Tuesday, March 9, 2021

Astrazeneca එන්නත ලබා ගත් හත්දෙනාගේ මරණය ගැන දකුණු කොරියානු ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කරයි


එරට මාධ්‍යය වාර්තාවලට අනුව Astrazeneca  එන්නත ලබාගත් විශාල පිරිසක් විවිධ සංකූලතා වලට ගොදුරුව තිබෙන අතර හත් දෙනකු මේ වන විට මියගොස් තිබේ 

දකුණු කොරියාව කොරෝනාව වසංගතය සාර්ථකව පාලනය කරන ලද රටවල් අතුරින් එකක් ලෙස සැලකේග එරට මිලියන 52දෙකක් වන ජනගහනයෙන් 92000ට වැඩි පිරිසකට කොරෝනා ආසාදන විය. මෙම පිරිස අතරින්  මිය ගිය සංඛ්‍යාව 1632 කි.

මිලියන 67 ක ජනගහනයක් ඇති එංගලන්තයේ මේ වන විට කොරෝනා ආසාධිතයින් ගේ සංඛ්‍යාව මිලියන 4.2 කි. ඒ අතරින් මේ වන විට 124,000 මිය ගොස් තිබේ.  


No comments:

Post a Comment