මේ ත්‍රී රෝද රතයේ ඉදිරිපස වීදුරුවේ අලවා තිබෙන "බුදු සරණයි" ස්ටිකරය වහාම ගලවා අයින් කරන ලෙසටත්, හෙට වෙනකොට එසේ නොකලහොත් උසාවි දමන බවටත්, අමු තිත්ත කුණ හරපයෙන් බැන තර්ජනය කර ඇත්තේ උදේ හවස බුදුන් සරණ යන සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන පානදුර බෞද්ධ පුරවරයට අයත් ශ්‍රි ලංකා පොලිසියේ පානදුර උතුර පොලිසියේ උපාසක මහත්වරුය..... සවිස්තර වාර්තාව ලඟදීම
Wednesday, April 13, 2011
බුදු සරණයි - පොළීසියට අරහං
මේ ත්‍රී රෝද රතයේ ඉදිරිපස වීදුරුවේ අලවා තිබෙන "බුදු සරණයි" ස්ටිකරය වහාම ගලවා අයින් කරන ලෙසටත්, හෙට වෙනකොට එසේ නොකලහොත් උසාවි දමන බවටත්, අමු තිත්ත කුණ හරපයෙන් බැන තර්ජනය කර ඇත්තේ උදේ හවස බුදුන් සරණ යන සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසෙන පානදුර බෞද්ධ පුරවරයට අයත් ශ්‍රි ලංකා පොලිසියේ පානදුර උතුර පොලිසියේ උපාසක මහත්වරුය..... සවිස්තර වාර්තාව ලඟදීම
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment