Tuesday, March 9, 2021

ස්පුට්නික් V එන්නත වෙනුසිලියානු ජනාධිපති ගහගනී, ඒ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න.


බටහිර මාධ්‍ය විසින් ස්පුට්නික් v, කොරෝනා එන්නත පිළිබඳව ගෙනගිය අසත්‍ය ප්‍රචාර හා ඒ ඒ රටවල ප්‍රධන මාධ්‍ය (MSM) විසින් මෙහෙයවන සිවිල් සංවිධාන හා වෘත්තී සමිති ස්පුට්නික් v  පිළිබඳව සෘණාත්මක තොරතුරු ප්‍රචාරය කලා පමණක් නොවල ඒවා ජනතාවට ලබාදීමට විරෝධය ද පළ කළේය. කෙසේ වෙතත් මේ වන විට මෙම එන්නත විශේෂයෙන් ලතින් අමරිකානු රටවල හා යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතී.

මුල් අවස්ථාවේ මෙම එන්නත ප්‍රතික්ෂේප කළ යුරෝපීය රටවල් අද එය ලබාගැනීමට ඉදිරිපත්ව තිබේ. ලංකාවට ද මෙම එන්නත ලබාගැනීමට රජය තීරණය කර ඇත. එම තීරණයට මෙරට සෙඛ්‍යය යයි කියා ගන්නා සමිති සමිති කිහිපයක් විරෝධය පළ කර තිබෙනු දකින්නට ලැබුණිල මාධ්‍ය උපයෝගී කරගෙනග 


No comments:

Post a Comment