"ආගම්" , "චාරිත්‍ර"සංස්කෘතිය මගින් ස්ථාපනය කර තිබෙන ස්ත්‍රීන් පහත් කොට සැලකීම - ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචන්ඩත්යට පදනම වේ.
ගැහැණුන්න පහත්කොට සලකන, දෙවනකොට සලකන සිරිත්,චාරිත්‍ර සංස්කෘතන් හා ආගමික වතාවන් හෙළා දැකිය යුතුය. අභියෝග කල යුතුය.
රාජ්‍ය මර්ධනයට අත්තිවාරම් දමන්නේ , ගැහැණුන් මර්ධනයට- ආගම සංස්කෘතිය,චාරිත්‍ර නාමයෙන් ගෙනන නීති මගින්ය.
මාර්තු 08 ජගත් කාන්තා දිනය සැමරීමට - විශ්ව නිකේතන සාම නිවහනට එක්වූවන්ට ජනසංසදය දුන් පණිවුඩයයි ඒ.
මෙදින ආගමේ නාමයෙන් මර්ධනය දියත් කර තිබෙන ඉරානයේ - ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීමට තරම් මිලෙච්ජ වී ඇති අයුරු පෙන්වන - සැබෑ කථාවක් ඇසුරෙන් නිපදවා ඇති "ස්ටෝනින් සොරායා එම්" චිත්‍රපටය ප්‍රදර්ශණය කලේ පැමිණී සියල්ලන්ටම සිතන්නට පොළඹවන්නටය.
ආගමික පුජ්‍යකත්වයට කාන්තාවන් පත්කිරීමට අදිමදි කිරීමත් එක විදියකින් මර්දනයක් වේ .කාන්තාවන් නිසා ධර්මය අවුරුදු 500 ක් පමණක් පවතියි යයි කීමත් කාන්තාවට කරන නින්දාවක් වේ
ReplyDelete