක් පදිංචිව සිටින වතු කම්කරුවන්‍ගේ බව භෝග විනාශ කරන්ෙන් නීතිය අතට අරගෙනය.
එමෙන්ම මෙම වතුවල ජීවත්වන වතු කම්කරුවන් තවමත් ජීවත්
වන්‍නේ වහලුන් ලෙසටය. මෙයට හොඳම නිදසුන රටේ සෑම පුරවැසියකුටම හිමි තැපැල්
සේවය ද මොවුන්ට ලබා දීමට පියවර ගෙන නොමැති විමය. ඔවුන් ජීවත් වන්ෙන් සුද්දා හදා
දුන් ලයිම් කාමර වලය. ඡායාරූප වලින් දැක්ෙවන්ෙන් සිරිකඳුර වත්ෙත් මාරිමුත්තු
චමිලාෙග් බව භෝග විනාශ කර දමා අැති අයුරුයි.


No comments:
Post a Comment