Saturday, July 18, 2015

අජිත් පී. පෙරේරාය ඡුන්ද නීති අමු අමුවේ කඩයි.

Add caption


මේ වාහන දෙක තිබුෙන් 2015.07.17 දින සවස පානදුර දකුණ පොලීසිය අභියසය . මොහු ඡුන්ද නීති කඩමින් පාර්ලිමේන්තුවට යන්නට තනන්නේ නීතිය රකින්නට නොව සොරකම් කරන්නටය.

පක්ෂය මොකක් වුණත් දුෂණ ලේබල් ගැසූ අෙප්ෂකයන්ට මෙන්ම ඡුන්ද නීති කඩන එවුන්ට ද මනාපය පළ කිරීමෙන් වැළකී සිටින්න.

නොපමාව, මැතිවරණ නීතිවලට පටහැනිව, වාහනවල ස්ටිකර් අලවාගෙන යෑම වළක්වන ලෙසට පොලීසියෙන් ඉල්ලමු.

මහා පරිමාන නිරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වේවා.























3 comments:

  1. ඔන්න ඒකාලේ අපේ මරා දැක්කා නේද. කවදාවත් ඡන්ද නීතියක් කැඩුවද? අරලියගහ මන්දිරේ ඇතුලේ ඡන්ද වැඩ කලාද? ජනාධිපති බලතල අයුතු විදිහට පාවිච්චි කලාද? ඒ නිසා අපි මේ පාර මරාව දේශපාලන සුසානයට දක්කමු.

    ReplyDelete
  2. දැන් මේ වගේ තොරතුරු ගැන පැමිණිලි කරන්න කියලා අපේ කොමසාරිස් තුමා ෆේස්බුක් පේජ් එකකුත් දුන්නා..පැමිණිලි කල යුතු මාද්‍ය පවා සදහන් කලා...

    ඒ විදියට කිසිම පැමිණිල්ලක් නොකර මෙන්න හොරෝ..කියලා බොරුවට මේවා නිවුස් බවට පත් කරනවා නම් එතන ලොකු වැරැද්දක් තියෙනවා..

    ReplyDelete
  3. මැ.කොට හා පෙ.ප ට පැමිණිලි කිරිමෙන් පසුව තමයි ප්‍රවෘතිය පළකළේ. මැ.කො. කිව්වේ ප්‍රවාතිය පළකරලා මැ.කො හා පො.ප. නිදි කියලා ඒ ගොල්ලන්ට මඩ ගහන්න එපා. කියලා. පෙ.ප කියන්නේ මෙවන් නිති විරෝධ් ක්‍රියා ගැන දැනුවත් කරන්න කියලා. මේ නීති කඩන්නේ නීතිඥයෙක්.

    ReplyDelete