Sunday, May 10, 2015

පොලීසිය වධ දීලා බොරු නඩු දානවා. වැරැද්ද පිළිගන්න කියලා බල කරනවා.


නොකරපු වැරදි පිළිගන්න බැරිය කිව්වම, රිමාන්ඞ් කරනවා. එ් පොලීසියටම ගිහිල්ලා අත්සන් කරන්න කියනවා. නඩුව අහන්නෙ නෑ. කල් දානවා. නඩුව ඇහැව්වෙ නැති වුණාට නීතිඥවරයා ගාස්තුව නොගෙන ඉන්නේ නැහැ.

මේ අදහස ප‍්‍රකාශ වුණේ පසුගිය පසුගිය හය වෙනිදා, ජනසංසදයේ පැවති, වින්දිතයින්ගේ රැුස්වීමේදීය. පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් මෙන්ම අධිකරණයේ කඩා වැටීම පිළිබ`ද  බොහෝ කරුණු මෙහිදී අනාවරණය විය. 2015.05.07 දින පැවති රැුස්වීමේ ඡුායාරූප පහත දැක්වේ







No comments:

Post a Comment