Tuesday, February 11, 2020
බැල්ලිගේ පුත්තු එක්ක ගණුදෙනුව ඉවරයි. පිලිපීන ජනාධිපති ඇමරිකාවට කියයි.
1999 සිට ඇමරිකාවට හා පිලිපීනය අතර පවතින ”ඇමරිකානු හුමදාවට පිලිපීනයේ සංචාරය:(VFA) ” ගිවිසුමෙන් පිලිපීනය ඉවත් විය.
පැවති ගිවිසුම යටතේ, ඇමරිකානු හමුදාවලට පිලිපීනයේ සංචාරය කිරීමට පමණක් නොව පිලිපීන නීති රීති වලට ඔවුන් යටත් නොවන්නේය.
මෙම ගිවිසුම අවසන් කිරීමට පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩියුරට් තීරණය කළේ එරට නායකයින් කිප දෙනෙකු ට ඇමරිකාවට ඇතු`ඵ වීම සදහා ”වීසා” නොදීමේ, ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප් ගේ තීරණයට එකට එක කිරීමක් වශයෙනි.
පිලිපීනය මේ වන විට, චීනය හා රුසියාව සමග කිට්ටු සම්බන්ධයක් ගොඩ නැගීමට පටන්ගෙන තිබේ.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment