Thursday, August 17, 2017
පොලිස්පති ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි.
පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ සේවකයෙකු, වධහිංසාවට, කෲර, අමානුෂික, අවමන් සහගත සැළකිලිවලට හා දඬුවම්වලට පාත‍්‍ර කිරීම අදාලව මානව හිමිකම් කොමිෂන් සභාව අමතන ලද ලිපියෙන්, අන්තර්ජාලය ඔස්සේ මෙන්ම පුවත් පත් මගින් ප‍්‍රසිද්ධියට පත්වු, පසුගිය දිනක පොලිස්පති පූජිත ජයසුන්දර විසින් එහි සේවකයෙකුට බැන තර්ජනය කරමින් පහර දීමේ සිද්ධියට අදාල සු`ඵ සේවකයා, පොලස්පති පූජිත ජයසුන්දරට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයි සිතිය නොහැකි බව පෙන්වා දෙමින්, මානව හිමිකම් කොමිෂමේ බලතල අනුව, මෙම සිද්ධිය අදාලව විමර්ශනයක් ආරම්භ කර, නිර්දේශයක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබේ. පොලිස් වධහිංසාව අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව නිසි පියවර ගැනීම අනිවාර්ය බව එම ලිපියන් පෙන්වා දි තිබේ.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment