Friday, March 9, 2018
ගහන්න පු`ථවන්ලූ! ඔනි එකෙකුට!! මෘෘග කියමනක්!!!
පානදුර දකුණ පොලිසියේ ‘ ඕඅයිසි’ 17 හැවරිදි සිසුවකුට බේස් බොල් පිත්තකින් පහර දෙයි. තුවාල ලැබු එම සිසුවා රොහල් ගතවිමෙන් පසුව, එම සිසුවා ගේ දෙමාපියන්ව පොලිසියට ගෙන්වා, ගැහැව්වේ තමා බවත් ඔනෑම තැනකට යනන් යයි ද තමා බය නැතැයිද පවසා තිබේ. ඉන්පසු නිවසට පොලිසිකාරයෙකු යවා නඩු දානවාද කියා අසා, පොලිසියට ඔනි දෙයක් කරන්න පු`ථවන් යයි පවසා ගොස් තිබේ.
පසුගිය 08 වෙනි දා පානදුර රාජකීය විද්‍යාලයේ පවැති වාර්ෂික පාගමට එක්වීමට විකට ඇඳුමින් සැරසි තම මිතුරන් සමග ‘පාගමට’ එක්වීමට සැරසෙද්දි මෙම මෘෘග ප‍්‍රහාරයට සිසුවා ගොදුරුව ඇත.
පහර කෑමට ලක්වු සිසුවා මිතුරන් සමග
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment