Saturday, March 6, 2021

එන්නත ගහගෙන නැති නම්, හජ්ජි නැත. වෙරසයට, දෙයියෝ පස්ස ගහයි.


 සියලු බලධාරී දෙවියෝ වෙනුවෙන් බෙලි කපන්නත් සූදානම්, මිනිස්සුන්ට හජ්ජි යන්න පුළුවන් වෙන්නෙ Covid - 19 එන්නත විද ගත්තොත් පමණයි.

මක්කම භාර සව්දි රජය මෙවර මක්කම වන්දනාවට ඉඩ දෙන්නේ එන්නත ගහගත්ත අයට පමනක් බවට ප්‍රකාශ කර තිබේ. ඒ වගේම මීටරයේ දුර තියාගන්නත් ඕනේ

No comments:

Post a Comment