Thursday, September 7, 2017

කූ(පු)ජිත හිටගෙන! ගොලයෝ දුව!! දුව!!!


පිංතුර වලින් දැක්වෙන්නේ මාකිරි ඇල්ල පොලිස් මුර පොලේ ධෂක්‍ හා නිලධාධාරියෙක්  කාන්තාවකට ගහන්න පොලු හොයන හැටි, කුණුහරප කියමින් ගහන්න හදන හැටි හා රාජකාරිය නිමවි යන්න හදන හැටිය. 
මෝල්කාවේ පදිංචි 37 හැවරිදි සමන් කුමාරි තිදරු මවකි. 2017 මැයි මස සිදු වූ ගංවතුරට හසුවී 2017.09.05 දින, අපගේ කැඩුනු  නිවස සාදා ගැනීමට ක‍්‍රියා කරමින් සිටියදි තම දරුවන්ට බැන තර්ජනය කරනු ඇසි එ් ගැන විමසිලි කිරිමේදි බිමිතින් සිටි මාකිරි ඇල්ල පොලිස් මුර පොලේ ධෂක්‍ල ඇයට  කුණුහරප කියමින් බැන වැදි පොල්ලක් සොයාගෙන අවිති පහර දිමට උත්සහ කර තිබේ. 
ඇය මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර ඇත. සිදුවිම විඩියෝ ගත කර තිබේ. 

භාවනා කරන නිරතුරුව බණ අහන පොලිස්කාරයින් අනුගමනය කරන්නේ පොලිස්පති කුප‍්‍රකට පුජිත ජයසුන්දරව බව මේ සිද්ධියෙන්ද පැහැදිලි කරයි. 


















No comments:

Post a Comment